අමාවකට අත වනනා පිචිච මලී

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එහෙම අර්ථයක් මෙතන කියවෙන්නේ නෑ නේද...
    තමන්ගේ බිරිදත් එක්ක වෙන සංවාදයක් නම් අපේ පැළ මිසක මගේ පැළක් ගැන කියවෙන්නේ කොහොමද...? ගිනි තියන්න කියනවා මිසක ගිනි විසික් කරන්න එපා කියන්නේ කොහොමද...? මෙතන ආමන්ත‍්‍රණය කරන්නේ ගෙදරින් පිට ඉන්න තමන්ගේ අනියම් කතට... කැදල්ලට ගිනි විසික් කරන්නේ පිටින් ඉන්න කෙනෙක් මිසක ඇතුලේ ඉන්න කෙනෙක් නෙවෙයි....

    පිච්ච කොලේ, පිච්ච මල, ළමැදට කිරි එරීම, දුර දිග නොබැලීම, ගිනි නොතියන්න, තමාගේ කර ගැනීමට නොහැකිව ළත වීම, ලෝකයෙන් වසං කිරිම මේ හැම දෙයක්ම මෙතන තියෙනවා... මේ හැමදෙයක්ම අනියම් කතක් සම්බන්ධයෙන් දිග හැරෙන දේවල්....

    ගීයක වචන අර්ථයෙන් මිසක අර්ථය පෙන්නන වෙන දෙයක් තියෙනවද...? :baffled:

    පාත්තස් අපි අරෝ කර ගන්නෙ නැතුව ඉදිමු ඕක ගැන.....
    උඹ ට දැනෙන දේ උඹේ අත් දැකීම් මත, මට දැනෙන දේ මගේ අත්දැකීම් මත.....:baffled::P

    ගීයක වචන අර්ථයට එහා ගිය දෙයක් පෙන්වන්න පුළුවන්....හැබැයි ඒක උඹට ආන් මෙහෙම කියල අත දික් කරල මට පෙන්නන්න බෑ...ඒක උඹ විදල තියන අත්දැකීම් අනුසාරයෙන් පෙනෙන දෙයක්...අනික් ගීතය සමස්තයක් විදියට විදිනව නං සංගීතය අනිවාර්යය කාරණයක්.
    නිදසුන් - කසුන් ගේ ආලයේ ගාථා/කසුන් ගේ නැවතී මෙතෙකින්/නන්දා ගේ පහන් කන්ද මුල අදුරුයි.....
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    kibula lide :lol::lol: :rofl::rofl:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    පාත්තස් අපි අරෝ කර ගන්නෙ නැතුව ඉදිමු ඕක ගැන.....
    උඹ ට දැනෙන දේ උඹේ අත් දැකීම් මත, මට දැනෙන දේ මගේ අත්දැකීම් මත.....:baffled::P

    ගීයක වචන අර්ථයට එහා ගිය දෙයක් පෙන්වන්න පුළුවන්....හැබැයි ඒක උඹට ආන් මෙහෙම කියල අත දික් කරල මට පෙන්නන්න බෑ...ඒක උඹ විදල තියන අත්දැකීම් අනුසාරයෙන් පෙනෙන දෙයක්...අනික් ගීතය සමස්තයක් විදියට විදිනව නං සංගීතය අනිවාර්යය කාරණයක්.
    නිදසුන් - කසුන් ගේ ආලයේ ගාථා/කසුන් ගේ නැවතී මෙතෙකින්/නන්දා ගේ පහන් කන්ද මුල අදුරුයි.....

    අනේ නෑ කිඹුලයියේ ගැටෙන්න නෙවෙයි මම කිව්වේ....
    ඒ වුණාට සංකේතානුසාරයෙන් පෙන්නන්නේ එහෙම දෙයක් කියල මට හිතෙනවා...
    රස වින්දනය යනු තමාට සාපේක්ෂ බව ඇත්ත... ඒ වුණත් මේකෙ නම් ගෙඩි පිටින්ම අර්ථය පේනවා... ඕනෑම අර්ථයක ගැඹුර තමන්ගේ විඥානය අනුව වෙනස් වෙන්න පුලූවන් වුණත් හාත්පසින්ම වෙනත් අර්ථයක් ගෙන දීම බහුතර විඥානය හාස්‍යයට ලක් කිරීමක් කියල මට හිතෙනවා.... :(

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    මට නම් හිතෙන්නේ බැඳපු එකෙක් කෙල්ලක්ව අමාරුවෙ දාලා ළමයෙක් හම්බවෙන්න යන්නේ.... ලාවට සැපක් ගන්න ගිහිල්ල අන්තිමට කෙල්ල බඩ වෙලා... ”පිච්ච පතට පැණි පෙරලා බොන යාමේ.... පිච්ච මලට පැණි ඉහුනද සංකාවේ...” කියල කියන්නේ ඒ නිසා වෙන්න ඇති.... කොළයට දාන්න ගිය පැණි මලට වැටිලා....

