අමිත් මුනීන්ද්‍රදාසය

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අමිත් මුනීන්ද්‍රදාසය

    http://warenthuwa.blogspot.com/2018/02/3.html උපුටා ගන්නා ලදී පුතී
    හිතට වැදුනි නිසා දැම්මේ

    සතුරා දියත්කල නොනවතින රැල්ල 3 ප්රහාරය ඉතිහාසයේ අතිශය තීරණාත්මක මං සන්ධියකි . 2000 වසර මුලදී එය දියත් විය. එල්ටීටීඊ ප්රහාර ආරම්භ වෙත්ම රජයේ හමුදා මාන්කුලම් ඉදිරි ආරක්ෂක වලල්ල හැරදා පලා ගියේය. රජයේ හමුදාව කි.මි 52 ක් පසුපසට යැවීමට සතුරා සමත්විය. ඉන් අනතුරුව උපක්රමික මර්මස්ථානය වූ අලිමංකඩ කදවුර සතුරා අතට පත්විය. මුලතිව් සහ අලිමංකඩ දී සතුරා අල්ලා ගත්තේ භූමිය පමනක් නොවේ කාලතුවක්කු, යුධ ටැංකි වැනි බර අවිද ඒ අතර විය . අනතුරුව යුහුසුලු වූ සතුරා සිය මුලු ගිනිබලයම යාපනය දෙසට හැරවීය . සතුරාගේ කාල තුවක්කු ප්රහාර හේතුවෙන් පලාලී ගුවන්තොටුපොල වසා දැමිනි. භූමිය සහ රජයේ මිලිටරිය සතුරා විසින් යටත් කරගැනීමට ඔන්න මෙන්න විය
    40000 කට මදක් වැඩිවූ රජයේ මිලිටරියේ අවසාන හෝරාව එලඹෙමින් තිබුනි. එවක ජනාධිපතිනිය මිත්ර රට වලින් යුධ ආධාර ඉල්ලා සිටියේය.ඉන්දියාවේ පිලිතුරවූයේ කොටුවූ හමුදාව ඉවත්කිරීමට මගී ප්රවාහන නෞකාවක් ලබාදිය හැකි බවය. භාවිතා කල කුඩා ප්රමානයේ රොකට් විදිනයක් පකිස්ථානයෙන් ලැබුනි. යාපනය සරසලෙයි ප්රදේශයේ ස්ථානගත කල පකිස්තාන් රොකට් විදිනයේ පලමු ප්රහාරය ඛේදයකින් අවසන් විය.එය ක්රියාත්මක කල සොල්දාදුවන්ගේ නොදැනුවත් කම හේතුවෙන් අවියේ ඉදිරිපස පිටුපස මාරුවී තිබුනි. රොකට් පත්තුවූයේ සතුරා දෙසට නොව රජයේ හමුදා දෙසටමය.
    පලාලී ගුවන්තොට වැසීයාමත් සමග ගුවන් සැපයුම් මාර්ගය මුලුමනින්ම අඩාල විය . ගුවන් ආපදා මෙහෙයුම් බිද වැටුනි . රජයේ හමුදාවන්ගේ නිවාඩු ඇතුලු සුභසාදන කටයුතු ඇනහිට තිබුනි . ක්රියාන්විත සේවයන් පලායන සොල්දාදුවන්ගේ ප්රතිශතය සීග්රයෙන් වැඩිවිය. ප්රභාකරන් යාපනය අල්ලා ගැනීමේ සටන දියත්කලේය. රජයේ හමුදාවන්ගේ අවසන් කටයුතු කිරීමට මිනීපෙට්ටි සූදානම් කර තබන ලෙස ඔහු රජයට දැනුම් දුන්නේය.
    අලිමංකඩ 54 සේනාංකය බිද වැටී යාපනය අත්පත්කර ගැනීමට ඔන්න මෙන්න සිටි මොහොතේ ජනාධිපතිනියට ජානක පෙරේරා සිහිවිය. හමුදා මූලස්ථානයේ පසෙකට කර සිටි ජානක යළි කරලියට ගෙන එන ලදී. මෙහොතකින් ඔහු ඒකාබද්ධ මෙහෙයුම් ආඥාපති බවට පත්කෙරුණි. යාපනය ආඥාපති ලෙස සරත් ෆොන්සේකා පත් කෙරුණි. මේ අතර ජානක පෙරේරා, අනුරුද්ධ රත්වත්ත ඇතුලු පිරිසක් මල්ටිබැරල් අවි මිලට ගැනීමේ රහස් මෙහෙයුමකට අත ගසා තිබුනි.

