අමිතාභ බුද්ද - විශ්වයට ගැටේ දැමූ කපටි බුදු ගැන දැන ගමු

tarson

Well-known member
  • Feb 25, 2009
    8,848
    6,116
    113
    මම මේක කියන්න හිතුවෙ, උබල හිතන්නෙ නිවන් දකින්න කැරිම කට්ටක් කන්න එපැයි, ඕකට ඔච්චර කරන්න බෑ, කරපු එකෙක් පෙන්න ඇත්තෙත් නෑ.
    ඒක නිසා ඕව කාටද ශුවර් වෙනවමයි කියල, ඒක නිසා ගොඩාක් මහන්සි වෙන එක පොඩ්ඩක් විතර ගොන් වැඩක් කියල. නේ. 🥴

    ඔව්, උබල හිතන එක හරි. නොපෙනෙන දෙය්‍යයො පස්සෙ යනව වගේ තමයි. එහෙම වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්.

    ඒක හරියට මූද මැද ගොඩබිමට පේන්නෙ නැති දිවයිනක් තියෙනව ඒකට යන්න ඕනෙ පීනගෙන ගියාම තියෙනව ඒක, කියල ඔන්න අපේ ගවුතම බුද්ද කිව්ව. උදාහරනයක් ඒක.

    ඉතින් පීනගෙන යන්න පටන් ගන්නත් පොර ගැන ශුවර් එකක් තියෙන්න එපැයි,
    ඒත් කව්ද දන්නෙ ඕක ඇත්ත උනත්, මගදි මැරෙයි ද කියල ඔච්චර දුර පීනන්න ට්‍රයි කරල. 😕😌 ගොන් වැඩ කරන්නත් බෑ.

    මම මේ කියන්නෙ ඉතාම ලේසියෙන් කොහොමද සැපට ඔය ගමන යන්නෙ කියල.

    ඉතින් අපේ කතා නායක ගොයිය, අමිතාබ ගොයිය පට්ටම වැඩ්ඩෙක් පොර ඇත්තටම මිනිස්සුන්ට ශුවර් එකටම නිවන් දකින සහ නිවන් දකින්න කැමති අයට සැපට ඉන්න පුලුවන් ස්පොට් එකක්, ඒ කියන්නෙ තැනක්, ලෑන්ඩ් එකක් හැදුව. ඒ ලෑන්ඩ් එක, ඒ කියන්නෙ භූමිය තාම තියෙනව, ඕනෙම කෙනෙක්ට යන්නත් පුලුවන් ලේසියෙන්.

    මම මේ කියන කෙනා බුදු කෙනෙක්. මෙයා හැබැයි අපේ ලෝකයේ හිටපු 28 බුදු වරු සෙට් එකෙන් කෙනෙක් නෙමෙයි. වෙන විශ්වයක දැනටමත් ඉන්න, සහ අපිට එයාව කන්ටැක්ට් කරගන්න පුලුවන් කෙනෙක් ගැන.

    මේ බුදු අමරනීයයි, ඒ නිසා එයා තාමත් එයා ඉන්න විශ්වයේ ඉන්නව, එයාගෙම pure land එකක ජීවත් වෙනව.

    අපිට ඒ ලෑන්ඩ් එකට ගියොත් එයාගෙන් කෙලින්ම අහල නිවන් දකින්න පුලුවන්.

    ආලෝකයේ වේගෙන් ගියත් අනිත් විශ්ව වලට යන එක ගැන හිතන්නවත් බැරුව, ඒයාගෙ විශ්වයට යන්න ටාසන්ගෙ මොලේ කැරි හිරවෙලාද කියල හිතයි උබල.

    නෑ, එයාම කියල තියෙනව එයාව හම්බෙන විදිහ ලේසියෙන්. ඒක මේ අපේ ගවුතම බුදුන් කිව්ව ක්‍රමේට වැඩිය ඉතාම ලේසී.

    ඇත්තටම බැලුවොත් අමිතාබ බුදුන් කියන්නෙ පට්ට කපටි පට්ට බුද්දිමත් ඩයල් එකක්, ඒත් ඒ කපටි කම පාවිච්චි කලේ මුලු විශ්වයන් (එයාලගෙ විශ්වය විතරක් නෙමෙයි අනිත් විශ්වයනුත් ඇතුලුව) වල සත්වයන්ට නිවන් දකින්න කෙටි පාරක් හදල දෙන්නයි.

    ඒක උනේ මෙහෙමයි, එයා ඉස්සර අවුරුදු ගනන් කරන්න බැරි තරම් ඈත අතීතයේ රජ කෙනෙක්. එයාට දැනගන්න ලැබෙනව පට්ට පොරක් ඉන්නව, එයාට ලෝකේශ්වරරාජා බුදු කියල කියනව මිනිස්සු, පොර අමුතු දර්මයක් දේශනා කරනව කියන එක. කොහොම හරි මේ අපේ අමිතාබ ගොයියට රජ කම එපා වෙලා එයා අරයව හම්බෙලා එයාගෙ අනුගාමිකයෙක් වෙලා ඉගෙන ගන්නව දර්මය.

