අමායා අදිකාරී

kattycuppy

Junior member
  • Nov 23, 2015
    329
    15
    18



    මේවා දකිනකොට ඉතින් දුකත් හිතෙනවා. කෙල්ලෙක් උනාම නටන්න ඕනේ. කොටට අඳින්න ඕනේ. විලාසිතා කරන්න ඕනේ.. එක තමයි ජිවිතේ. තරුණ කලේ නොකරන දේවල් වයසට ගිහින් කරන්නද. කිසිම වරදක් නැහැ.



    ඒත් බන් මට දුක හිතුනේ අර announce කරන උන් මෙයාලට කියන ඩබල් මීනින් කුණුහරුප වලට. මේ වගේ ප්‍රසිද්දියේ එක එකාගේ අවලම් කතා අහලා නිකන් හෑල්ලු වෙන්නේ ඇයි කියලා හිතුනා.


    උඹ වගේ විවුර්තව හිතන කොල්ලොත් එලකිරියෙ ඉන්නව කියල දැන් දැනගත්තේ.
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අතුලත් දැනගන්න එපැයි බන් අනික සමිතත් පත්තිනි අම්මා කෙනෙක් නෙමෙයිනේ.මම නම් කියන්නේ උන් දෙන්නම වැරදියි.

    මේකිගෙ වේසකමටයි අතුලගෙ ගොන් කමටයි අහිංසක ළමයි තමයි පළි
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    හෆ්ෆා.. iphone එක ගන්න නේද මේ රෙද්ද උස්සගෙන ඉන්නේ? :shocked:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    27.gif


    හික්... හික්... හික්... හික්...
    එතන කළුවෙලා හලෝ...!!
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    27.gif


    හික්... හික්... හික්... හික්...
    එතන කළුවෙලා හලෝ...!!

    :lol:අවුරුදු 14-15 ඉදන් එක එක උන් ගල් කපන්න ඇති.:lol::lol::lol::lol:.