අමානුෂික පහරදීමකට ලක් වී?

අමානුෂික පහරදීමකට ලක් වී?

62122_163910733763339_156602408_n.jpg


දහසක් බලාපොරොත්තු පොදි බදාගෙන මාසෙකට රුපියල් 20000ක වැටුපකට කුවේට් රාජ්‍යයේ හහීල් ප්‍රදේශයේ ගෘහ සේවය සඳහා පිටත්ව ගිය යුවතියකට නැවත මව් රටට පැමිණීමට සිදු වුවේ අරාබි පර හම්බයන්ගේ දැඩි අමානුෂික පහරදීමකට ලක් වී ඉනෙන් පහල ශරීරයේ මස් පිඬු නිල් පැහැ ගැන්වී ඇවිද ගැනීමටවත් නොහැකි තත්වයකි.

ඇය ඇළහැර බකමූණ වෙලන්කට්ටුව ප්‍රදේශයේ පදිංචි 23 හැවිදිරි K.T.නිරන්ජනී පෙරේරා. ඇය 2010.10.10. දින විදේශ ගතවී ඇත්තේ සදාකල් තමන්ගේ හෙවනක සුවය නොවිඳි තමන්ගේ දෙමව්පියන්ට නිවසක තනා දීම සඳහාය.එහෙත් අවසානයේ ඇයට සිදු වී ඇත්තේ ඇඳි වත සහ විදේශ ගමන් බලපත්‍රය පමනක් රැගෙන තවත් කිහිප දෙනකුගේ උර මතට බර වී ලක් මව වෙත නැවත පැමිණීමටය.තමන්ට ඇත වූ ඉරණම පිළිබඳව හෙළි කල නිරන්ජනී පෙරේරා අප සමග කියා සිටියේ,

තමන් සේවය කල නිවසේ සිය ගෘහ සේවය සඳහා පැමිණ සිටි පිලිපීන කාන්තාවකගේ රුධිරය පමණක් එම සුවිසල් මන්ධිරයේදී දැක ගත බවත්,ඇය පසුව අතුරුදහන්ව ඇති බවත්ය...
"මම හිටපු ගෙදර ටික කාලයක් හොඳින් සිටියා පස්සේ පිලිපීන කාන්තාවක් වැඩට ආවා. එයා ගෙදර අයට හූනියම් කරනවා කියලා ගෙදර මිනිස්සු කිව්වා.පස්සේ කිව්වා අපි දෙන්නම එකතු වෙලා උන්ට හූනියම් කළා කියලා.පස්සේ මාව එලියට දාලා පිලිපීන කෙල්ලව ගෙට ගත්තා.දවස් කීපයක් ඉඳලා මම ඒ ගේ ඇතුලට ගියා.යනකොට මම දැක්කා විශාල ලේ පැල්ලම් ගේ ඇතුලේ.මම ඇහුව පිලිපීන කෙල්ල ගැන.ඒකිව කාන්තාරයට ගිහින් දැම්මා කිව්වා.උබටත් කරන්නේ ඒ ටිකමයි කියලා හවස 5.30ට විතර මාව කාමරයකට දාලා දොර වහලා බබා ලොකු පොල්ලක අරගෙන ඇවිල්ලා රාත්‍රී 8.30 වන තුරු මට පහර දුන්නා.මගේ කොන්දට කකුල් වලට වගේම ඇත පය මුහුනටත්ය් ගැහුවා.මම වැඳලා කිව්වා මාව මරන්න එපා මාව ලංකාවට යවන්න කියලා.මට පඩිත් එපා කිව්වා.පස්සේ රාත්‍රී මට පාස්පෝට් එක දුන්නා.මම පස්සේ අඳි වත පිටින්ම ගුවන් තොටුපලට අවා.එන අතරතුරේදී මට නගින්න බහින්න ලංකාවේ කට්ටියක් උදව් කළා.ඒ අය තමා මාව එන ගමන් දඹුල්ල රෝහලට ඇතුල් කලේ.අයගේ මව ඇයට උපස්ථාන කරන අතර එම කාන්තාව කඳුළු සලමින් අප සමග කියා සිටියේ පර ජාතීන්ගේ වහල් සේවයට තවත් මෙම කාන්තා ප්‍රජාව යවන එක නවත්තන්න කියයි.
(උපුටා ගැනීම දිනමිණ පෙබරවාරි 28 පුවත්පතෙනි.)
ඔව් සිංහල බෞද්ධ අපිත් ඔබට කියන්නේ ඔබලාගේ සහෝදරිය,මව සහ බිරිය , ඒ වගේම දියණිය මෙම පරයන්ගේ වහල් සේවයට යවා විනාස කර නොගන්නා ලෙසයි.
 