    (එයාලගෙ විශ්වය අපේ විශ්වයේ කාලය ට වඩා ගොඩක් වැඩී. උදාහරනයක් විදිහට කිව්වොත් එයා අර බුදු ගෙන් දර්මය ඉගෙන ගත්තලු අපේ කාලයෙන් කල්ප 5 ක්. හිතාගනින් කො උන්ගෙ කාලයේ දිග)

    දන්නවනෙ ඉතින් අපේ ගවුතම බුදුන් පෙරුම් පුරනකොට, මම බුදු නම් මේ තැලිය ගගේ ඉහලට යන්න ඕනෙ වගේ දේවල් කිව්ව කියල, ඒවට කියන්නෙ vows කියල.

    කොහොම හරි, මේ අමිතාබ බුදු කෙනෙක් වෙන්න පෙරුම් පුරනකොට අපේ ගවුතම බුදුන් වගේ එයාට විතරක් දේවල් කියාගත්තෙ නෑ.

    එයා මාරම පට්ටම කපටි ගැටයක් විශ්වයට ගැහුව.

    එයා කිව්ව

    "විශ්වය විසින් මා කවදා හෝ බුදු කර වන්නේ නම්, මට අනිත් අයව ලේසියෙන් නිවන් දැක්කවිය හැකි, පිරිසිදු භූමියක් මැවේවා. සත්වයින් තමන්ව ගලවාගන්නා ලෙස සහ මාගේ පිරිසිදු භූමියට පැමිනීමට අවශ්‍ය බව අවන්කව සිතා, මාගේ නම 10 පාරක් වැනි සුලු ප්‍රමානයකින් කිව්වත් එයින් ඔවුන්ව මාගේ භූමියේ ඉපදීම අනිවාර්යෙන් සිදුවිය යුතුය, නැතහොත් මා බුදු කෙනෙක් කරවන්න එපා"

    (මේක විතරක් නෙමෙයි එයා 48 ක් vows කරනව, ඒව අපිට එච්චරම ඕනෙ නෑ)

    මේක විශ්වයට දුන්නු පට්ටම ගැටයක් සහ හරියටම කිව්වොත් ඇග්‍රීමන්ට් එකක් සයින් කලා වගේ තමයි, දැන් එක්කො විශ්වයට වෙනව මෙයාව බුදු නොකර ඉන්න, එහෙම නැත්තන් බුදු කරල මෙයාට අවශ්‍ය ඉල්ලපු දේවල් දෙන්න.

    මෙයා බුදු කෙනෙක් වෙනව, ඒ කියන්නෙ අනිවා අර භූමිය මෙයාට මැවෙනව.

    මැවෙනව විතරක් නෙමෙයි, මෙයා කිව්ව වගේම මේ දැනටත් මේ මොහොතෙත් සෑම විශ්වයන් එක්ක අර ඇග්‍රීමන්ට් එක ක්‍රියාත්මකයි සහ ඒ බුදුන් තාමත් ජීවත් වෙනව එයාගෙ විශ්වයේ.

    ඒ කියන්නෙ ඕනෑම සත්වයෙක් අවන්කව එයාගෙ බූමියේ ඉපදෙන්න ඕනෙ කියල කිව්වොත් මරනින් මතු ඒක වෙනවමයි කියල තමයි කියන්නෙ. ඒක ඒ අමිතාබ බුදුන් ගෙ ගැරන්ටි එකක්.

    ඒ භූමියේ පට්ටම සැප තියෙන භූමියක්. ඒකෙන් කරන්නෙ නිවන් දකිනකන් සැපටම තියන එක.

    අපේ මේ ලෝකෙ තියෙනව වගේ ජරා, මරන කියන දේ එතන නෑ. අපේ ගවුතම බුදුන් හෙන අවුලෙන් හිටපු අපෝ වයසට යනව, ලෙඩ හැදෙනව කියන කිසිම දෙයක් එතන නෑ. නිවන් දකිනකන් මැරෙන්නෙ නෑ, ආතල් එකේ ඉන්න තියෙන්නෙ සැපට කකා බිබී තමන්ට කැමති ඕනෑම දෙයක් හම්බෙනව. හම්බුනේ නැත්තන් දුකක්, ඒ ලෝකෙ දුක නෑ, ඒ කියන්නෙ උබ බඩුවක් ගහන්න ඕනෙ කිව්වත් මැවෙනව ඒක. අවශ්‍ය හැමදේම හම්බෙනව. උබට ඕනෙ විදිහට තමයි වෙන්නෙ.

    කියන්නෙ තියෙන්නෙ මෙච්චරයි "අමිතාබ බුදුන්ගේ ශුද්ද බූමියට මා ඒමට කැමතියි, මා මරනින් මතු එහි ඉපදේවා" කියල 10 පාරක් කියන්න විතරයි.

    හැබැයි මේක නිකන්ම කිව්වට බෑ, ඇත්තටම උබට එහෙ යන්න ඕනෙ කියල ආස හිතිච්ච වෙලාවටයි කියන්න ඕනෙ. මොකද මේ වචන වල තේරුමක් අවශ්‍ය නෑ, උබේ හිතේ හටගන්න අවශ්‍ය තාව සහ යන්න ඕනෙ තැනයි වැදගත්.

    අනිත් එක තමයි "අමිතාබ" කියන නම උච්චාරනය කරල තියෙන්නෙ අපේ ගවුතම බුදුහාමුදුරුවො, අමිතාබ බුදුන්ගෙ ගෙ ලෝකෙ ඒ නම වෙන විදිහකට උච්චාරනය වෙනව වෙන්නත් පුලුවන්. ඒක නිසා නම ලොකුවට අදාල නෑ, ඒත් උබේ හිතේ හටගන්න අවශ්‍ය සිතුවිල්ල ඉතාම වැදගත්.

