අමාවකට අත වනනා පිචිච මලී

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    දුබල එලිය ඇති පුංචි කාමරේ
    තනි යහනක තනි වෙලා ආදරේ
    හිතේ කිසි තෙතක් නැතිව මා කෙරේ
    අරන් ගියා ඔබ ඔබේ ආදරේ
    මී විතකට ලොල් වී අපිලිවෙලයි අද මා

    https://www.youtube.com/watch?v=GL4F5oYSqSU
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඔය සුසුම් පවන් වැදී
    නෙතු පියන් සැලෙයි රිදී//
    ඔබ ගොලුයි හිතත් නිදියි
    ඔබව තාම මටද හිමියි//

    යකෝ මේවනෙ බූට් සින්දු,දැන් ඉන්න මෙන්සස් වෙච්ච ගොන් හරක් අඬනවා වගේද මේවා....:baffled::rolleyes::dull:
     
    • Like
    Reactions: reddit

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    බුදු පදවි පතාගෙන
    දරුවන් රකිනා
    අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ

    මහළු මඩමකට විවරණ පිනිස ගියාදෝ
    උඩුමහන්තලාවේ රතු පලසේ වැජඹෙනදා
    ඇගේ දරුවෝ

    බුදුපදවි පිනිස දූ පුතුන්ට
    හිත දන්දුන් අම්මා
    තවමත් ගිනි උහුලනවා මේ සසරේ
    තවමත් ගිනි උහුලනවා අම්මා කතරේ
     
    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    බුදුන් දැක නිවන් දකින්න මේ සංසාරේ
    අපි ඇසු බණ මදි වුනාද මේ ධම් දීපේ
    සිල් ගත්තා පින් කෙරුවා දිවා රෑ දෙකේ
    අතරමං වුනේ කොහොමද අපේ ජීවිතේ
    අපේ ජීවිතේ

    සාදුකාර දී ගිය ගිය පන්සල් ගානේ
    පැතුවා හැමදා පේවී අපි නිර්වාණේ
    දැහැමි සිතින් පහන් තියා මහ බෝ සෙවණේ
    වැඳ වැටුනා ගාථා කියා අපි තුන් සරණේ

    භාර හාර වී වැඳ වැඳ අටමස්ථාන
    කරුණා කෙරුවා පේවී මුණි සිරි පාදේ
    සැදැහැ සිතින් නිවන් පතා දළදා මැදුරේ
    මල් පිදුවා ගාථා කියා අපි තුන් සරණේ
     
    • Like
    Reactions: reddit

    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    aniwa machan, "ජිවිතයේ හොදම හරිය" මෙන්න මේ සින්දුව ඉස්සර repeat කර කර අහල ඇති එකසිය ගානට :lol: :frown:

    චාමරගේ සුදු නෝනේ album එකේ සින්දු ටිකත් මාරම ලස්සනයි.

    sudu none album ekama kata padam.danuh phone eke thiyenawa :love::love::love:
     
    • Like
    Reactions: reddit

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    බුදුන් දැක නිවන් දකින්න මේ සංසාරේ
    අපි ඇසු බණ මදි වුනාද මේ ධම් දීපේ
    සිල් ගත්තා පින් කෙරුවා දිවා රෑ දෙකේ
    අතරමං වුනේ කොහොමද අපේ ජීවිතේ
    අපේ ජීවිතේ

    සාදුකාර දී ගිය ගිය පන්සල් ගානේ
    පැතුවා හැමදා පේවී අපි නිර්වාණේ
    දැහැමි සිතින් පහන් තියා මහ බෝ සෙවණේ
    වැඳ වැටුනා ගාථා කියා අපි තුන් සරණේ

    භාර හාර වී වැඳ වැඳ අටමස්ථාන
    කරුණා කෙරුවා පේවී මුණි සිරි පාදේ
    සැදැහැ සිතින් නිවන් පතා දළදා මැදුරේ
    මල් පිදුවා ගාථා කියා අපි තුන් සරණේ

