අපේ ගෙදර මඩුවක් හදන්න භාර දීපු මක බාස් ගේ වරද නිසා වහලයේ අමානෝ සෙවිලි තහඩු කීපයක අනවශ්‍ය තැන් වලත් ඇනය දාන්න සිදුරු කරලා, ඒත් ඒ තැන් වලට ඇන සෙට් වෙන්නේ නෑ, දැන් ඒ තැන් වලින් අහස පේනවා, වැහි වෙලාවට ඇතුළ තෙමෙනවා, මේ සිදුරු වහලා දාන්න හොදම විදිය මොකක් ද කියන්න පුළුවන් ද?