ජාතික ලයිස්තුවෙන් දිලිත් පාර්ලිමේන්තුවට‼️

G Starlin

Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    සර්වජන බලය පක්ෂයට මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් හිමිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා එම පක්ෂයේ නායක ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා නම් කිරීමට සූදානම් වේ.

    එම පක්‍ෂය පක්ෂයේ විධායක සභාව තීන්දු කර ඇත්තේ ජාතික ලෙස මන්ත්‍රී ධූරය සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අවස්ථාව දිලිත් ජයවීර මහතාට ලබා දිය යුතු බවය.

    එම පක්ෂය මෙවර මහ මැතිවරණයේදී ඡන්ද 178,006ක ප්‍රමාණයක් ලබාගෙන තිබූ අතර ඊට ජාතික ලයිස්තු මන්ත්‍රීය ධුරයක් පමණක් හිමි වී තිබේ.

    සුපිරි ඩයල් එකක් තමා.ජනාදිපති වෙන්න උනත් සුදුස්සෙක්.විපක්ශ නායක කමට සෙට් වෙන සුපිරිම ඩයල් එකක්.

    UNP + දිලිත් + SJB එකතු වෙලා ඊලග ජනාදිපතිවරනයට ඉල්ලුවොත් දිනන්න පුලුවන් ලොවෙත්.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    UNP + දිලිත් + SJB එකතු වෙලා ඊලග ජනාදිපතිවරනයට ඉල්ලුවොත් දිනන්න පුලුවන් ලොවෙත්.

    අනිවාර්යෙන් පුලුවන්. දාන්න කියහන් ඈ 😹

    ඒක නෙවෙයි ලපටි පින්නයෝ එතකොට තොපේ නාමලා ඒ චන්දෙත් පරාද වෙනවද? 🙈😹
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    UNP + දිලිත් + SJB එකතු වෙලා ඊලග ජනාදිපතිවරනයට ඉල්ලුවොත් දිනන්න පුලුවන් ලොවෙත්.

    df09510dadeb6c648ea10608ffebec8d.jpg
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    👍
    එතකොට දැන් විශ්වාසභංගයක් ගෙනත් අනුරව අයින් කරලා රොටි මෑන් ජනාධිපති වෙයි නේ?

    දෙයියනේ! දෙයියනේ!! දෙයියනේ!!!
    දැන් 2/3 වඩා බලයක් දීලා තියනවා.ශක්තිමත් විපක්ශයක් නෑ කියන්නේ එතනම රටට කෙලවෙනවා.දැන් යන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් නෙමේ ඒකාදිපති පාලනයක්.
    අනිවාර්යෙන් පුලුවන්. දාන්න කියහන් ඈ 😹

    ඒක නෙවෙයි ලපටි පින්නයෝ එතකොට තොපේ නාමලා ඒ චන්දෙත් පරාද වෙනවද? 🙈😹
    සාෆි උබව වද කරපු එකට මුකුත් කරන්නේ නැද්ද බන්? ඔන්න උබලගේ ආන්ඩුවත් ආවනේ.
    ආහ් පුංචි බඩුකාරයා කොහොමද 🤣 අක්ක් කෙනෙක් සෙට් උනේ නැද්ද පොන්ස්ට තාම 😅
    එක කෙල්ලෙක් කියලා නෑ බන් ඉතින් අපි වටේටම ටෝක් කරනවනේ.

    අනුර කුමාර පාර කපලා යන්නේ බය වෙන්න එපා.
     

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    967
    1,155
    93
    දැන් 2/3 වඩා බලයක් දීලා තියනවා.ශක්තිමත් විපක්ශයක් නෑ කියන්නේ එතනම රටට කෙලවෙනවා.දැන් යන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් නෙමේ ඒකාදිපති පාලනයක්.
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura

    දිලිත් වගේ ඩයල් එකක් පාර්ලිමේන්තුවේ ඉන්නවා කියන්නේ ලප සේනාවට තමා අඩන්න වෙන්නේ.
    panchata dan theth wenne dilithwa dakkamada :rofl:
    අනුර කුමාර දැක්කමද උබට තෙත් වෙන්නේ.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    M68XU5r.gif

    අපරාදෙ දිලිත් ආවෙ. ගම්මන්පිලයව ගේන්න තිබ්බෙ,
    අනුරට විස්සාසභංගෙකුත් ලියාගෙන හිටියෙ..
    පව්.... අහිංසකයා... මධුමේහය හැදෙනකන් රොටී කෑවත් එක්ක
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    M68XU5r.gif

    අපරාදෙ දිලිත් ආවෙ. ගම්මන්පිලයව ගේන්න තිබ්බෙ,
    අනුරට විස්සාසභංගෙකුත් ලියාගෙන හිටියෙ..
    පව්.... අහිංසකයා... මධුමේහය හැදෙනකන් රොටී කෑවත් එක්ක
    අනුර ජනාදිපති උනාම මොනා හරි කරයි..
    2/3 ගත්තම මොනා හරි කරයි..
    කැබිනට් එක පත් කලාම මොනා හරි කරයි..
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අනුර ජනාදිපති උනාම මොනා හරි කරයි..
    2/3 ගත්තම මොනා හරි කරයි..
    කැබිනට් එක පත් කලාම මොනා හරි කරයි..
    Ok, boss.... ගහමු කුරිරු ගේමක්.....

    464209923_563825559499016_5639504984317363740_n.jpg
     
    • Dislike
    Reactions: G Starlin