ගොඩක් ඡන්ද ප්‍රතික්ෂප වෙන්න හේතුව වෙලා තියෙන්නේ වයසක අය පක්ෂෙට කතිරෙ ගහලා මනාප කියලා හිතලා ස්වාධීන කණ්ඩායම් 1,2,3 ඒවට ආයෙත් කතිරෙ ගහලා...
එහෙම උන්ගේ ඡන්ද reject උන එකම හොඳයිප්රතික්ෂේප ඒවා එතන උන්ට පෙන්නවනේද? ඕකුන් එතකොට නිදාන ඉන්න ඇත්තේ.
ඕක මටත් හිතුනා. ඔය කොලේ දිග වෙන්න වෙන්න නුගත්, වයසක දෙගොල්ලම පිස්සු කෙලිනවා.
දැන් මොකද්ද බන් මුන්ගෙ තර්කෙ?
උබ ජිවත් වන උතුම් රට මොකද්ද බං?Mehe news walata Rajapaksha gana kuwe khoamda danwada.
Rajapaksha family who dominated the power for two decades.
owa aluth dewal neme...Lokayama dannawa R...gana.