අමානෝ ෂීට් වල හිල් වැසීම

th62

Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    අපේ ගෙදර මඩුවක් හදන්න භාර දීපු මක බාස් ගේ වරද නිසා වහලයේ අමානෝ සෙවිලි තහඩු කීපයක අනවශ්‍ය තැන් වලත් ඇනය දාන්න සිදුරු කරලා, ඒත් ඒ තැන් වලට ඇන සෙට් වෙන්නේ නෑ, දැන් ඒ තැන් වලින් අහස පේනවා, වැහි වෙලාවට ඇතුළ තෙමෙනවා, මේ සිදුරු වහලා දාන්න හොදම විදිය මොකක් ද කියන්න පුළුවන් ද?
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    Mad Man Images GIF by getflexseal
    Images Repair GIF by getflexseal
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    ශීට් ඇණේට සිදුර හදන්නෙ 5/32" වගේනෙ. ඒ ප්‍රමානෙන් පොප් රිවට් ටිකක් ගෙනල්ල යට පැත්තෙන් උඩට රිවට් කරන්න.

    අමානෝ ශීට් වලට ඇණ දානකොට වතුර බහින පීල්ලෙන් තවු විදින්නෙ නෑ. ශීට් එකේ උඩට තියෙන නෙරුම තමයි විදින්නෙ.
    මකබාස වතුර බහින පීල්ලෙන් විදල ඇණ දාල තියෙනවනං සිලිකන් එකක් ගෙනල්ල ඇණ වටේට දාන්න. නැත්තං ඒවයිනුත් වතුර එනව...
    නැත්තං වතුර ඇවිත්, යකඩ ෆ්‍රේම් එක දිරනකල් දන්නෙ නෑ.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,269
    113
    Gotland
    නොලීක් ටේප් කියල තිනවා ගනකම රබර් වගේ ටේප් එකක් එකක් අරන් අගල් 2x 2 වගේ කපල අලවන්න
     
    • Like
    Reactions: RottenCOLT

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    පෙනේරෙක හිල් වහන්න තරම් ක්‍රම තියෙනව බන් මේකෙ.