    මේ කාලය වනවිට ඇමෙරිකාව සහ ඉන්දියාව රජයේ හමුදාවන්ට යුද්ධෝපකරන සැපයීම මුලුමනින්න්ම නවතා තිබුනි. ඇමෙරිකානු ප්රතිපත්තිය අනුව ඊශ්රායෙලයද කිසිදු ආකාරයක නිල ගනුදෙනු වලට සම්මාදන් නොවිනි . රජයේ අවි ගනුදෙනු සිදුවූයේ තැරැව්කරුවන් හරහාය. චෙක් රාජ්යය හරහා ග්රාඩ් මල්ටි බැරැල් ගෙන්වූයේ ඒ අනුවය. චෙක් තැරැව්කරුවෙකුගෙන් ලබාගත් ග්රාඩ් මල්ටිබැරල් අවිය ලංකාවට ගෙන ආවේ රුසියානු කුලී ගුවන් යානාවකිනි. චෙක් රාජ්යයේ ප්රාග් අගනුවරින් ගුවන්ගතවූ යානාවේ මාර්ගය වැටී තිබුනේ අසයිබන්ජානයේ අගනුවර වූ බාකු හරහාය. අසයිබන්ජානය යනු ඉරාන දේශසීමාවට මාඉම්ව පිහිටි රටකි

    අසයිබන්ජානය ඊශ්රායෙල් මොසාඩ් චරපුරුෂයන්ගේ මර්මස්ථානයකි . මොසාඩ් ඔත්තුකරුවන් ඉරානය සහ ඔවුන්ගේ පරමානුක තාක්ෂනය පිලිබදව ඔත්තු බලන්නේ අසයිබන්ජානයේ සිටය. මොසාඩ් චරපුරුෂයන්ට හොරෙන් අසයිබන්ජානය හරහා ඇණයක් හෝ ගෙනයාම දුෂ්කරය. මල්ටිබැරල් අවිය රැගත් රුසියානු කුලී ගුවන්යානයේ ට්රාන්ස්සිට් තොටුපල වූයේ අසයිබන්ජානයේ බාකු ගුවන්තොටයි. යානය එහි ගොඩ බැස්වූ පසු සිදුවිම් දාමය අතිශය ගුප්තය. අසයිබන්ජානයේ බාකු නුවරදී සැගවුනු යානය දිනදෙකකට පසු යලි මතුවිය. නමුත් ඒ වනවිට මල්ටිබැරල් අවියේ හදවත වන්වූ දෘඩාංග පරිපතයට හානිකර තිබුනි .

