අමාත්‍යාංශවල පෙරළි රැසක්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    අමාත්‍යාංශවල පෙරළි රැසක්

    උසස්‌ අධ්‍යාපන – සමෘද්ධි – කෘෂිකර්ම – වාරිමාර්ග – මහා මාර්ග ඛනිජ තෙල් ශ්‍රීලනිපයට

    * චම්පිකට මෙගා පොලිස්‌
    * රවිට මුදල් :angry::angry:
    * කබීර්ට බැංකු හා මූල්‍ය :angry::angry:

    * මලික්‌ට විදේශ ආයෝජන
    * රුවන්ට මහජන සාමය

    මෙවර අමාත්‍යාංශ සකස්‌ කිරීමේදී මින් පෙර නොතිබූ ආකාරයේ අලුත් නම්වලින් යුක්‌ත අමාත්‍යාංශ කීපයක්‌ද තිබෙන බව ආණ්‌ඩුවේ ආරංචි මාර්ග අනාවරණය කළේය.කෙසේ වෙතත් ඊයේ (26 දා) සවස්‌ වන විට අනාවරණය වූ තොරතුරු අනුව උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය, සමෘද්ධි කටයුතු අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, වාරිමාර්ග අමාත්‍යාංශය, මහාමාර්ග අමාත්‍යාංශය සහ ඛනිස්ජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මන්ත්‍රීවරුන් වෙත පිරිනැමීමට තීරණය කර ඇත.

    අමාත්‍යාංශ රැසක විෂය පථයන් ද වෙනස්‌ කර ඇත.

    බැංකු සහ මූල්‍යායතන මුදල් අමාත්‍යාංශයෙන් ඉවත් කර ඇතැයි ද ආණ්‌ඩුවේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්‌සේ අනාවරණය විය.

    ඒ අනුව මුදල් අමාත්‍යාංශය රවි කරුණානායක මහතාට ද, බැංකු හා මූල්‍යායතන කබීර් හෂීම් මහතා යටතට ද පත් කෙරෙන බවත්, පාඨලී චම්පික රණවක මහතාට නාගරික සංවර්ධන, මෙගා පොලිස්‌ ඇමැති ධුරය සහ ආරක්‍ෂක නියෝජ්‍ය ඇමැති ධුරය ලබා දීමට තීරණය කර ඇති බවත් අනාවරණය විය.

    විදේශ ආයෝජන ඇමැතිවරයා ලෙස මලික්‌ සමරවික්‍රම මහතා ද, එම රාජ්‍ය ඇමැතිවරයා හෝ නියෝජ්‍ය ඇමැති වරයා ලෙස සුජීව සේනසිංහ මහතා පත් කිරීමටද තීරණය කර ඇත.

    ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතාටද අලුත් විෂය පථයක්‌ යටතේ අලුත් අමාත්‍යාංශයක්‌ භාර දෙනු ඇතැයිද අනාවරණය වෙයි.

    පොලිසියද ඇතුළුව මහජන සාමය පිළිබඳ අමාත්‍යාංශයට රුවන් විජයවර්ධන මහතා පත් කිරීමට තීරණය කර තිබෙන බව ඉහත ආරංචි මාර්ග සඳහන් කළේය.


    (අජිත් අලහකෝන්, අකිත පෙරේරා)
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    ශික් ....මහින්දයම කෑවා නම් ඉවරයි....:baffled:

    මුදල් අමාත්‍යංශය දීපු එක, නරි රවියට කුකුල්ලු බාර දුන්නා වගේ වැඩක්.
    කබීර්ට බැංකු දුන්නා කියන්නේ ශරීයා බැංකු තව දෙක තුනක් ඇරෙයි.