Colombo_Dude

Member
Oct 19, 2012
888
106
0
Colombo
මම දන්නා තරමින් ගොඩක් දකුණු රටවල් අරාබියට ගෘහ සේවිකාවන් යවන එක නවත්තලයි තියෙන්නේ. මේ ගැන කතාකරාම ගොඩක් අය කියන කතාවක් තමයි මේ මගින් විශාල විදේශ විනිමයක් ලංකාවට ගලාගෙන එනවා කියන කතාව. විදේශ විනිමය හොයන්න අපි මේක මාර්ගයක් කරගන්න හොඳ නැහැ. කව්රුහරි කෙනෙක් සල්ලි හොයන්න ඕනේ කියලා තමන්ගේ අක්කව හරි නංගිව හරි පිට අයට විකුනන්නේ නැහැ නේද ? මැද පෙරදිග ඉන්න තිරිසන්නුන්ගේ ගෙවල් වල වැඩ කරන්න ඇයි අපි අපේ ගෑනු යවන්නේ ? දකුණු ආසියාවේ තියෙන අනිත් දුප්පත් රටවල්වලට කරන්න පුළුවන් දේ අයි අපේ රටට කරන්න බැරි වෙලා තියෙන්නේ ? මෙච්චර සිද්ද වෙලත් අපේ රටේ අය තවමත් අරාබියට ගෑනු පටවනවනේ. මේවට කව්ද වග කියන්න ඕනේ ? විදේශ විනිමය හොයන්න ඕනේ කියල අපේ රටේ අහිංසක කෙල්ලොන්ව ඇයි අරාබියට යවන්නේ ? අපේ රටේ කෙනෙක්ව පිටරට වැසිකිලි හෝදන්න යවන එකද අපි අද ලබාගෙන තියෙන ආර්ථික දිව්නුව ?

http://www.elakiri.com/forum/showthread.php?t=1524914
 
Last edited:

DemonAkalanka

Well-known member
  • Aug 17, 2011
    7,584
    1,459
    113
    Sri Lanka
    සෞදි අරාබියට ගෘහ සේවිකාවන් යවන්නේ නැති දකුණු ආසියානු රටවල් වල නම් කියන්න පුළුවන් කෙනෙක් මේකේ ඉන්නවද ? මම දන්නා තරමින් ගොඩක් රටවල් අරාබියට ගෘහ සේවිකාවන් යවන එක නවත්තලයි තියෙන්නේ. මේ ගැන කතාකරාම ගොඩක් අය කියන කතාවක් තමයි මේ මගින් විශාල විදේශ විනිමයක් ලංකාවට ගලාගෙන එනවා කියන කතාව. විදේශ විනිමය හොයන්න අපි මේක මාර්ගයක් කරගන්න හොඳ නැහැ. කව්රුහරි කෙනෙක් සල්ලි හොයන්න ඕනේ කියලා තමන්ගේ අක්කව හරි නංගිව හරි පිට අයට විකුනන්නේ නැහැ නේද ? මැද පෙරදිග ඉන්න තිරිසන්නුන්ගේ ගෙවල් වල වැඩ කරන්න ඇයි අපි අපේ ගෑනු යවන්නේ ? දකුණු ආසියාවේ තියෙන අනිත් දුප්පත් රටවල්වලට කරන්න පුළුවන් දේ අයි අපේ රටට කරන්න බැරි වෙලා තියෙන්නේ ? මෙච්චර සිද්ද වෙලත් අපේ රටේ අය තවමත් අරාබියට ගෑනු පටවනවනේ. මේවට කව්ද වග කියන්න ඕනේ ? විදේශ විනිමය හොයන්න ඕනේ කියල අපේ රටේ අහිංසක කෙල්ලොන්ව ඇයි අරාබියට යවන්නේ ? අපේ රටේ කෙනෙක්ව පිටරට වැසිකිලි හෝදන්න යවන එකද අපි අද ලබාගෙන තියෙන ආර්ථික දිව්නුව ?

    http://www.elakiri.com/forum/showthread.php?t=1524914
    ana manda bun ape ratata wechcha deyak :(:(
     