    මල්ටිබැරල් අවිය ලංකාවේ ගොඩබාන විට යකඩ ගොඩක් විය . යකඩ ගොඩට යලි පනදීමට නම්, එක්කෝ නව සෙන්ටර් කමාන්ඩ් යුනිට් එකක් සවිකල් යුතු විය ( එය නව අවියක් මිලට ගන්නවා හා සමාන වියදමකි) නැතිනම් කොටස් අස්ථානගත කිරීමෙන් අකර්මන්ය වූ පරිපතය යලි පිලිසකර කලයුතු විය . ( එය කල හැක්කේ විශ්වකර්මයෙකුට පමනි) ජාතියේ පිනට එවන් විශ්ව කර්මයෙකු මෙහි විය. ඔහු නමින් අමිත් මුනීන්ද්රදාස නම් විය. හේ මොරටුව විශ්වවිද්යාලයේ උපාධිදාරියෙකි,ආචාර්ය වරයෙකි. රජයේ හමුදාවන්ට අවිඅයුධ මිලදීගැනීමේදී තාක්ෂනික උපදෙස් සැපයීම සම්බන්ද බලධාරියා විය
    චරපුරුෂ මාෆියාවේ කුමන්ත්රනයකින් අකර්මන්යවූ මල්ටිබැරල් අවිය අමිත් මුනිද්රදාස විසින් යථා තත්වයට පත්කලේය. ඔහු ඒ සදහා දින 6ක් තිස්සේ දිවා රෑ නිදි නොලබා වෙහෙසුනේය. මොහොතක් පමා නොවූ ජානක පෙරේරා මල්ටිබැරල් අවිය ඉදිරිආරක්ෂක වලල්ල වෙත රැගෙන ගියේය. මෙම අවියෙන් නිකුත්කරන රොකට් කි.මී 21 දුරක් යැවිය හැකි විය , තත්පර 35 ක් තුල ග්රාඩ් රොකට් 40 ක් විදිය හැකි විය. අරය මී 100 ක මරනීය පරාසය නියත විය.
    යාපනය ඉදිරි ආරක්ෂක වලල්ලේ සිට සතුරා දෙසට මල්ටි බැරල් ක්රියාත්මක විය. ග්‍රාඩ් ගිනිබලය ක්‍රියාත්මක වන විට සෙබළු ප්රීති ඝෝෂා කළහ. තරු නිලධාරීන් උනුන් වැලද ගනිමින් උද්වේගයට පත් විය. හමුදාවේ චිත්ත ධෛර්ය එක් රැයකින් පනගසා අවධි විය. එක පිට එක වැටී පුපුරන මල්ටි බැරල් ප්රහාර හමුවේ සතුරා වික්ෂිප්ත විය, කන් අඩි පුපුරන බිහිසුනු ශබ්දයකි , මිනිසුන් ක්ලාන්ත වී ඇද වැටෙන වැටෙන වෙඩි බලයකි . සතුරාට කරකියා ගත හැකි දෙයක් නොවිනි . ග්රාඩ් මල්ටි බැරල් ප්රහාරය ඉතිහාසය උඩු යටිකුරු කලේය

    2007 වසරේ අප්‍රියෙල් මාසයේදී නියමු රහිත ගුවන්යානා පද්දතියක් මිලදී ගන්නා ලෙස ලංකා ලොජිස්ටික් ආයතනය විසින් ගුවන් හමුදාවට බල කලේය. ඊට අදාල කන්සෙප්ට් පත්‍රිකාව ඉදිරිපත් කලේ ලංකා ලොජිස්ටික් ආයතනය හරහාය. ආරක්ෂක ලේඛම් ලංකා ලොජිස්ටික් සභාපතිවූ අතර ත්‍රිවිධ හමුදාපතිවරු එහි නිල සාමාජිකයන් විය. කොටින් කියතොත් සභාපති සර්ව බලධාරීවූ අතර අනෙකුන් අතකොලුය.
    ලංකා ලොජිස්ටික් විසින් ගුවන් හමුදාවේ ඇගේ ගැසීමට තැත්කලේ ඊශ්රායෙලයේ නිපදවූ බ්ලූ හොරයිසන් 2 නම්වූ නියමු රහිත ගුවන්යානා පද්දතියකි. එය නිපදවන ආයතනය වූයේ ඊ.එම්.අයි.ටී ඒවියේෂන් කන්සල්ටන්ස් නම් ඊශ්රායෙල් සමාගමකි මේ පිලිබදව ගුවන් හමුදවේ මතය වූයේ එය මුදල් කාබාසිනියා කරන සුදු අලියෙක් බවය. ඔවුන් මෙම නිගමනයට පැමිනියේ ගුවන් හමුදාපති විසින් පත්කල සය පුද්ගල කමිටුවේ වාර්තාව අනුවය . ගුවන් කොමදොරු පී.බී රත්නායක , යූ.ඒ.වී අනදෙන නිලධාරී එම්.ඩී.ජේ වාසගේ ඇතුලු මන්ඩලයක් විසින් මෙම වාර්ථාව ඉදිරිපත් කර තිබුනි . තවද ඊශ්රායෙල් සමාගම විසින් විසින් අදාල භාන්ඩය සමබන්දව සංඛතා ප්රදර්ශනයක් නොකල බව ගුවන් හමුදා වාර්තාවේ සදහන් කර තිබුනි.

