අමාවකට අත වනනා පිචිච මලී
අමාවකට අත වනනා පිචිච මලී
ළැමද නුඹේ කිරි පුසුඹින් සිත පෑරී
පිචිච පතට පැණී පෙරලා බොන යාමේ
පිචිච මලට පැණි ඉහුනද සංකාවෙ...
ළැමද හොවා හද සෙනෙහස දුන්නාට
කුමක් කරන්නද සමණල් හිනාවට
ඉතින් ශාප කරමින් මගේ ඉක්මන් කමට
එපා විසිකරනු ගින්දර මගෙ පැල්පතට...
අවිහිංසක සිතිවිළි සිත බැන්දාට
එකට කුඩුවෙන්නට බැරි පෙර පවට
දෑත දිගුකරන්නට බෑ නුඹෙ ලොවට
වරද මගෙන් සගවා දෙනු ලෝකයට...
මෙන්න මේ සින්දුවේ හරිම තේරුම මොකක්ද බන්
චාමරගේ මේ සින්දුව ලියල තියෙන්නේ කව්ද ? දන්න කෙනෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න
මතු ප්‍රයෝජනය සදහා පමණි
අමාවකට අත වනනා පිචිච මලී
ළැමද නුඹේ කිරි පුසුඹින් සිත පෑරී
පිචිච පතට පැණී පෙරලා බොන යාමේ
පිචිච මලට පැණි ඉහුනද සංකාවෙ...
ළැමද හොවා හද සෙනෙහස දුන්නාට
කුමක් කරන්නද සමණල් හිනාවට
ඉතින් ශාප කරමින් මගේ ඉක්මන් කමට
එපා විසිකරනු ගින්දර මගෙ පැල්පතට...
අවිහිංසක සිතිවිළි සිත බැන්දාට
එකට කුඩුවෙන්නට බැරි පෙර පවට
දෑත දිගුකරන්නට බෑ නුඹෙ ලොවට
වරද මගෙන් සගවා දෙනු ලෝකයට...
මෙන්න මේ සින්දුවේ හරිම තේරුම මොකක්ද බන්
චාමරගේ මේ සින්දුව ලියල තියෙන්නේ කව්ද ? දන්න කෙනෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න
මතු ප්‍රයෝජනය සදහා පමණි






අම්මත් ඉතින් wow වෙලා ඉන්නවා... ඇත්තමයි බන් වෙලාවක පට්ට තරහක් එන්නේ මේ ලබ්බේ රින්ගින්ග් ටොන් බිජ්ජවල් ඇහෙනකොට..... 