    එජාපයේ හම්බයෝ වැඩියි වගේ බන්.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    ඇමතිවරු කීයක් විතර ඉඳීද:baffled:

    19 වෙනි සංශෝධනයට අනුව 30ට වඩා යන්න බෑ. ඒත් ජාතික ආණ්ඩුවක් නිසා 45-55ත් අතර ගානක් පත් වෙයි.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,891
    113
    -~උලක් උඩ-~
    19 වෙනි සංශෝධනයට අනුව 30ට වඩා යන්න බෑ. ඒත් ජාතික ආණ්ඩුවක් නිසා 45-55ත් අතර ගානක් පත් වෙයි.
    :)
    11.gif
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,141
    113
    EARTH
    මුදල් අමාත්‍යංශය දීපු එක, නරි රවියට කුකුල්ලු බාර දුන්නා වගේ වැඩක්.
    කබීර්ට බැංකු දුන්නා කියන්නේ ශරීයා බැංකු තව දෙක තුනක් ඇරෙයි.

    එජාපයේ හම්බයෝ වැඩියි වගේ බන්.

    කොහෙන් ගියත් උන් දිනුම්
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    රිෂාඩ් බදුර්දීන් කර්මාන්ත අමාත්‍යංශයම ඉල්ලනවළු.... අවුරුදු ගානක තිස්සෙ ඒකම කනව.... විල්පත්තුව වනසන එක මිස ඌ කරන කර්මාන්තයක් නෑ........:angry::angry::angry::angry::angry:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    රිෂාඩ් බදුර්දීන් කර්මාන්ත අමාත්‍යංශයම ඉල්ලනවළු.... අවුරුදු ගානක තිස්සෙ ඒකම කනව.... විල්පත්තුව වනසන එක මිස ඌ කරන කර්මාන්තයක් නෑ........:angry::angry::angry::angry::angry:

    :yes::yes: කැලෑ පාලුවා
     

    Phenol

    Banned
    May 14, 2015
    255
    41
    0
    කොහෙද බන් මේ එක තිබ්බේ source? අනිත් එක තමා බැංකු ටිකයි, මුල්‍ය ආයතන ටිකයි ගැලෙව්වම මුදල් අමත්‍යන්ශේ කජ්ජ නැති පුහුලම වගේනේ බන්.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    කොහෙද බන් මේ එක තිබ්බේ source? අනිත් එක තමා බැංකු ටිකයි, මුල්‍ය ආයතන ටිකයි ගැලෙව්වම මුදල් අමත්‍යන්ශේ කජ්ජ නැති පුහුලම වගේනේ බන්.

    කජ්ජ නෙවෙයි බන් ලෙල්ල නැතුව හරි රවීට දෙන එකෙන් රටට හොදක් වෙනවා.
    http://aperata.net/අමාත්‍යාංශවල-පෙරළි-රැසක්/
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,172
    1,303
    113
    ගඟ ළඟ
    චම්පික දෙන්න තිබුනේ ඛනිජ තෙල් හා බලශක්ති .මොකද මේකා ලංකාවේ ඉන්න හොදම විදුලි ඉංජිනේරුවෙක් .
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ඛනිජ තෙල් ශ්‍රීලනිපයට දෙන එක නම් හොඳ වැඩක් නෙමෙයි
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka

    කබීර්ට බැංකු දුන්නා කියන්නේ ශරීයා බැංකු තව දෙක තුනක් ඇරෙයි.

    එජාපයේ හම්බයෝ වැඩියි වගේ බන්.

    කබීර්ට බැංකු දුන්න කියල ෂරිය බැංකු වැඩිපුර ඇරෙයි කියන්න බැහැ බන්. මොකද ලංකාවේ ඉන්න මුස්ලිම් ප්‍රතිශතය නේ ඔය හැම බැංකුවකම සල්ලි දාන්න ඕනේ.
     

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,165
    488
    113
    චම්පික දෙන්න තිබුනේ ඛනිජ තෙල් හා බලශක්ති .මොකද මේකා ලංකාවේ ඉන්න හොදම විදුලි ඉංජිනේරුවෙක් .

    හොදම විදුලි ඉංජිනේරුවෙක් කියල කියන්නේ කොහොමද ? සාක්ෂි / සොයාගැනීම් / සේවා වාර්තා වගේ මොනවා හරි තියනවද?
     

    Similar threads