    නමුත් ඊශ්‍රායෙල් යූ.ඒ.වී ගනුදෙනුවට අවනත වන ලෙස ගුවන් හමුදාවට දිගින් දිගටම බලපෑම් එල්ල විය. 2007 වසර දෙවන කාර්තුවේදී ගනුදෙනුව අවසන් කිරීමට ලංකා ලොජිස්ටික් සැලසුම් කලේය.1991 වසරේ සිට රජයේ හමුදාවන්ගේ අවි ගනුදෙනු වල තාක්ෂනික උපදෙස් සැපයීමේ බලධාරියා වූයේ අමිත් මුනීන්ද්‍රදාසය. ආරක්ෂක අමාත්‍යශයේ උපදෙස් අනුව 2007 වසරේ ජූනි මස 6දින අමිත් මූනීන්ද්‍රදාස ඊශ්‍රායෙලය බලා පිටත් විය, ඊශ්‍රායෙලයට සැපැත්වූ ඔහු ටෙල් අවිව් මරීනා හෝටලයේ නවාතැන් ගත්තේය. යූ.ඒ.වී ගනුදෙනුවේ ඉරනම අමිත් ගේ අත්සන මත රැදී තිබුනේය.

    ඊශ්රායෙල් ගනුදෙනුවේ දේශීය නියොජිතයා ලෙස කටයුතු කලේ ගජමිතුරු කල්ලියේ තවත් සාමාජිකයෙකු වූ අර්ජුන ගුනවර්දනය. ඔහු නියොජනය කල සමාගම ප්රොටෙක්ට් රිස්ක් මැනේජ්මන්ට් සොලුෂන්ස් ලිමිටඩ් නම් බ්රිතාන්යයේ නම් සදහන් ව්යාජ ආයතනයකි. එය මිග් ගනුදෙනුවේ බෙලිමිල්සා හෝල්ඩිංග්ස් ට නොදෙවෙනි රැවටීමකි. ඊශ්රායෙල් මව් සමාගම වූ එ.එම්.අයි.ටී ඒවියේෂන් කන්සල්ටන්ස් ආයතනයද අසාදු ලේඛන ගත සාමාගමකි. මේ අතර 2007 ජූනි මස 11 දින අමිත් හදිසියේ රෝහල් ගතකරන අතර, ඔහු මියගිය බව පසු දින ප්රකාශයට පත් කලේය.අමිත් ඇතුල් කරන ලද රෝහල ලෙස සටහන් වන්නේ අයික්ලොව් ඩවුන් ටවුන් රෝහලය ( Icholov )
    ඔහුගේ මරනයෙන් දින 6ක් ගතවෙත්ම ඊශ්‍රායෙල් ගනුදෙනුවට අදාල මුදලින් අඩක් ගෙවා දැමීමට ලංකා ලොජිස්ටික් කටයුතු කර තිබුනි. ඒ අනුව ගනුදෙනුව තීන්දු විය. ඊ.එම්.අයි.ටී ඒවියේෂන් කන්සල්ටන්ස් නම් අසාදු ලේඛන ගත සමාගමෙන් බ්ලූ හොරයිසන් 2 නම්වූ නියමු රහිත ගුවන්යානා පද්දතිය ලබා ගත්තේ ඇ.ඩොලර් මිලියන 6.5 ගෙවීමෙනි.