    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    ana manda bun ape ratata wechcha deyak :(:(

    :(:(

    ගෘහ සේවිකා වැඩ සඳහා ගෑනු පටවන එක නවත්තන එක මේ රටේ පාලකයන්ගේ වගකීමක්. අද දකුණු ආසියාවේ ගොඩක් රටවල් අරාබියට ගෑනු යවන්නේ නැහැ. ඒ රටවල්වලත් තියෙන්නේ ලංකාවේ තියෙන තත්වයමයි. හන්දියක් හන්දියක් ගානේ මෑන් පවර් ඒජන්සි දාලා සුජාත දියණි වගේ රුපවාහිනී ප්‍රෝග්‍රෑම් වල මැද පෙරදිග housemaid ඇඩ් දාන එකෙන් වෙන්නේ මේ රටේ ගෑනු සදහටම මෙහෙකාරියෝ වෙන එක
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,721
    2,508
    113
    Bevery Hills-90210
    It's common in Islamic countries like UAE, Pakistan, Bangladesh, Egypt and most other that non-Muslim girls are often kidnapped and raped, and many of them are forced to marry their rapists or killing..
     
    Last edited:

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    කරන්න පුලුවන්නම් හුගක් හොද දෙයක් එත් අද ලංකාවේ ආදායමෙන් සියට 50 කටත් වැඩිය හම්බ වෙන්නේ විදේශීය රටවල රැකියා කරන්නන්ගේන් මේ බැංකු හරහා එන ප්‍රමාණය මිට අමතරව හොර පාරේ එන සල්ලිත් බැලුවොත් සියට 80 ක් විතර වෙයි .මේ ලෝකේ උතුම් රටයි කියා ගන්න අපේ තත්වය
    තහනම් කරනවට වඩා හොදයි අපේ මිනිස්සුන්ට විදේශ වහල් සේවයට යන හේතු නැති කරන එක කිසිම කෙනෙක්. සුළු පිරිසක් හැරකැමැත්තෙන් පිටුවහල්ලු වෙලා ඉන්නවා කියලා හිතන්න අමාරුයි
    අල්පෙනෙත්තක් වත් නිෂ්පාදනය වෙන්නේ නැති රටක් ලංකාව අපිට පුළුවන් නම් මේ ක්‍රමය වෙනස් කරන්න අඩුම තරමේ ප්‍රාතමික දේවල් වත් අපිට හදා ගන්න පුළුවන් උනොත් මේ සදහා වැඩ පිළිවලක් තිබ්බොත් මිනිස්සුන්ට රක්ෂා හම්බ වෙයි ,ගැනු ගෙදරට වෙලා ළමයි බලන් ඉදිවී නැත්නම් ඒ ගොල්ලොත් මේ රක්ෂා වලට යාවි ,රටත් ගොඩ නැගේවි.වහල් වැඩට විදේශ ගත වෙන එක නවතිවී
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පවු බං.. කන්න නැතුව මැරුණත් මුන්ට පර වැඩ කරන්න නම් යන්න නරකයි.. ජරාම ජාතියක්..
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මුන්ට කබුරන්න යන්න වෙන්නේ නැහැ යමක් ඉගෙනගෙන රස්සාවක් කළා නම්!
    මුන්ගෙන් ඔය කියන තරම් විදේශ විනිමයක් ලැබෙන්නෙත් නැහැ, තුට්ටු දෙකේ පඩි ගෙවන්නේ...
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,692
    113
    Colombo
    කෝ බන් අර බොදු බල සේනාවට මේවා පෙන්නේ නැද්ද ? ඕව ගැන කතා කරලා වැඩක් නෑ .ලංකාවේ පාලකයින්ට මේවා පෙන්නේ නෑ . :dull::dull:
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    අපේ රටේ අධ්‍යාපන ක්‍රමයේ තියන අඩුපාඩු හදලා ටිකක් මුදල් වැඩියෙන් වෙන් කලානම් මෙහෙම දේවල් වෙන එක නවත්ත ගන්න තිබුනා. ඒත් කිසිම අධ්‍යාපනයක් ලබල නැති දේශපාලකයන්ට එකේ තියන වැදගත්කම තේරෙන්නෙනැ. මෙහෙම ගියොත් මේ මෝඩ පාලකයෝ හන්ද ලංකාවත් ජැමෙයිකාව වගේ වෙයි