ලන්කාවේ උන් චන්දේ දෙන්නෙ ගැම්මට මොකා මොනා කීවත් දැන් මනුස්සයෝ එක එකාලගේ රෙද්දවල් වල එල්ලිලාම එපාම
වෙලා කලකිරිලා ඉන්නේ බන්, ගොඩාක් මිනිස්සු පක්ස
පාට වලින් තොරව ගොටාට කැමැත්ත දුන්නා, පොන්න රැලක් රටට කල හරියක් ඔනම පොඩි එකෙක් දන්නවා. තනිකරම ගූ හැලියක් වෙලා තිබ්බේ අරන් හිටන් කියන පිස්සා අමු පිස්සෙක් උනා අන්තිම හරියේ, ආපහු ඒ කාලයක් මිනිස්සුනට උවමනා නෑ, නියම සින්හල නායකයේක් හොදින් හෝ නරකින් රට පාලනය කරනවා දකින්නයි ආස බන්, මේ රටේ තව කන්න දෙයක් ඉතුරු වෙලා නෑ