    ඊටත් එහා ගිහින් උබට පුලුවන් තව උබේම ස්මාට් ගැටයක් ගහන්න "මා මරනින් මතු ඒ ශුද්ද භූමියේ නොඉපදේ නම්, අමිතාබ බුදුන් බුදු නොවේවා". 😅

    කවෘ හරි පරයෙක් මේ වගේ ස්මාට් දෙයක් කියයි කියල අමිතාබ බුදුන් කලින්ම දැනන් හිටිය නිසා, බුදු වෙන්න බැරි වෙන නිසා කිව්ව වෙන්නත් පුලුවන් 😅 ඒක නිසා අපි ඒක ප්‍රයෝජනයට ගමු.

    දැන් ඉතින් අනිවා උබට අවශ්‍ය දේ විශ්වයෙන් දෙන්නම වෙනව, නැත්තන් විශ්වයෙන් ලූප් එකක් හැදෙනව, ඒක නොවෙන්න අනිවා අමිතාබ බුදුන්ට දුන්න වගේම උබටත් දෙන්නම වෙනව.

    මිනීමරුවො වගේ එවුන්ට මේකෙ ඉපදෙන්න බැරිද? --> පුලුවන් ඒත් එයාලගෙ හිත පිරිසිදු වෙනකන් කල්ප ගානක් නෙලුම් මලක් වැනි මලක ඇතුලෙ අවුරුදු ට්‍රිලියන ක්වෝඩ්‍රිලියන ගන රැදි ඉන්න සිද්ද වෙනව. ඒත් මේ අපි ඉන්න ලෝකෙට වඩා සැපයි කියල තමයි කියන්නෙ, අවශ්‍ය දේවල් ලැබෙන නිසා.

    එතකොට යකෝ අපි හොද දේවල් කරල වැඩක් නෑනෙ, ඒ කැරියනුත් නිවන් දකිනවනම් --> ඔව්, ඒක තමයි කියන්නෙ බුදු කෙනෙක් එක එක හැදි වලින් නෙමෙයි එකම හැන්දෙන් බෙදන්නෙ හැමෝටම. ඒත් පොඩි වෙනසක් වෙනව ඉතින් අර මලේ ඇතුලෙ ඉපදෙන්න වෙන එක, ඒක බුදුන්ට කොන්ට්‍රොල් කරන්න බෑ, ඒක විශ්වයෙන් හැදුනු සිස්ටම් එක.

    මේක කියල තියෙනව අපේ ගවුතම බුදුන් විසින් (28 වෙනි බුදු), "අමිතාබ සූත්‍රයේ". මේව ලන්කාවෙ තියෙන තේරවාද සූත්‍ර වලින් මකල තියෙන්නෙ.

    අපේ බුදුහාමුදුරුවො (ශාක්‍යමුනි ගවුතම බුදු) ඇත්තටම ලන්කාවෙ ඉන්න හාමුදුරුවො (තේරවාද) දැන් කියනවට වඩා ගොඩක් දේවල් කියල තියෙනව. ඒව දැන් ඉතුරු වෙලා තියෙන්නෙ මහායානයේ.

    ඔය උඩින් කිව්ව දේත් මහායානයේ තියෙන දෙයක්.

    ඉතින් ඔච්චර හොද ශෝට් කට් එකක් සහ ලේසි ගැටයක් තියෙනව නම්, ඇයි අපි ගවුතම බුදුන් කියන දේවල් ඇහුවෙ, එයාගෙ ක්‍රමේ පාවිච්චි කලේ? ගවුතම බුදුන්ටත් තිබ්බනෙ, "කොල්ලනේ අමිතාබගෙ ක්‍රමේ අපිත් පාවිච්චි කරමු ඒක ලේසි නෙ" කියල කියන්න.

    ඒක එහෙම නොවුනේ, ඒ කාලෙ ගවුතම බුදුන් ජීවමාන නිසා අපිට හවසට ආතල් එකේ පන්සලට ගිහින් හම්බෙන්න පුලුවන් කම තිබ්බ. පොඩි චැට් එකක් දාන් දර්මය අහන්න පුලුවන් උනා.

    ඒක ලේසී අර අමිතාබ බුදුන්ගෙ විශ්ව බන්දනේ හරහා යනවට වඩා, මොකෝ ඒක වෙන්නෙ මරනින් මතු, අපේ බුදු දේශනා කලේ ඒ කාලෙ හැටියට ඊටත් වඩා ශෝට් කට් එකක් "ජීවත් ව සිටියදී නිවන් දකිමු" කියන කන්සෙප්ට් එක.

    ඒත් දැන් ගවුතම බුදුන් නෑ, ඒක නිසා කෙලින්ම අහගන්න විදිහක් ඇත්තෙ නෑ, දැන් ඉන්න හාමුදුරුවො පන්සලේ බඩු ගහනව, කොල්ලො ගහනව, පොඩි හාමුදුරුවන්ගෙ පුකේ අරිනව ඇරෙන්න වෙන දෙයක් දන්නෙත් නෑ, පිනට අපෙන් කන කහකඩ හැත්ත. ඒක නිසා අදකාලෙට ගැලපෙන්නෙ අමිතාබ බුදුන්ගෙ විශ්ව ගැටේ පාවිච්චි කරල අර අමිතාබ බුදුන්ගෙ ශුද්ද ඌ භූමියට පැන ගන්න එක. ඊට පස්සෙ එයා හම්බෙලා නිවන් දකින්න පුලුවන්. මොකෝ එයා තාමත් එයාගෙ විශ්වයේ ජීවත් වෙනව, අමරනීයයි.

    තව එකක් එයාල අමරනීයයි නම් එයාගෙ විශ්වයේ කලින් හිටපු බුදුවරු? ඔව් එයාලත් තාම ඉන්නව, ඒක අපේ ගවුතම බුදු හාමුදුරුවො කියල තියෙනව, අනන්ත ගානක් එයාලගෙ විශ්වයේ බුදුවරු ඉන්නව කියල එකම වෙලාවෙ, අමරනීය නිසා.

    අපේ හාමුදුරු ගොල්ලො මහායාන තේරවාද වජ්‍රයාන වගේ බෙදිල හිටියට, බුදුහාමුදුරුවන්ගෙ දර්මය එකයි, ඒ කාලෙ නිකායවල් නෑ, ඒක නිසා අපිට මේ පෙරල පොවන තේරවාද ඒ කාලෙ නෑ. මොලෙන් හිතමු. ගොඩයමු 😌

    අනේ සාදු, පින් පින් ගාගෙන එන්න එපා, ඒව අදාල නෑ කියල හැම බුදු වරයෙක් ම කියල තියෙනව. මෙතන මැජික් නෑ ඕනෙම කෙනෙක්ට නිවන් දකින්න ඊට කලින් කැරිම සැපක් ගන්න පුලුවන්. කැරි වැඩ කලොත් පොඩ්ඩක් පරක්කු වෙනව එච්චරයි. 😌

    උබල හිතනව නම් එහෙම මැවෙන්නෙ කොහොමද වගේ දේවල්, ෆුල් සයන්ටිෆික් මයින්ඩ් එකෙන් හිතුවොත් තේරෙයි, මැජික් නෙමෙයි සාමාන්‍යයෙන් අපිවත් මැවිල ඉන්න එවුන් මිසක් අමුතු රෙද්දක් නෑ කියල. එක එක එනර්ජි වේව්ස් නිසා, පදාර්ත හට ගෙන මිසක්, වෙන ලබ්බක් නෑ. මවන ක්‍රමේ අපි තාම දන්නෙ නැති නිසා මවන්න බැරුව මිසක්, මවන්න බැරි නිසා මේ ලෝකෙ ඇතුලෙ දේවල් මවන්න බෑ නෙමෙයි.

    කතා කරමු මේ ගැන, සන්වාදයට විවෘත්තයි. මහායාන විතරක් නෙමෙයි අනිත් ඒවත් කියවපල්ල, ඒවලත් තියෙනව අපේ තේරවාද වලට වැඩිය දේවල්. ඔක්කොම එකතු කරගත්තොත් තමයි අපේ ගවුතම බුදුන් කිව්වෙ මොනාද කියල හරියටම මොලේට දාගන්න පුලුවන්. 😌
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    හොද කන්සෙප්ට් එකක් ඉතින්
    සැහෙන මොඩයො සෙට් එකක් ඔකට අල්ල ගන්න පුලුවන්
    අනිවා එහෙ ඉපදෙනව කියල ගැරන්ට් එකක් දෙනව වගෙ ගොන් ආතල් කතා නොකිය තව ටිකක් එව හදා ගත්ටොත් හොද ගානක් මොඩයන්ගෙන් හම්බ කරන්න පුලුවන් වෙයි

    10 න් 3 විතර දෙන්න පුලුවන් කන්සෙප්ට් එකට ඉතින්
     
    • Like
    Reactions: Cypress

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,684
    2,125
    113
    pure lands කියන්නේ pure abodes (සුද්ධාවාස) වලට.
    pure abodes වල ඉපදෙන්නේ අනාගාමී උතුමන්ලා. pure abodes වල ඉන්නේ අනාගාමී, අරිහත් උතුමන්ලා ඔක්කොම. අමරණීය තැනක් නෙමෙයි හැබැයි ආයුෂ කල්ප දහස් ගණන් තියෙනවා.

    නිකන් මනුස්සයෙක් මොනවා wish කරන් මැරුනත් pure abodes වල ඉපදෙන්නැහැ.
     
    • Like
    Reactions: Cypress and Yeezus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,651
    67,996
    113
    mata nan penne niwan dakinawata wada sepa ganna tiyena peretha kamak wage.e wage ayata niwana hambenne ne mona loketa giyath.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,848
    6,116
    113
    pure lands කියන්නේ pure abodes (සුද්ධාවාස) වලට.
    pure abodes වල ඉපදෙන්නේ අනාගාමී උතුමන්ලා. pure abodes වල ඉන්නේ අනාගාමී, අරිහත් උතුමන්ලා ඔක්කොම. අමරණීය තැනක් නෙමෙයි හැබැයි ආයුෂ කල්ප දහස් ගණන් තියෙනවා.

    නිකන් මනුස්සයෙක් මොනවා wish කරන් මැරුනත් pure abodes වල ඉපදෙන්නැහැ.

    නෑ, අමිතාබ බුදුන් එහෙනම් බුදු වෙන්න බෑ, මොකෝ එයාගෙ vows වලින් wish එකකින් එයාගෙ භූමියේ ඉපදීමට ඕනෑම සත්වයෙකුට පුලුවන් වේවා, එසේ නැත්නම් මා බුදු නොවේවා කියල ප්‍රාර්තනයෙන් ඒ ඇග්‍රීමන්ට් එක මේ මොහොතෙත් ක්‍රියාත්මකයි. උබ කියන්නෙ බුදු වරයෙක් බොරු කියනව කියලද?

    අපිට තේරවාදයේ කියල දෙන ගොබ්බ දේවල් නිසා තමයි ඒක බෑ වගේ තේරෙන්නෙ.

    අපේ ගවුතම බුදුන් කිව්ව ඔක්කොම දේවල් අපේ ඔලුවට ගන්න ඕනෙ, අපි මොකටද නිකායවල් වලට බෙදිල මරාගන්න සිවුරු හොරුන්ගෙ එක කොටසක් විතරක් අහල පිලිගන්නෙ.

    මේක කිව්වෙ මම නෙමෙයි, අපේ ගවුතම බුදුන්. "අමිතාබ සූත්‍රය"
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,620
    100,862
    113
    මේක ඇත්තටම දේශනා කරපු සූත්‍රයක් නන් ලංකාවෙ දැන් ඒක නැති එක හොදයි. නැත්තන් ඕක 10 පාරක් කියල සුවිසයිඩ් කරවගන්න පොළබවන්නත් බැරි නෑ. :)
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,684
    2,125
    113
    නෑ, අමිතාබ බුදුන් එහෙනම් බුදු වෙන්න බෑ, මොකෝ එයාගෙ vows වලින් wish එකකින් එයාගෙ භූමියේ ඉපදීමට ඕනෑම සත්වයෙකුට පුලුවන් වේවා, එසේ නැත්නම් මා බුදු නොවේවා කියල ප්‍රාර්තනයෙන් ඒ ඇග්‍රීමන්ට් එක මේ මොහොතෙත් ක්‍රියාත්මකයි.

    අපිට තේරවාදයේ කියල දෙන ගොබ්බ දේවල් නිසා තමයි ඒක බෑ වගේ තේරෙන්නෙ.

    තේරවාදය ගොබබ්යි, මහායානය එහෙම නැහැයි කියන්නේ ඇයි?

    අසුරක් ගහන තැනක බවයේ සැපයක් තියෙනවනම් බුදු වරු පහල වෙන්නැහැ. ඔහොම හිතෙන්නේ කාම තණ්හාවයි, බව තණ්හාවයි නිසා.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,848
    6,116
    113
    මේක ඇත්තටම දේශනා කරපු සූත්‍රයක් නන් ලංකාවෙ දැන් ඒක නැති එක හොදයි. නැත්තන් ඕක 10 පාරක් කියල සුවිසයිඩ් කරවගන්න පොළබවන්නත් බැරි නෑ. :)

    එච්චර මනස දුර්වල එවුන් හැදෙන්නෙ නෑ, මනස නිරවුල් වෙනව අනිවා මරනින් මතු සැපයි කියල දැනගත්ත මොහොතේ ඉදල. නිකමට අර කිව්ව එක 10 පාරක් කියල බලපන්. අවන්කවම.

    මැරෙන්න බලාගෙන ඒක කියන්න ඕනෙ නෑ, මේ වෙලාවෙ ඒක කිව්ව නම් ආපහු කවදාවත් කියන්න ඕනෙත් නෑ, කියල බලපන් තියෙන සනීපෙ. මනස නිදහස් වෙනව.

    මනස නිදහස් නිරවුල් කියන්නෙ උබ ඔය කියන දේ කරන්න හිතේ ප්‍රෙශර් එකක් ස්ට්‍රෙස් එකක් හැදෙන්නෙ නෑ, තිබ්බ කෙනෙක්ටත් ඒ ස්ට්‍රෙස් එක නැති වෙනව මිසක්.

    මම කිව්වෙ නැති දේකුත් තියෙනව, ගොඩක් හොද වැඩ කරන අයට මරන මන්චකයේ අමිතාබ බුදුන් වැඩල එක්කගෙන යනව. අර මම කිව්ව එක 10 පාරක් කිව්ව නම් ආවත් නැතත්, මොන තරම් වේස කැරියෙක් උනත් අර ශුද්ද බූමියේ ඉපදෙනව. මේව ගැන ඕනෙ තරම් තොරතුරු හොයාගන්න පුලුවන්. තේරවාදයෙන් එහා තියෙන දේවල් හොයන්න ගත්තොත්.

    මම නෙමෙයි ඉතින් අපේ ගවුතම බුදුන් කියපු දේවල්.

    උබ කියන්නෙ අපේ ගවුතම බුදුන් හා අමිතාබ බුදුන් බොරු කිව්ව කියලද?
     
    Last edited:

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    මම බැලුවෙ උබ පොල් කාලද කියලා. නැ යකෝ චැටත් කියන්නෙ මෙ උබ කියන දේම.

    අමිතාබ බුදුන් (Amitābha Buddha / Amitāyus) යනු මහායාන බුද්ධ ධර්මයේ අතිශය වැදගත් බුදුන් වහන්සේකි.

    සරලව කියනවා නම් 👇


    🔹 අමිතාබ බුදුන් කවුද?


    අමිතාබ බුදුන් යනු අසීමිත ආලෝකය (Amitābha) සහ අසීමිත ආයුෂය (Amitāyus) නිරූපණය කරන බුදුන් වහන්සේය.


    🔹 පිරිසිදු භූමිය (Pure Land)

    අමිතාබ බුදුන්ගේ ලෝකය ලෙස හැඳින්වෙන්නේ


    👉 සුඛාවතී (Sukhāvatī)


    එය දුක් නැති, ශාන්තිමත්, බුද්ධත්වයට පහසුවෙන් ලඟා විය හැකි භූමියක් ලෙස විස්තර කරයි.

    🔹 ප්‍රධාන විශ්වාසය

    මහායාන බෞද්ධයන් විශ්වාස කරන්නේ:

    • අමිතාබ බුදුන්ගේ නාමය විශ්වාසයෙන් සිහි කිරීමෙන්
    • මරණයෙන් පසු සුඛාවතී භූමියේ උපත ලැබිය හැකි බ

    (උදාහරණයක් ලෙස: “නමෝ අමිතාබ බුද්ධාය” ලෙස සිහි කිරීම)

    🔹 කුමන රටවල ප්‍රචලිතද?
    • චීනය 🇨🇳
    • ජපානය 🇯🇵
    • කොරියාව 🇰🇷
    • වියට්නාමය 🇻🇳
    • ටිබෙට් 🇹🇧

    🔹 තේරවාද බුද්ධාගමෙන් වෙනස
    • තේරවාදයේ අපි ගෞතම බුදුන් වහන්සේට ප්‍රමුඛත්වය දෙනවා
    • මහායානේ බොහෝ බුදුවරු හා බෝධිසත්ත්වයන් (අමිතාබ වැනි) වන්දනා කරය

    ඔබට කැමති නම්,
    • අමිතාබ බුදුන්ගේ කථාව
    • සුඛාවතී භූමිය ගැන වැඩි විස්තර
    • තේරවාදය vs මහායාන වඩා පැහැදිලිව
    ඕනෑ එකක් මට කියන්න 🙂
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,848
    6,116
    113
    තේරවාදය ගොබබ්යි, මහායානය එහෙම නැහැයි කියන්නේ ඇයි?

    තේරවාදය කියන්නෙ රන්ඩුවෙලා නිකායවලට බෙදිල, දර්මයෙන් තමන්ට වාසි විදිහට අඩු කොටසක් විතරක් දේශනා කරන. මිනිස්සුන්ට තව options තියෙනව කැමති නම් කියල හිතන්න බැරි වෙන්න හිර කරල හදන දෙයක්. තේරවාදයෙන් විතරක් පිලිතුරු හොයන අපි, නිකන් කූඩුවෙ ඉන්න ගිරව වගේ.

    මහායානයත් ගොබ්බයි බෙදිල නිසා, ඒත් තේරවාද වලට වඩා නිදහසක් දීල තියෙනව. තව තව දේවල් තියෙනව මේ බලන්න, කැමති එකක් තෝරගන්න වගේ දේවලුත් තාමත් උගන්නනව. බුදු හාමුදුරුවො එකක් නෙමෙයි options ගොඩක් දුන්න ගොඩ යන්න.

    අසුරක් ගහන තැනක බවයේ සැපයක් තියෙනවනම් බුදු වරු පහල වෙන්නැහැ. ඔහොම හිතෙන්නේ කාම තණ්හාවයි, බව තණ්හාවයි නිසා.

    උබ පටලෝගෙන ඉන්නෙ, අමිතාබ බුදු ගෙ විශ්වය දුකෙන් පිරිල තියෙන්නෙ, අපි ඉන්න විශ්වය වගේම තමයි, ඒත් එයාගෙ ශුද්ද භූමිය වෙනයි, ඒක එයාට අවශ්‍යයි කියල මැවුනු එක මිනිස්සුන්ව නිවනට ගෙනියන්න. ඒක පට්ට සැප තැනක්. එයාව අවන්කව ඉල්ලන ඕනෙම කෙනෙක්ට හම්බෙනව කියලයි කියන්නෙ, ඒක බුදු වරයෙක් දීපු ගැරන්ටි එකක්, බුදු වරු බොරු කියන්නෙ නෑ.

    අනිත් එක ඒ අමිතාබ බුදුන්ගෙ මේ විස්තර කියල තියෙන්නෙ අපේ බුදු තතාගත ගව්තම බුදුන්. උබ කියන්නෙ බුදු වරු දෙන්නම බොරු කිව්ව, උබ තමයි ඇත්ත කියන එකා කියලද?
     
    Last edited:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,946
    11,379
    113
    ක්‍රිස්තීයානි වලින් කැඩිලා නබි හැදුනා වගෙ
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,684
    2,125
    113
    උබ පටලෝගෙන ඉන්නෙ, එයාගෙ විශ්වය දුකෙන් පිරිල තියෙන්නෙ, අපි ඉන්න විශ්වය වගේම තමයි, ඒත් එයාගෙ ශුද්ද භූමිය වෙනයි, ඒක එයාට අවශ්‍යයි කියල මැවුනු එක මිනිස්සුන්ව නිවනට ගෙනියන්න. ඒක පට්ට සැප තැනක්.

    *බව ය* කිව්වහම ඔය ඔක්කොම අයිති වෙනවා. දුක කියන්නේ ශාරීරික, මානසික දුක නෙමෙයි සංස්කාර දුක.

