අමිත්ගේ ක්ලෙම් එක මොකක්ද?

whizzkid

Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    Anura kumara yath porage conference ekedi kiwwa chanda gananaya kirim hariyatama wuna ...aenisa boru awiswasa katha therumak nee kiya.a.. mu wage gonek... mey wage unnam notherena ekamai hoda nathnam nathi prasna ethi wenawa...
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රිජෙක්ට් උන හැම වොට් එකක්ම ටැප් එකට වැටුනා වෙන්න බෑ නේ. එහෙම බලද්දී ඉතින් නඩු කියලා වැඩක් නෑ.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ලන්කාවේ උන් චන්දේ දෙන්නෙ ගැම්මට මොකා මොනා කීවත් දැන් මනුස්සයෝ එක එකාලගේ රෙද්දවල් වල එල්ලිලාම එපාම
    වෙලා කලකිරිලා ඉන්නේ බන්, ගොඩාක් මිනිස්සු පක්ස
    පාට වලින් තොරව ගොටාට කැමැත්ත දුන්නා, පොන්න රැලක් රටට කල හරියක් ඔනම පොඩි එකෙක් දන්නවා. තනිකරම ගූ හැලියක් වෙලා තිබ්බේ අරන් හිටන් කියන පිස්සා අමු පිස්සෙක් උනා අන්තිම හරියේ, ආපහු ඒ කාලයක් මිනිස්සුනට උවමනා නෑ, නියම සින්හල නායකයේක් හොදින් හෝ නරකින් රට පාලනය කරනවා දකින්නයි ආස බන්, මේ රටේ තව කන්න දෙයක් ඉතුරු වෙලා නෑ
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,396
    5,752
    113
    muta pissu, okkoma parties jaya paraduma bara gannakota mu baila gahanawa. u kiyana vidiyata reject wuna okkoma muta wetena votes.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ හරක ගිහිල්ල පැමිණිල්ලක් දාලද ඉතින් ?