අමිත් මල්ලිට වුනුදේම කොඩියට වෙලා.

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    දැන් ද්‍රිස්ත්‍රික්ක දෙකක්.

    1596960086019.png
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Mehe news walata Rajapaksha gana kuwe khoamda danwada.

    Rajapaksha family who dominated the power for two decades.

    owa aluth dewal neme...Lokayama dannawa R...gana.
     
    • Haha
    Reactions: neyohk

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    මේ පාර ලක්ශ 7 ප්‍රතික්ශෙපිත ජන්ද . 6% ගානක් . එක ප්‍රධාන පක්ශ දෙක්ක ගත්ත ගානට වඩා වැඩී 😂 . 2015 ඒක ලක්ශ 4 මරු මරු 2025 ලක්ශ 10 වත් උනොත් නම් මරේ මරු
     
    • Love
    Reactions: topkollek

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    චන්ද හොර වැඩ කරන්න බෑ. ජනතාවගේ තෝරාගැනීම පිළිගන්න තමන් ලෑස්තිවෙලා ඉන්න ඕන. නිකන් බෙරිහන් දීල වැඩක් නෑ. ලංකාවේම ගත්තම ඕනනම් චන්ද සීයක් දෙසීයක් එහෙ මෙහෙ වෙලා ඇති ගණන් කරද්දී වැරදිලා. එහෙම නැතුව ඔය කියන වගේ හොර වැඩ වෙන්න ඉඩක් නෑ. පරාජය පිළිගන්න ඕන
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,328
    113
    මේවනම් බයිලා..මුන්ට ඕන රට අවුලවන්න..කලින් ජාති අාගම් අැවිලුව උන්නෙ..මේ පාර මොනා කරන්න හිතන් ඉන්නවද දන්නෙ නෑ.බලන් යනකොට JVP උන් හොඳයිනේ..
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    ගොඩක් ඡන්ද ප්‍රතික්ෂප වෙන්න හේතුව වෙලා තියෙන්නේ වයසක අය පක්ෂෙට කතිරෙ ගහලා මනාප කියලා හිතලා ස්වාධීන කණ්ඩායම් 1,2,3 ඒවට ආයෙත් කතිරෙ ගහලා...
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ප්‍රතික්ෂේප ඒවා එතන උන්ට පෙන්නවනේද? ඕකුන් එතකොට නිදාන ඉන්න ඇත්තේ. :ROFLMAO:

    ගොඩක් ඡන්ද ප්‍රතික්ෂප වෙන්න හේතුව වෙලා තියෙන්නේ වයසක අය පක්ෂෙට කතිරෙ ගහලා මනාප කියලා හිතලා ස්වාධීන කණ්ඩායම් 1,2,3 ඒවට ආයෙත් කතිරෙ ගහලා...

    ඕක මටත් හිතුනා. ඔය කොලේ දිග වෙන්න වෙන්න නුගත්, වයසක දෙගොල්ලම පිස්සු කෙලිනවා.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    හොර ඡන්ද දාලා මැතිවරණ නීති කඩලා වෙඩිතියාගෙන මරාගෙන ඡන්ද කරාපු කාලයක් තිබුණා.
    එත් දැන් එව්වා බැහැ. බොහොම සාමකාමි මැතිවරණ තමා තිබ්බෙ.
    පරාද උනානම් එක පිළිගන්න ඔනි.
    ජනමතයට ගරුකරන්න ඔනි (ජනතාවගෙ මතය වැරදි උනත් ඡන්දය භාවිතා කරලා ඉවරයිනෙ ? )

    තමන්ට වැරදුනෙ කොතනද කියලා බලලා වැරදි හදාගෙන ඉස්සරහට යන්න ඔනි.
    අඬ්ලාඅ වැඩක් නැහැ.
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    ප්‍රතික්ෂේප ඒවා එතන උන්ට පෙන්නවනේද? ඕකුන් එතකොට නිදාන ඉන්න ඇත්තේ. :ROFLMAO:



    ඕක මටත් හිතුනා. ඔය කොලේ දිග වෙන්න වෙන්න නුගත්, වයසක දෙගොල්ලම පිස්සු කෙලිනවා.
    එහෙම උන්ගේ ඡන්ද reject උන එකම හොඳයි
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඔතන හොරයක් උනානම් ජෙප්පො ලොක්කො ටිකයි, ටොයියොන්ගේ ලොක්කොයි ඉදි මේන් කියලා.. පැය 24ක් යන්න කලින් ගේම ඉල්ලනවා.. මුන්ට පිස්සු..පොඩි කාලේ අවුට් වුනාම ,අඩෝ අවුට් නෑ එහෙම කොහොමද අවුට් කියල අහන උන් ඡන්ද ඉල්ලන්න ආපුවම ඔහොම වෙනවා
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    නොදකින් පැරදුනාම පිරිමියෙක් වගේ බාර ගන්නැතුව මිනිහ මැරිච්ච ගැනි වගේ වැලලෙන්න හදනවා.
     
    • Like
    Reactions: lodbrok

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Mehe news walata Rajapaksha gana kuwe khoamda danwada.

    Rajapaksha family who dominated the power for two decades.

    owa aluth dewal neme...Lokayama dannawa R...gana.
    උබ ජිවත් වන උතුම් රට මොකද්ද බං? :-)
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,645
    72,858
    113
    මාලඹේ
    ඔය කේස් එකට අනුර කුමාර කෙලින්ම කිව්වා ඡන්දේ 100% පිරිසිදුයි කියලා Press Confrence එකක්කදි . මෙහෙම පොඩ්ඩක් හරි වෙනසක් කරන්න පුළුවන් නම් AKD තමා මුලින්ම කියන්නේ ඡන්දේ දුෂිතයි කියලා 😀😀
     
    • Like
    Reactions: niyomax