    දැන් මිනිහගේ ගෙදරට කේස් එක ගියොත් ගෙදර ගිනි ගන්නවා.... ”එපා විසි කරනු ගින්දර මගෙ පැල්පතට...”

    ඇත්තටම මිනිහට කෙල්ලව රවට්ටන්න වුවමනාවක් තිබිල නෑ... ඌ කෙල්ලට ලව්... ඒ වුණත් කවදාවත් තමන්ගේ කරල බැඳ ගන්න බෑ.... ඉතිං තමන්ගෙන් කෙල්ලට සිදු වුණු වරද වහගන්න කියල ඌ පිංසෙන්ඩු වෙනවා.... (ගබ්සාවක් කරන්න කියනවද දන්නෙත් නෑ...)

    අවිහිංසක සිතිවිළි සිත බැන්දාට
    එකට කුඩුවෙන්නට බැරි පෙර පවට
    දෑත දිගුකරන්නට බෑ නුඹෙ ලොවට
    වරද මගෙන් සගවා දෙනු ලෝකයට...

    හූදි ප‍්‍රබුද්ධ ගීත විශ්ලේෂකයින් මා සමග උරණ නොවෙත්වා... සිංදුව කියවපුවාම මට හිතුණ දේ තමයි මම කිව්වේ... ගීත රචකයා වෙනත් අදහසකින් ලිව්වද දන්නේ නෑ.... :)

    මේක මන් උසස් පෙළ කරන කාලේ ගැට ඇරපු පැටලිලි ඇරපු සින්දුවක්.ඒ කාලේ විනෝදාංශය තමයි අනිත් එවුන්ට නොතේරෙන සින්දු වල තේරුම් හොයන එක. උබ කියල තියෙන එක තමයි හරි.. කොටු පනින්න ගිහිල්ල කෙලවාගෙන , හිට්ටවාගෙන , ගෙදරට නොන්ඩි කරන්න එපා කියල කෙල්ලට හෝ ඇන්ටි පාරට උපදෙස් දීමක් තමයි තියෙන්නේ. ඔය සින්දු ඒ කාලේ බරටම බොක්කටම වැදිලා තිබ්බේ. දැන් තියෙන කක්කි කෑලි වගේ නමෙයි බන්. "වස්තු ........ ඔයා නැතුව ඉන්න බෑ ... ඔයා නැතුව කක්කි යන් නෑ...... හොටු පිහින්න ඔයා ඕනි....... මෙන්සස් හැදුනත් රත්තරං අපි අපේමයි සදා ..... " මෙව්වනේ බන් දැන් අහන්න තියෙන්නේ.. :angry::angry:
    චාමරගේ ගේ ගොඩක් සින්දු ලිව්වේ අරාධනා ඒකනායක අක්කයි , මාතර කවි කීර්ති හිමියි...
    ඔයාල ගොඩක් අය අහල නැතුව ඇති චාමරගේ "නුඹට පෙම්කල පෙම්වතාගෙන් ,රන් හුයෙන් බැඳුන දවසේ" වගේ සින්දු.... මට වෙලාවකට ලොකු ප්‍රෙහෙලිකාවක් උනා බන් කොහොමද හාමුදුරුවෝ කෙනෙක් එච්චර ෆීල් වෙන love හෝ බූට් සින්දු ලියන්නේ කියලා..... :):) . චාමර කියන්නේ වාසනාවන්තයෙක් බන්. ඒ වගේම පට්ට නෝමල් චරිතයක්. ඒ නිසයි කොල්ලෝ උට පට්ට ආදරේ. අපි ඉතින් සාමාන්‍ය මිනිස්සුනේ බන්. ටෞකන්ඩ ........... අපි වාසනාවන්තයි බන් ඒ වගේ සින්දුත් එක්ක ලොකු වෙන්න ලැබිච්ච එක ගැන.අපේ ඊලග පරම්පරාව නම් සෝ සෑඩ් ....පව්..... තව අහපන් චාමරගේ "තිස්ස වැවේ , දුබල එලිය ඇති , අම්මලාගේ හිත හදන්න " වගේ ඒවා... අම්මව මතක් වෙනවා යාලොස් .... ගෙදර ඉන්න කාලේ මන් ඔය සින්දු දාල තියෙද්දී අම්මත් ඇවිත් ලගින් වාඩි වෙනවා චාරමගේ සින්දු අහන්න. මන් අම්මට ඒවගේ තේරුම් කියල දෙනවා. :( අම්මත් ඉතින් wow වෙලා ඉන්නවා... ඇත්තමයි බන් වෙලාවක පට්ට තරහක් එන්නේ මේ ලබ්බේ රින්ගින්ග් ටොන් බිජ්ජවල් ඇහෙනකොට..... :angry::angry:

    :yes::yes::yes::dull::(
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    පාත්තස් අපි අරෝ කර ගන්නෙ නැතුව ඉදිමු ඕක ගැන.....
    උඹ ට දැනෙන දේ උඹේ අත් දැකීම් මත, මට දැනෙන දේ මගේ අත්දැකීම් මත.....:baffled::P

    ගීයක වචන අර්ථයට එහා ගිය දෙයක් පෙන්වන්න පුළුවන්....හැබැයි ඒක උඹට ආන් මෙහෙම කියල අත දික් කරල මට පෙන්නන්න බෑ...ඒක උඹ විදල තියන අත්දැකීම් අනුසාරයෙන් පෙනෙන දෙයක්...අනික් ගීතය සමස්තයක් විදියට විදිනව නං සංගීතය අනිවාර්යය කාරණයක්.
    නිදසුන් - කසුන් ගේ ආලයේ ගාථා/කසුන් ගේ නැවතී මෙතෙකින්/නන්දා ගේ පහන් කන්ද මුල අදුරුයි.....
    ගීතයක පද වලින් කියන්න හදන දේ නැත්නම් තේරුම ලියපු කෙනාගෙන් අහන්න... මොකද එයා තමයි දන්නෙ හරිම කථා වස්තුව මොකද්ද, එයාට නැගුන සිතුවිල්ල මොකද්ද කියලා කියලා... ගීතයට සම්භන්දයක් නැති අයගෙන් ඒ ගැන විචාරයක් විතරක් බලාපොරුත්තු වෙන්න... මොකද සාහිත්‍ය දැණුම, භාෂා දැණුම හා රසවින්දනය අනුව ගීතයේ වචන කරකවන්න පුද්ගලයාගෙන් පුද්ගලයාට පුළුවන්... කිඹුලා කිව්ව දේ තමයි හරියටම හරි... කවුරු මොනවා කිව්වත් ඕනේම දෙයක රසය විදින්න ඕනේ තමා තුලින්...ඒකට දැණුම අවබෝධය හා අත්දැකීම වැදගත්...
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    2005 කාලෙ පට්ට ගහපු සිතින් විතරක් කැසට් එකේ තිබ්බ සින්දුවක් තමයි ඔය..
    පට්ට සිංදු සෙට් එකක් තිබ්බේ..
    තව පට්ටම සිංදුවක් තිබ්බා බුදු පදවි පතාගෙන කියලා..
    ඒකත් පට්ට සිංදුව..
    අපි වාසනාවන්තයි බං ඒ වගේ සිංදු අහන්න..
    දැන් උන් පට්ට පවක් කරලා තියෙන්නේ..

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113

    මට නම් හිතෙන්නේ බැඳපු එකෙක් කෙල්ලක්ව අමාරුවෙ දාලා ළමයෙක් හම්බවෙන්න යන්නේ.... ලාවට සැපක් ගන්න ගිහිල්ල අන්තිමට කෙල්ල බඩ වෙලා... ”පිච්ච පතට පැණි පෙරලා බොන යාමේ.... පිච්ච මලට පැණි ඉහුනද සංකාවේ...” කියල කියන්නේ ඒ නිසා වෙන්න ඇති.... කොළයට දාන්න ගිය පැණි මලට වැටිලා....

    දැන් මිනිහගේ ගෙදරට කේස් එක ගියොත් ගෙදර ගිනි ගන්නවා.... ”එපා විසි කරනු ගින්දර මගෙ පැල්පතට...”