    :sorry:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මට ඉන්න දෙන්න මගේ පාඩුවේ
    ඔබ යන්න සිතින් මිදී දිගැසියේ
    ගත්තට තුරුලට ඔබගේ සෙනේ
    බෑ ගෙට ගන්නට ඔබේ ආදරේ

    මේකත් ඔය වගේම සීන් එකක් නෙහ් :rolleyes:
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    මේක මන් උසස් පෙළ කරන කාලේ ගැට ඇරපු පැටලිලි ඇරපු සින්දුවක්.ඒ කාලේ විනෝදාංශය තමයි අනිත් එවුන්ට නොතේරෙන සින්දු වල තේරුම් හොයන එක. උබ කියල තියෙන එක තමයි හරි.. කොටු පනින්න ගිහිල්ල කෙලවාගෙන , හිට්ටවාගෙන , ගෙදරට නොන්ඩි කරන්න එපා කියල කෙල්ලට හෝ ඇන්ටි පාරට උපදෙස් දීමක් තමයි තියෙන්නේ. ඔය සින්දු ඒ කාලේ බරටම බොක්කටම වැදිලා තිබ්බේ. දැන් තියෙන කක්කි කෑලි වගේ නමෙයි බන්. "වස්තු ........ ඔයා නැතුව ඉන්න බෑ ... ඔයා නැතුව කක්කි යන් නෑ...... හොටු පිහින්න ඔයා ඕනි....... මෙන්සස් හැදුනත් රත්තරං අපි අපේමයි සදා ..... " මෙව්වනේ බන් දැන් අහන්න තියෙන්නේ.. :angry::angry:
    චාමරගේ ගේ ගොඩක් සින්දු ලිව්වේ අරාධනා ඒකනායක අක්කයි , මාතර කවි කීර්ති හිමියි...
    ඔයාල ගොඩක් අය අහල නැතුව ඇති චාමරගේ "නුඹට පෙම්කල පෙම්වතාගෙන් ,රන් හුයෙන් බැඳුන දවසේ" වගේ සින්දු.... මට වෙලාවකට ලොකු ප්‍රෙහෙලිකාවක් උනා බන් කොහොමද හාමුදුරුවෝ කෙනෙක් එච්චර ෆීල් වෙන love හෝ බූට් සින්දු ලියන්නේ කියලා..... :):) . චාමර කියන්නේ වාසනාවන්තයෙක් බන්. ඒ වගේම පට්ට නෝමල් චරිතයක්. ඒ නිසයි කොල්ලෝ උට පට්ට ආදරේ. අපි ඉතින් සාමාන්‍ය මිනිස්සුනේ බන්. ටෞකන්ඩ ........... අපි වාසනාවන්තයි බන් ඒ වගේ සින්දුත් එක්ක ලොකු වෙන්න ලැබිච්ච එක ගැන.අපේ ඊලග පරම්පරාව නම් සෝ සෑඩ් ....පව්..... තව අහපන් චාමරගේ "තිස්ස වැවේ , දුබල එලිය ඇති , අම්මලාගේ හිත හදන්න " වගේ ඒවා... අම්මව මතක් වෙනවා යාලොස් .... ගෙදර ඉන්න කාලේ මන් ඔය සින්දු දාල තියෙද්දී අම්මත් ඇවිත් ලගින් වාඩි වෙනවා චාරමගේ සින්දු අහන්න. මන් අම්මට ඒවගේ තේරුම් කියල දෙනවා. :( අම්මත් ඉතින් wow වෙලා ඉන්නවා... ඇත්තමයි බන් වෙලාවක පට්ට තරහක් එන්නේ මේ ලබ්බේ රින්ගින්ග් ටොන් බිජ්ජවල් ඇහෙනකොට..... :angry::angry:
    :yes:
     
    • Like
    Reactions: reddit

    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    aniwa machan, "ජිවිතයේ හොදම හරිය" මෙන්න මේ සින්දුව ඉස්සර repeat කර කර අහල ඇති එකසිය ගානට :lol: :frown:

    චාමරගේ සුදු නෝනේ album එකේ සින්දු ටිකත් මාරම ලස්සනයි.