    පසු සටහන
    2010 ජනවාරි මස 19 දින හමාස් මිලිටරි නායකයක මහ්මූද් අල් මාබොහ් ඩුබායි අල් බුස්තාන් රොටනා හෝටලය තුල අවසන් ගමන් ගියේය . ඒ පිලිබදව පරීක්ෂා කල ඩුබායි ආරක්ෂක අංශ කියා සිටියේ එය ස්වාභාවික මරනයක් බවය. නමුත් හමාස් සංවිදානය එය පිලිගත්තේ නැත. වැඩි දුර පරීක්ෂන කරන ලෙස ඩුබායි පොලීසියට බලපෑම් කලේය. ඒ අනුව යලි පරීක්ෂණ මෙහෙයවූ ඩුබායි පොලීසිය හමාස් නායකයාගේ මරනය මීනීමැරුමක් බව ප්රකාශ කලේය . එය සියවසේ අතිශය සූක්ෂතම මිනීමැරුම්යයි පැවසීම අතිශයොක්තියක් නොවේ. එය ඊශ්රායෙල් මොසාඩ් ඝාතනයක් බව මොනවට ඔප්පුවිය https://en.wikipedia.org/…/Assassination_of_Mahmoud_Al-Mabh…
    ඊලාම් යුද්ධය අවසානයේදී ත්රිවිධ හමුදාපතිවරුන්ට කල ඉඩම් ඔප්පු ප්රධානය හුදු සේවය ඇගයීමකට වඩා අල්ලස් දීමකි. එය ඔවුන් නිහඩ කිරිමට දුන් අල්ලසකි. ලංකා ලොජිස්ටික් හරහා සිදුවු අයථා ගනුදෙනු වලට මොවුන්ද හවුල්කරුවන්ය. ලියුම්කරු එසේ කියන්නේ නිකම් නොවේ.කුප්රකට මිග් ගනුදෙනුව පිලිබදව මුලින්ම හෙලිකල ඉක්බාල් අතාස්ගේ පෑන නිහඩ කිරීම බාරවූයේ ලියුම් කරුටය. සූදානම් ශරීරයෙන් ලියුම්කරු සන්ඩේ ටයිම්ස් කාර්යාලයට මහ දවල් ඇතුල් විය. මේම සිද්ධියන් තානාපති අංශ, ජාත්යන්තර මාධය සහ පාර්ලීමේන්තුවද උනුසුම් විය. පිලිතුරු ලෙස ආරක්ෂක අමාත්යශය කලේ සිරී රනසිංහට කතා කොට සිද්දියට අදාල සී.සී.වී.වී දර්ශන මකා දැමීමය

