අමාත්‍යාංශවල පෙරළි රැසක්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,964
    40,829
    113
    චම්පික දෙන්න තිබුනේ ඛනිජ තෙල් හා බලශක්ති .මොකද මේකා ලංකාවේ ඉන්න හොදම විදුලි ඉංජිනේරුවෙක් .

    ඔව් බන්. ඒක ඌ ඉගෙන ගත්තු සබ්ජෙක්ට් එක

    ඛනිජ තෙල් ශ්‍රීලනිපයට දෙන එක නම් හොඳ වැඩක් නෙමෙයි

    මොන පක්ෂෙකට හරි ගැලපෙන එකෙක්ට දෙන්න ඕනේ. පවිත්‍රා වගේ වොට් මෙගා වොට් නොදන්න කෙනෙක්ට දෙන එක මෝඩ වැඩක්.

    කබීර්ට බැංකු දුන්න කියල ෂරිය බැංකු වැඩිපුර ඇරෙයි කියන්න බැහැ බන්. මොකද ලංකාවේ ඉන්න මුස්ලිම් ප්‍රතිශතය නේ ඔය හැම බැංකුවකම සල්ලි දාන්න ඕනේ.

    හම්බයා මොන පක්ෂේ හිටියත් උන්ගේ ජාතියට සේවය කරනවා. කබීර් උනත් ඒක කරනවා කිසි අඩුවක් නැතුව.

    හොදම විදුලි ඉංජිනේරුවෙක් කියල කියන්නේ කොහොමද ? සාක්ෂි / සොයාගැනීම් / සේවා වාර්තා වගේ මොනවා හරි තියනවද?

    මචන් චම්පික කැම්පස් එකේ බැච් ටොප්ලු. a/l වලත් කලුතරෙන් එකලු. හොදම විදුලි ඉංජිනේරුවෙක් නොවෙන්න පුලුවන්. මොනා උනත්, දිගින් දිගටම ණය වෙච්ච විදුලිබල අමාත්‍යංශය හදල ලාභ ලබන තත්වෙට ගත්තේ මිනිහා.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,556
    6,857
    113
    Gedara
    ඔව් බන්. ඒක ඌ ඉගෙන ගත්තු සබ්ජෙක්ට් එක

    මොන පක්ෂෙකට හරි ගැලපෙන එකෙක්ට දෙන්න ඕනේ. පවිත්‍රා වගේ වොට් මෙගා වොට් නොදන්න කෙනෙක්ට දෙන එක මෝඩ වැඩක්.

    හම්බයා මොන පක්ෂේ හිටියත් උන්ගේ ජාතියට සේවය කරනවා. කබීර් උනත් ඒක කරනවා කිසි අඩුවක් නැතුව.

    මචන් චම්පික කැම්පස් එකේ බැච් ටොප්ලු. a/l වලත් කලුතරෙන් එකලු. හොදම විදුලි ඉංජිනේරුවෙක් නොවෙන්න පුලුවන්. මොනා උනත්, දිගින් දිගටම ණය වෙච්ච විදුලිබල අමාත්‍යංශය හදල ලාභ ලබන තත්වෙට ගත්තේ මිනිහා.

    Kabir hashim hoda minihek bn !! u typical hambayek nemei
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,829
    113
    Kabir hashim hoda minihek bn !! u typical hambayek nemei

    කබීර්, මරික්කාර් වගේ අය අන්තවාදී කථා නම් වැඩිය කියවලා නෑ, ඒත් බලය ලැබුනට පස්සේ මුන් කොහොම හැසිරෙයිද කියලා ශුවර් නෑ. කවුද බන් දන්නේ අල් ටකියා පාර දාගෙන අපිට කොකා පෙන්න්නවද කියලා.
     
    Similar threads