    sIRAWATA BAN kAVI KEERTHI HAMURUWO APAWATH UNANE NATHNAM PATTA SINDU THOGAYAK LIYANAWA CHAMARATA :(

    CHARAGE SINDU ADUI DAN SAHENNA KAVIKEERTHI HAMUDURUWO THAMI SINDU GODAKMA LIWWE
     
    • Like
    Reactions: reddit

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    මට ඉන්න දෙන්න මගේ පාඩුවේ
    ඔබ යන්න සිතින් මිදී දිගැසියේ
    ගත්තට තුරුලට ඔබගේ සෙනේ
    බෑ ගෙට ගන්නට ඔබේ ආදරේ

    මේකත් ඔය වගේම සීන් එකක් නෙහ් :rolleyes:

    :baffled: :love:
     
    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    අමාවකට අත වනනා පිචිච මලී - මේ කෙල්ල ගමක ඉන්න දුප්පත් අහිංසක පොඩි කෙල්ලෙක් වෙන්න පුළුවන්. එයාගේ මනුස්යා එක්කෝ නැති වෙලා දුප්පත් වයසක දෙමාපියො එක්ක ඉන්නව ඇති. අමාවකට අත වනනා කියන්නෙ මේ කෙල්ලව හම්බෙන්න මේ සින්දුව කියන මනුස්සයා එන්නෙ කාටවත් නොපෙනෙන්න හොරෙන් කලාතුරකින් නිසා වෙන්න ඇති. කෙල්ලත් බලන් ඉන්නවා ඒ වගේ දවසක් එනකන්

    ළැමද නුඹේ කිරි පුසුඹින් සිත පෑරී - මේ කෙල්ලට දැනටමත් දරුවෙක් හම්බෙලා ඉන්නේ. එ දරුවට කිරි දෙන නිසා ළැමෙන් කිරි සුවද එනවා ඒතකොට කොල්ලට දුකයි.

    පිචිච පතට පැණී පෙරලා බොන යාමේ
    පිචිච මලට පැණි ඉහුනද සංකාවෙ...
    - වැඩේ කරල ෆන් එකේ මාරු වෙලා ඉන්න හිතුවත් බින්දුවක් හරි ලීක් වෙලා හිට්ට එක පොරට අවුල්

    ළැමද හොවා හද සෙනෙහස දුන්නාට - පොඩි කෙල්ලෙක් ළමයෙකුත් ඉන්න
    කුමක් කරන්නද සමණල් හිනාවට - අහිංසක සුන්දර හිනාවක් තිබ්බත් කුමක් කරන්ද කවුරුත් බාර ගන්නත් කැමති නෑ
    ඉතින් ශාප කරමින් මගේ ඉක්මන් කමට - හදිස්සි වෙලා වෙච්ච දේට සාප කලත්
    එපා විසිකරනු ගින්දර මගෙ පැල්පතට... - මේ කොල්ලා බැදල ඉන්නෙ ඒ හින්ද බිරිඳට කියන්නත් එපාලු

    අවිහිංසක සිතිවිළි සිත බැන්දාට - කෙල්ලව බදින්න ඕන කියලත් හිතෙනවා, නැත්නම් කෙල්ලත් කියනව ඇති බදිමු කියල
    එකට කුඩුවෙන්නට බැරි පෙර පවට - බදින්න විදියකුත් නැනෙ ආයෙ
    දෑත දිගුකරන්නට බෑ නුඹෙ ලොවට - දෑත දික් කරලා වැලදගෙන එයාගෙ ලෝකෙට යන්නත් බැරිලු
    වරද මගෙන් සගවා දෙනු ලෝකයට... - කාටවත් කියන්න එපාලු දරුව එයාගෙ කියලා

    මට තේරෙන විදිහට කිව්වේ. වැරදි නම් සමාවෙයල්ලා :yes::yes:
     
    mekath sira machan :)
     
    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    මෙතන සමනල් හිනාව කියන්නේ පොඩි එකාගේ හිනාව. ඒ කියන්නේ කොල්ල අහන්නේ මොකද්ද පොඩි අකට කරන්නේ කියලා
     
    • Like
    Reactions: reddit