    මුනීන්ද්රදාසයන්ගේ ඝාතනයට වගකිව යුත්තේ මොවුන්ගේ කවරෙක්ද යන්න නිෂ්චිතවම පැවසීම දුෂ්කරය. නමුත් අමිත් ජාතික වස්තුවක් විය .එවන් අයෙකුගේ හදිසි අභාවය පිලිබද පරීක්ෂණ කිරීම දේශප්රේමී රජයක වගකීමය. නමුත් අමිත් ගේ මරණය සම්බන්දව රජය කටයුතු කලේ කසාය බුන් ගොලුවෙකු මෙනි . මරණ පරීක්ෂණය ලංකාවේ සිදුකරන ලෙස ඉල්ලා සිටියේ ඔහුගේ පවුලේ උදවියයි. මුල සිටම ආරක්ෂක අමාත්යංශය වෙහෙසුනේ කරුනු කාරනා යට ගැසීමටය
    අමිත් මුනීන්ද්රදාස අසාමාන්ය බුද්ධි මහිමයකින් හෙබි අයෙක් වූයේය. සැබෑ දේශප්රේමියෙක් විය. ආරක්ෂාව පිලිබද ඉහල තනතුරක් භාරගන්න ලෙස ඊශ්රායෙලය විසින් අමිත් ගෙන් කිහිපවරක් ඉල්ලුම් කර තිබුනි. වරක් ටෙල් අවිව් විශ්ව විද්යාලයේ ඉහල තනතුරක් ඔහුට ප්රධානය කලේය. ශ්රී ලංකා රජයේ හමුදාවේ තාක්ෂණ උපදේශකයා ලෙස කටයුතු කරන සමයේ මිලියන ගනනින් සන්තොසම් ඔහු වෙත ඉදිරිපත් විනි. සන්තොසම් පිදීමට ලංකා ලොජිස්ටික් ඔහුව ලුහුබැන්දේය. නමුත් මේ සියල්ලන්ට අමිත් ගේ පිලිතුර වූයේ, තමා ඉගෙන ගත්තේ රටේ අහිංසක මිනිසුන්ගේ මුදලින් බවය , එකී ණය ගෙවාදමනු විනා රැස්කිරීම ඔහුගේ අරමුණ නොවන බවය . මිය යනතුරු තමා උපන් බිමට සේවය කරන බව නිතර ඔහු සදහන් කලේය.
    ලියුම්කරු - කීර්ති රත්නායක
     
    • Like
    Reactions: other guy

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    2020 අරයව ජනාධිපති කරමු ඊටපස්සේ අමිත් දේශද්‍රෝහියෙක් කරමු
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    2020 අරයව ජනාධිපති කරමු ඊටපස්සේ අමිත් දේශද්‍රෝහියෙක් කරමු

    එහෙම අදහසක් කලේ නෑ බං රටේ ඉන්න හැම පක්ෂෙම දේෂපාළුවෝ එකයි:baffled::baffled: ඊලඟ පාර හිතුනොත් ජෙප්පන්ට දෙනවා (උන් ඊටත් වඩා ලොන්තයෝ ටිකක්ද කොහෙද)
     
    සන්තොසම් පිදීමට ලංකා ලොජිස්ටික් ඔහුව ලුහුබැන්දේය.

    මම කිව්වේ දැන් කබ්බෝ ෆෝම් වෙන කාලේ
    ගල් කැට යට ගිහින් රොඩු බොඩු උඩ පාවෙනවා
    මේවගේ මිනිස්සු දේශද්‍රෝහීන් වෙලා හොරු දේශප්‍රේමින් වෙනවා
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,569
    5,467
    113
    Story and facts about MBRL are wrong,pakistan initially provided 10 Grad Rocket launchers.then SL got RM 70 MBRL from Czech as aid which was sabotaged,and MBRL in 120mm not 100mm
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔය තියෙන්නේ ඊශ්‍රයලය අපිට උදව් කරපු හැටි.උන්ගේ මිනී මරණ මැසිම(මොසාඩ්) ගැන නම් කතා කරන්න දෙයක් නෑ.අනාගත ජ.අ. ඒ කාලේ ඉදලා ඊශ්‍රායලයේ රූකඩයක් කියන්නේ නිකන්ද
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland

    සන්තොසම් පිදීමට ලංකා ලොජිස්ටික් ඔහුව ලුහුබැන්දේය.

    මම කිව්වේ දැන් කබ්බෝ ෆෝම් වෙන කාලේ
    ගල් කැට යට ගිහින් රොඩු බොඩු උඩ පාවෙනවා
    මේවගේ මිනිස්සු දේශද්‍රෝහීන් වෙලා හොරු දේශප්‍රේමින් වෙනවා

    Hello Blemissa :rofl: