IFS එකට මොකක් බලලද බන් ගන්නෙ සිරාවට. මාත් එක්ක එකට වැඩ කරපු එකියක් ගියා. Debug කරලා issue එකක් හොයාගන්න තේරෙන්නෙ නෑ. මම ගියා හිටපු පකයා අවුරුදු ගානක් company 3,4 ක වැඩ කරපු එකෙක් පොල් ගෑවා කියලා හිතන්ද මන්දා ඇහුව ප්‍රශ්න. පුදුම company තමා.![]()
හෙනම attitude තියෙන්නේ. ඒ උනාට එළියේ වෙන මෙලෝ ලබ්බක් දන්නේ නෑ.
අඩේ ඔව් බ්න්.මම දන්නෙ කෙල්ලෙකුත් වැඩ එකි Variable එකක් කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නෑ බන් හරියට. මම Apply කරා Reply එකක්වත් නෑ. පුදුම Company තමා බන්![]()
පිම්පියන්ගෙ පෙනුමෙ හැටියට එහෙම එකක්වත් බැරුව ඇති බන්ඕක ප්‍රසිද්ධ රහසක් බං
ඇතුලෙම එකෙක් කිව්වා සමහර කෙල්ලෝ නම් ගන්නෙම R and D වැඩ වලට නෙමේ කියලා![]()
IFS එකේ පරණ නාකි ටික හිතං ඉන්නේ IT කියන්නේ IFS කියලා.හෙනම attitude තියෙන්නේ. ඒ උනාට එළියේ වෙන මෙලෝ ලබ්බක් දන්නේ නෑ.
කලින් project එකක වැඩ කළා පරණ IFS මිට්ටෙක් PM/ PO රෝල් එකක් කරේ .. ඌ හැම මිටිං එකකම IFS එකේ වෙච්ච දෙයක් හරි කරපු ගොබ්බ වැඩක් හරි තමයි example එකකට අරගන්නේ.. අරගෙන කියනවා ඒ වගේ කරන්න ලු![]()
Mokdd Ban market wela tiyenne job hoya gnn baඅරූ මට screen share කරලා prime nunber ගහන්න කෝඩ් එකත් ගහන්න කිව්වා. මොන හුත්තක්ද බන්.
පිම්පියන්ගෙ පෙනුමෙ හැටියට එහෙම එකක්වත් බැරුව ඇති බන්
මරි මොංගල් චරිත බන්. මාව interview කරන්න ආවේ ඒ position එකේම ඉන්න පකයෙක්
------ Post added on May 4, 2025 at 9:01 AM
Mokdd Ban market wela tiyenne job hoya gnn ba
Dan fresh graduate ,SE ,SSE kiyd ynne bnLinkedin තමා මචන්. ජොබ්ස් නැත්තෙම නෑ experiences තියේනම්. හැබැයි පොඩි කේස් එකකුත් නැත්තෙ නෑ
SSE 650ත් යනවා average.ඊට වඩා ගන්න උනුත් ඉන්නවා බන් මේකෙ උන් කියන විදිහටDan fresh graduate ,SE ,SSE kiyd ynne bn