    ඇත්තටම මිනිහට කෙල්ලව රවට්ටන්න වුවමනාවක් තිබිල නෑ... ඌ කෙල්ලට ලව්... ඒ වුණත් කවදාවත් තමන්ගේ කරල බැඳ ගන්න බෑ.... ඉතිං තමන්ගෙන් කෙල්ලට සිදු වුණු වරද වහගන්න කියල ඌ පිංසෙන්ඩු වෙනවා.... (ගබ්සාවක් කරන්න කියනවද දන්නෙත් නෑ...)

    අවිහිංසක සිතිවිළි සිත බැන්දාට
    එකට කුඩුවෙන්නට බැරි පෙර පවට
    දෑත දිගුකරන්නට බෑ නුඹෙ ලොවට
    වරද මගෙන් සගවා දෙනු ලෝකයට...

    හූදි ප‍්‍රබුද්ධ ගීත විශ්ලේෂකයින් මා සමග උරණ නොවෙත්වා... සිංදුව කියවපුවාම මට හිතුණ දේ තමයි මම කිව්වේ... ගීත රචකයා වෙනත් අදහසකින් ලිව්වද දන්නේ නෑ.... :)

    :):)
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    2005 කාලෙ පට්ට ගහපු සිතින් විතරක් කැසට් එකේ තිබ්බ සින්දුවක් තමයි ඔය..
    පට්ට සිංදු සෙට් එකක් තිබ්බේ..
    තව පට්ටම සිංදුවක් තිබ්බා බුදු පදවි පතාගෙන කියලා..
    ඒකත් පට්ට සිංදුව..
    අපි වාසනාවන්තයි බං ඒ වගේ සිංදු අහන්න..
    දැන් උන් පට්ට පවක් කරලා තියෙන්නේ..

    :yes::yes:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    කවුද බන් චාමරගේ සිංදු අහන්නෙ?
    අපි හෙන සම්භාව්යයි යකෝ
    ඕවා අහන්නෙ ගාමන්ට් කෙල්ලොයි ගොබ්බයොයි
    :P

    මෙන්න ලෝල්ලෝ පව් බන් උබලා :lol::lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ගීතයක පද වලින් කියන්න හදන දේ නැත්නම් තේරුම ලියපු කෙනාගෙන් අහන්න... මොකද එයා තමයි දන්නෙ හරිම කථා වස්තුව මොකද්ද, එයාට නැගුන සිතුවිල්ල මොකද්ද කියලා කියලා... ගීතයට සම්භන්දයක් නැති අයගෙන් ඒ ගැන විචාරයක් විතරක් බලාපොරුත්තු වෙන්න... මොකද සාහිත්‍ය දැණුම, භාෂා දැණුම හා රසවින්දනය අනුව ගීතයේ වචන කරකවන්න පුද්ගලයාගෙන් පුද්ගලයාට පුළුවන්... කිඹුලා කිව්ව දේ තමයි හරියටම හරි... කවුරු මොනවා කිව්වත් ඕනේම දෙයක රසය විදින්න ඕනේ තමා තුලින්...ඒකට දැණුම අවබෝධය හා අත්දැකීම වැදගත්...

    ලියන කෙනාගේ මොන අදහස තිබුණත් මම හැමදාම කියන දෙයක් තමයි ඔහු වචන හරඹයත් එක්ක එලියට දාන දේ තමයි වැදගත්... අපිට ගීතයක අර්ථය හොයන්න ගස් ගල් ගානේ රචකයෝ හොයන්න යන්න බෑ... :lol:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    2005 කාලෙ පට්ට ගහපු සිතින් විතරක් කැසට් එකේ තිබ්බ සින්දුවක් තමයි ඔය..
    පට්ට සිංදු සෙට් එකක් තිබ්බේ..
    තව පට්ටම සිංදුවක් තිබ්බා බුදු පදවි පතාගෙන කියලා..
    ඒකත් පට්ට සිංදුව..
    අපි වාසනාවන්තයි බං ඒ වගේ සිංදු අහන්න..
    දැන් උන් පට්ට පවක් කරලා තියෙන්නේ..

    ekenma :)
     
    • Like
    Reactions: Radical78

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ලියන කෙනාගේ මොන අදහස තිබුණත් මම හැමදාම කියන දෙයක් තමයි ඔහු වචන හරඹයත් එක්ක එලියට දාන දේ තමයි වැදගත්... අපිට ගීතයක අර්ථය හොයන්න ගස් ගල් ගානේ රචකයෝ හොයන්න යන්න බෑ... :lol:

    එක තමයි කිව්වේ සිංහලෙන් අනිත් එවුන්ගෙන් විචාරයක් බලාපොරොත්තු වෙන්න කියලා...:rofl::rofl: