අමාලිට නවක වදය දුන් මාශා සහ ඉසුරි, මාශා IFS එකේ වැඩ ...

thomian

Well-known member
  • May 20, 2011
    12,822
    18,023
    113
    IFS එකට මොකක් බලලද බන් ගන්නෙ සිරාවට. මාත් එක්ක එකට වැඩ කරපු එකියක් ගියා. Debug කරලා issue එකක් හොයාගන්න තේරෙන්නෙ නෑ. මම ගියා හිටපු පකයා අවුරුදු ගානක් company 3,4 ක වැඩ කරපු එකෙක් පොල් ගෑවා කියලා හිතන්ද මන්දා ඇහුව ප්‍රශ්න. පුදුම company තමා. 🤣

    IFS එකේ පරණ නාකි ටික හිතං ඉන්නේ IT කියන්නේ IFS කියලා. :lol: හෙනම attitude තියෙන්නේ. ඒ උනාට එළියේ වෙන මෙලෝ ලබ්බක් දන්නේ නෑ.

    කලින් project එකක වැඩ කළා පරණ IFS මිට්ටෙක් PM/ PO රෝල් එකක් කරේ .. ඌ හැම මිටිං එකකම IFS එකේ වෙච්ච දෙයක් හරි කරපු ගොබ්බ වැඩක් හරි තමයි example එකකට අරගන්නේ.. අරගෙන කියනවා ඒ වගේ කරන්න ලු
    :baffled:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161
    113
    අඩේ ඔව් බ්න්.මම දන්නෙ කෙල්ලෙකුත් වැඩ එකි Variable එකක් කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නෑ බන් හරියට. මම Apply කරා Reply එකක්වත් නෑ. පුදුම Company තමා බන් 🥴

    අරූ මට screen share කරලා prime nunber ගහන්න කෝඩ් එකත් ගහන්න කිව්වා. මොන හුත්තක්ද බන්. 🤣

    :lol: ඕක ප්‍රසිද්ධ රහසක් බං :lol:
    ඇතුලෙම එකෙක් කිව්වා සමහර කෙල්ලෝ නම් ගන්නෙම R and D වැඩ වලට නෙමේ කියලා 🤤
    පිම්පියන්ගෙ පෙනුමෙ හැටියට එහෙම එකක්වත් බැරුව ඇති බන්

    IFS එකේ පරණ නාකි ටික හිතං ඉන්නේ IT කියන්නේ IFS කියලා. :lol: හෙනම attitude තියෙන්නේ. ඒ උනාට එළියේ වෙන මෙලෝ ලබ්බක් දන්නේ නෑ.

    කලින් project එකක වැඩ කළා පරණ IFS මිට්ටෙක් PM/ PO රෝල් එකක් කරේ .. ඌ හැම මිටිං එකකම IFS එකේ වෙච්ච දෙයක් හරි කරපු ගොබ්බ වැඩක් හරි තමයි example එකකට අරගන්නේ.. අරගෙන කියනවා ඒ වගේ කරන්න ලු :baffled:

    මරි මොංගල් චරිත බන්. මාව interview කරන්න ආවේ ඒ position එකේම ඉන්න පකයෙක්
    ------ Post added on May 4, 2025 at 9:01 AM
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    අරූ මට screen share කරලා prime nunber ගහන්න කෝඩ් එකත් ගහන්න කිව්වා. මොන හුත්තක්ද බන්. 🤣

    පිම්පියන්ගෙ පෙනුමෙ හැටියට එහෙම එකක්වත් බැරුව ඇති බන්

    මරි මොංගල් චරිත බන්. මාව interview කරන්න ආවේ ඒ position එකේම ඉන්න පකයෙක්
    ------ Post added on May 4, 2025 at 9:01 AM
    Mokdd Ban market wela tiyenne job hoya gnn ba
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161
    113
    Mokdd Ban market wela tiyenne job hoya gnn ba

    Linkedin තමා මචන්. ජොබ්ස් නැත්තෙම නෑ experiences තියේනම්. හැබැයි පොඩි කේස් එකකුත් නැත්තෙ නෑ
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,903
    113
    🤍
    Mage ekekta unanam HUKOLA ganne

    aeZwktk8ybUIij-qS9CnKun3q98VDAmjoiOLCPfduEU3O1h2ekia78Bvzbx5N4d2mHfPB6VaurE4K6FY64M=s1920-w1920-h1080

    intro-1696008056.jpg