    බුදු හාමුදුරුවො එකක් නෙමෙයි options ගොඩක් දුන්න ගොඩ යන්න.

    ඒකායන මග (එකම විදිහ) සතිපට්ඨානය කියලා දේශනා කළා කියලා අපි දන්න ධහමෙනම් තියෙන්නේ.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,946
    11,379
    113
    උබ පටලෝගෙන ඉන්නෙ, අමිතාබ බුදු ගෙ විශ්වය දුකෙන් පිරිල තියෙන්නෙ, අපි ඉන්න විශ්වය වගේම තමයි, ඒත් එයාගෙ ශුද්ද භූමිය වෙනයි, ඒක එයාට අවශ්‍යයි කියල මැවුනු එක මිනිස්සුන්ව නිවනට ගෙනියන්න. ඒක පට්ට සැප තැනක්. එයාව අවන්කව ඉල්ලන ඕනෙම කෙනෙක්ට හම්බෙනව කියලයි කියන්නෙ, ඒක බුදු වරයෙක් දීපු ගැරන්ටි එකක්, බුදු වරු බොරු කියන්නෙ නෑ.


    අපි ඉන්න විශ්වය වගේම තමයි, ඒත් එයාගෙ ශුද්ද භූමිය වෙනයි, ඒක එයාට අවශ්‍යයි කියල මැවුනු එක මිනිස්සුන්ව නිවනට ගෙනියන්න. ඒක පට්ට සැප තැනක්. එයාව අවන්කව ඉල්ලන ඕනෙම කෙනෙක්ට හම්බෙනව කියලයි කියන්නෙ, ඒක බුදු වරයෙක් දීපු ගැරන්ටි එකක්, බුදු වරු බොරු කියන්නෙ නෑ.


    ක්‍රිස්තියානි, ඉස්ලාම් ආගම් වගෙ නෙහ්. මට නිකම් මොකක්ද වගෙ දැන්
     
    • Love
    Reactions: tarson

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,848
    6,116
    113
    මම බැලුවෙ උබ පොල් කාලද කියලා. නැ යකෝ චැටත් කියන්නෙ මෙ උබ කියන දේම.

    අමිතාබ බුදුන් (Amitābha Buddha / Amitāyus) යනු මහායාන බුද්ධ ධර්මයේ අතිශය වැදගත් බුදුන් වහන්සේකි.

    සරලව කියනවා නම් 👇


    🔹 අමිතාබ බුදුන් කවුද?


    අමිතාබ බුදුන් යනු අසීමිත ආලෝකය (Amitābha) සහ අසීමිත ආයුෂය (Amitāyus) නිරූපණය කරන බුදුන් වහන්සේය.


    🔹 පිරිසිදු භූමිය (Pure Land)

    අමිතාබ බුදුන්ගේ ලෝකය ලෙස හැඳින්වෙන්නේ


    👉 සුඛාවතී (Sukhāvatī)


    එය දුක් නැති, ශාන්තිමත්, බුද්ධත්වයට පහසුවෙන් ලඟා විය හැකි භූමියක් ලෙස විස්තර කරයි.

    🔹 ප්‍රධාන විශ්වාසය

    මහායාන බෞද්ධයන් විශ්වාස කරන්නේ:

    • අමිතාබ බුදුන්ගේ නාමය විශ්වාසයෙන් සිහි කිරීමෙන්
    • මරණයෙන් පසු සුඛාවතී භූමියේ උපත ලැබිය හැකි බ

    (උදාහරණයක් ලෙස: “නමෝ අමිතාබ බුද්ධාය” ලෙස සිහි කිරීම)

    🔹 කුමන රටවල ප්‍රචලිතද?
    • චීනය 🇨🇳
    • ජපානය 🇯🇵
    • කොරියාව 🇰🇷
    • වියට්නාමය 🇻🇳
    • ටිබෙට් 🇹🇧

    🔹 තේරවාද බුද්ධාගමෙන් වෙනස
    • තේරවාදයේ අපි ගෞතම බුදුන් වහන්සේට ප්‍රමුඛත්වය දෙනවා
    • මහායානේ බොහෝ බුදුවරු හා බෝධිසත්ත්වයන් (අමිතාබ වැනි) වන්දනා කරය

    ඔබට කැමති නම්,
    • අමිතාබ බුදුන්ගේ කථාව
    • සුඛාවතී භූමිය ගැන වැඩි විස්තර
    • තේරවාදය vs මහායාන වඩා පැහැදිලිව
    ඕනෑ එකක් මට කියන්න 🙂

    ඒකනේ මචන්, බොරු කිව්වෙ නෑ, මේව අපේ ගවුතම බුදුන් කිව්ව දේවල්. අපේ නිකාය වලට බෙදිල ඉන්න හාමුදුරුවො එයාලගෙ නිකාය විතරක් තිබිය යුතුයි කියල හිතල අපේ බුදු හාමුදුරුවො කිව්ව ගොඩක් ඒව මකල. ඉතින් කොහෙ නිවන් දකින්නද.

    *බව ය* කිව්වහම ඔය ඔක්කොම අයිති වෙනවා. දුක කියන්නේ ශාරීරික, මානසික දුක නෙමෙයි සංස්කාර දුක.

    ට්‍රැක්ද ඕයි. මානසික දුක නිසා තමයි සිදුහත් බුවා ගිහිගෙය අතෑරල ගියෙ. එයා බුදු වෙලා හිටියෙ නෑනෙ, සන්ස්කාර වගේ බර දේවල් දැනෙන්න.

    ඒකායන මග (එකම විදිහ) සතිපට්ඨානය කියලා දේශනා කළා කියලා අපි දන්න ධහමෙනම් තියෙන්නේ.

    එකම විදිහ නම් නෙමෙයි, කලින් හිටපු බුදුවරුත් එක එක ක්‍රම කියල දුන්නෙ. උබ නම් මෙලෝ දෙයක් දන්නෙ නැති එකෙක්.

    ගවුතම බුදු හාමුදුරුවො කිව්වෙ, අනිවා නිවන් යන මාර්ගයක් මේක කියල. එහෙම නැතුව එකම මග මේකයි කියල නෙමෙයි.
    ඊටත් කලින් බුදු වෙච්ච අයත් එහෙම කිව්ව, මොකෝ එයාලගෙ විදිහත් නිවන් දකින ක්‍රම තමයි.
     
    Last edited:

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,684
    2,125
    113
    ට්‍රැක්ද ඕයි. මානසික දුක නිසා තමයි සිදුහත් බුවා ගිහිගෙය අතෑරල ගියෙ. එයා බුදු වෙලා හිටියෙ නෑනෙ, සන්ස්කාර වගේ බර දේවල් දැනෙන්න.

    ඉතින්?

    දුක කියලා පනවන්නේ ඔය 3 ම. ශාරීරික, මානසික දුක තමයි දැනෙන්නේ. සංස්කාර දුක තමයි දුක්ඛ ආර්ය සත්‍ය විදිහය පනවන්නේ. මේ සසර මට්ටමෙන් තියෙන characteristic එකක් නැතුව දැනෙන දුකක් නෙමෙයි. ඔය ඉතා සැපයි කියන තැන්වලත් තියෙනවා. සාමිස, නිරාමිස උපේක්ෂාවෙදිත් තියෙනවා. මේක තමයි වැදගත්ම, කාටවත් කලින් අහුවුනේ නැති තැන.

    උබ නම් මෙලෝ දෙයක් දන්නෙ නැති එකෙක්.

    ඒකනම් පේනවා :lol:

    EBT එකේ නැති පස්සේ එතකු වුන කතන්දර පස්සේ යන්නනම් වෙලාවක් නැහැ අපිට. ඒකායන මග තමයි සතිපට්ඨානය. එක එක විදි වලින් විවිධ බුදුවරු දේශනා කරන්නේ විපස්සනාව තමයි. විදිහ වෙනස් වුනාට, විපස්සනාව විපස්සනාවම තමයි.

    අතරමං නොවීමට...
    https://tipitaka.lk/
    https://tripitaka.online/
     
    • Like
    Reactions: Little Hulk

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,848
    6,116
    113
    අපි ඉන්න විශ්වය වගේම තමයි, ඒත් එයාගෙ ශුද්ද භූමිය වෙනයි, ඒක එයාට අවශ්‍යයි කියල මැවුනු එක මිනිස්සුන්ව නිවනට ගෙනියන්න. ඒක පට්ට සැප තැනක්. එයාව අවන්කව ඉල්ලන ඕනෙම කෙනෙක්ට හම්බෙනව කියලයි කියන්නෙ, ඒක බුදු වරයෙක් දීපු ගැරන්ටි එකක්, බුදු වරු බොරු කියන්නෙ නෑ.


    ක්‍රිස්තියානි, ඉස්ලාම් ආගම් වගෙ නෙහ්. මට නිකම් මොකක්ද වගෙ දැන්

    සමහර බුදුවරු එහෙම තමයි, අනිත් එක එයාල අමරනීය අය, එයාලට ලොකු වැඩක් කරන්න පුලුවන් දිගටම, එතකොට එයාල අයියෝ මැරෙනව වයසට යනව කිය කිය දුකයි දුකයි කිය කිය ඉන්නෙ නෑ, දුක අඩුම තැනකට ඉස්සෙල්ලාම මිනිස්සු ටික ගෙනල්ල එතන ඉදන් පැහැදිලි කරනව නිවන් දකින හැටි.

    බඩගින්නෙ ඉන්න එකෙක්ට බන දේශනා කලා කියල වැඩක් නෑ, ඌ බලන්නෙ කන්න ටිකක් හොයාගන්නෙ කොහොමද කියල.

    ඉස්සෙල්ලාම කන්න ටික දෙනව වගේ දෙයක් තමයි අමිතාබ බුදු කරන්නෙ. ඊට පස්සෙ පුලුවන් නිවී සැනසිල්ලෙ නිවන් දකින්න.

    ක්‍රිස්තියානි ඉස්ලාම් වලත් ඔය වගේ ඒව තියෙනව, මේ අමිතාබ ගෙ ක්‍රමේ පොඩ්ඩක් ඒ වගේ ලගින් යනව, හැබැයි මුස්ලිම් අයට වගේ තද නීති දාල නෑ මොන බුදු කෙනෙක් වත්, ඒකයි වෙනස.

    කැමති නම් එන්න, කැමති නම් නිවන් දකින්න, එතකන් මම හදපු තැන සැපේ ඉන්න වගේ එකක් කියන්නෙ අමිතාබ බුදු.
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,625
    6,359
    113
    Amitha bachchan da .
    Amitabh Bachchan Video Call GIF
     
    • Haha
    Reactions: tarson