අමාත්‍ය රිෂාඩ් බදුයුදීන්ට වාරණයක්
එළැඹෙන මහ මැතිවරණයේදී අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතාට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් වන්නි දිස්ත්‍රික්කයෙන් තරග කිමට අවස්ථාව ලබා නොදිය යුතු යැයි, යෝජනාවක් සම්මත වී තිබේ.
අදාළ යෝජනාව සම්මත වී ඇත්තේ, එක්සත් ජාතික පක්ෂ මන්නාරම් ශාඛා රැස්වීමේදී ය.