අමාත්‍ය රිෂාඩ් බදුයුදීන්ට වාරණයක්

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    අමාත්‍ය රිෂාඩ් බදුයුදීන්ට වාරණයක්

    Rishad-Bathiudeen.jpg

    එළැඹෙන මහ මැතිවරණයේදී අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතාට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් වන්නි දිස්ත්‍රික්කයෙන් තරග කිමට අවස්ථාව ලබා නොදිය යුතු යැයි, යෝජනාවක් සම්මත වී තිබේ.
    අදාළ යෝජනාව සම්මත වී ඇත්තේ, එක්සත් ජාතික පක්ෂ මන්නාරම් ශාඛා රැස්වීමේදී ය.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431

    :yes: