අමිතාභ බුද්ද - විශ්වයට ගැටේ දැමූ කපටි බුදු ගැන දැන ගමු

raman2

Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    Api niwan dakinna one api awaboda karan sitha ekanaga karan, nathuwa katawath apiwa niwan dakkanna ba.. eka budda dharshane base eka..

    kohewath boomiyakata gihin amaraneeya wena kathandre lankawe wena agamakath thiyanawa. Owa okoma dewa adihili agam..
    Wishwaya ekka agreement gahanna wishwata kiyanne all mighty god da? Lol
    Owa okkoma ban dewa adihili agam wala kali..
     
    • Like
    Reactions: Daws and Bart_Allen

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,850
    6,120
    113
    මම බැලුවෙ උබ පොල් කාලද කියලා. නැ යකෝ චැටත් කියන්නෙ මෙ උබ කියන දේම.

    අමිතාබ බුදුන් (Amitābha Buddha / Amitāyus) යනු මහායාන බුද්ධ ධර්මයේ අතිශය වැදගත් බුදුන් වහන්සේකි.

    සරලව කියනවා නම් 👇

    🔹 අමිතාබ බුදුන් කවුද?

    අමිතාබ බුදුන් යනු අසීමිත ආලෝකය (Amitābha) සහ අසීමිත ආයුෂය (Amitāyus) නිරූපණය කරන බුදුන් වහන්සේය.

    🔹 පිරිසිදු භූමිය (Pure Land)

    අමිතාබ බුදුන්ගේ ලෝකය ලෙස හැඳින්වෙන්නේ

    👉 සුඛාවතී (Sukhāvatī)

    එය දුක් නැති, ශාන්තිමත්, බුද්ධත්වයට පහසුවෙන් ලඟා විය හැකි භූමියක් ලෙස විස්තර කරයි.

    🔹 ප්‍රධාන විශ්වාසය

    මහායාන බෞද්ධයන් විශ්වාස කරන්නේ:

    • අමිතාබ බුදුන්ගේ නාමය විශ්වාසයෙන් සිහි කිරීමෙන්
    • මරණයෙන් පසු සුඛාවතී භූමියේ උපත ලැබිය හැකි බ

    (උදාහරණයක් ලෙස: “නමෝ අමිතාබ බුද්ධාය” ලෙස සිහි කිරීම)

    🔹 කුමන රටවල ප්‍රචලිතද?
    • චීනය 🇨🇳
    • ජපානය 🇯🇵
    • කොරියාව 🇰🇷
    • වියට්නාමය 🇻🇳
    • ටිබෙට් 🇹🇧

    🔹 තේරවාද බුද්ධාගමෙන් වෙනස
    • තේරවාදයේ අපි ගෞතම බුදුන් වහන්සේට ප්‍රමුඛත්වය දෙනවා
    • මහායානේ බොහෝ බුදුවරු හා බෝධිසත්ත්වයන් (අමිතාබ වැනි) වන්දනා කරය

    ඔබට කැමති නම්,
    • අමිතාබ බුදුන්ගේ කථාව
    • සුඛාවතී භූමිය ගැන වැඩි විස්තර
    • තේරවාදය vs මහායාන වඩා පැහැදිලිව
    ඕනෑ එකක් මට කියන්න 🙂

    තවත් මොනා හරි විස්තර අහල දාපන් 😌
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,687
    2,129
    113
    Ceases to exist!

    අමරණීයයි කියලවත්, ceased to exist කියවලත් පරිනිර්වාණයට යෙදෙන්නැහැ.

    පංචස්කන්ධය ඇති විට තමයි පැවැත්මක් (ඇත/නැත) ගැන කතා කරන්න පුලුවන්. නැති නැති බැහැ, අභව්‍යයයි.

    පංචස්කන්ධය ඇති විටත් පැවැත්ම විද්‍යාමාන වීම වෙන්නෙ. "පවතිනවා" කියලා තියෙන්නේ සක්කාය දෘෂ්ටිය.
     
    • Like
    Reactions: Yeezus

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,850
    6,120
    113
    මහායාන තේරවාද පටලවාගන නේත...

    බුදු හාමුදුරුවො දෙකක් දේශනා කලේ නෑ, එකයි.

    එක එක නිකායවල් උන් උන් තමන්ට අවශ්‍ය ටික බෙදාගෙන අනිත් ඒව මැකුවට.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,668
    113
    එතකොට ඔය අමිතාභ බුදුහාමුදුරුවො ගැන සදහන් වෙන්නෙ මොන පොත්වලද ? උඹ ඒව කියවලා තියනවද? ඒව කොයිකාලෙ ලියවෙච්චි ඒව කියල දන්නවද ?
    බුදු හාමුදුරුවො දෙකක් දේශනා කලේ නෑ, එකයි.

    එක එක නිකායවල් උන් උන් තමන්ට අවශ්‍ය ටික බෙදාගෙන අනිත් ඒව මැකුවට.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,850
    6,120
    113
    එතකොට ඔය අමිතාභ බුදුහාමුදුරුවො ගැන සදහන් වෙන්නෙ මොන පොත්වලද ? උඹ ඒව කියවලා තියනවද? ඒව කොයිකාලෙ ලියවෙච්චි ඒව කියල දන්නවද ?

    අවු: 2000 කට කලින්, සන්ස්කෘත මුලින්ම, දැන් නම් ගොඩක් පොත් වල සහ ඉන්ටර්නෙට් එකේ බහුලව තියෙනව.

    ඒව තියෙන්නෙ මහායාන පිටක වල (ලන්කාවෙ තියෙන තේරවාද පිටක වගේම තමයි), තේරවාද පිටක වලින් මකල තියෙන්නෙ.

    නෙලුම් සූත්‍රය, අවතම්සක සූත්‍රය සහ ප්‍රත්‍යුත්පන්න සූත්‍රයෙහි මේ අමිතාබ බුදු ගැන සදහන්.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,668
    113
    අවු: 2000 කට කලින්, සන්ස්කෘත මුලින්ම, දැන් නම් ගොඩක් පොත් වල සහ ඉන්ටර්නෙට් එකේ බහුලව තියෙනව.

    ඒව තියෙන්නෙ මහායාන පිටක වල (ලන්කාවෙ තියෙන තේරවාද පිටක වගේම තමයි), තේරවාද පිටක වලින් මකල තියෙන්නෙ.

    නෙලුම් සූත්‍රය, අවතම්සක සූත්‍රය සහ ප්‍රත්‍යුත්පන්න සූත්‍රයෙහි මේ අමිතාබ බුදු ගැන සදහන්.
    හරි, උඹම කියනවනේ ඕව අවුරුදු 2000 කට කලින් ආපු පොත් කියල. එතනම උත්තරේ තියනවනෙ බන්.

    බුදුහාමුදුරුවො වැඩ හිටියෙ අවුරුදු 2500 කට (ක්‍රි.පූ. 5-4 සියවස්) කලින්. උඹ ඔය කියන මහායාන සූත්‍ර (නෙලුම් සූත්‍රය, අවතම්සක වගේ දේවල්) ලියවෙන්න ගන්නෙ ක්‍රි.ව. 1 වැනි සියවසෙ විතර. ඒ කියන්නෙ බුදුහාමුදුරුවො පිරිනිවන් පාලා අවුරුදු 400-500 ක් විතර ගියාට පස්සෙ.

    එතකොට කොහොමද බන් ඕව තේරවාදෙන් මකන්නෙ?

    අනික උඹ දන්නවද බුදුහාමුදුරුවො 'සංස්කෘත' භාෂාවෙන් ධර්මය දේශනා කරන එක තහනම් කරා කියල (විනය පිටකයේ චුල්ල වග්ග පාලිය - 5.33)? බුද්ධ දේශනාව සංස්කෘත ශ්ලෝක වලට නැගුවම ඒකෙ නියම අර්ථය විකෘති වෙනවා. ඒකයි බුදුහාමුදුරුවො ඒක එපා කිව්වේ.

    බුදුහාමුදුරුවො එපා කියපු භාෂාවකින්, බුදුහාමුදුරුවො පිරිනිවන් පාලා අවුරුදු 500 කට පස්සෙ ලියවුනු පොත් කොහොමද බන් ඔරිජිනල් බුද්ධ දේශනා වෙන්නෙ?

    තව දෙයක්, ඔය ලංකාවතාර සූත්‍රය වගේ මහායාන පොත්වල රාවණාට බණ කිව්ව වගේ කතාත් තියනවා. :P
     
    • Like
    Reactions: Blair Solari

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,850
    6,120
    113
    බුදුහාමුදුරුවො එපා කියපු භාෂාවකින්, බුදුහාමුදුරුවො පිරිනිවන් පාලා අවුරුදු 500 කට පස්සෙ ලියවුනු පොත් කොහොමද බන් ඔරිජිනල් බුද්ධ දේශනා වෙන්නෙ?

    උබේම තර්කෙන්ම ගත්තොත් බුදුහාමුදුරුවො එපා කිව්වද කියල උබ දන්නෙ කොහොමද? උබ හිටියද එතන? 💩

    ඒක නිසා අපි කාටවත්, 100% ක් ඕක උනාමයි, අමිතාබ ඉන්නවමයි, අඩු ගානෙ බුදු හාමුදුරුවො හිටියද, අල්ලා ඉන්නවද, ජේසුගෙ අම්ම අල්ලපු ගෙදර එකත් එක්ක හැමනිලාද ජේසු හම්බුනේ, අපි ඕව හරියටම දන්නෙ නෑ 100% ක්.

    හැම ආගමක් ම ඉතින් සාක්ශි එකතු කරල තමයි ෆුල් ස්ටෝරි එක හදාගන්න වෙන්නෙ. ඒ වගේ බුදු දහමෙ ඉතින් තේරවාද විතරක් බලල ෆුල් කතාව හදාගන්න බෑ.

    ඒ කාලෙ සැලකිය යුතු ප්‍රමානයක් නිවන් දැක්ක, සෝවාන් උනා වගේ දේවල් වෙද්දි, මේ කාලෙ සැලකිය යුතු ප්‍රමානයකට ඒව වෙන්නෙ නෑ කියන්නෙම දැන් උගන්නන තියරියෙ අව්ලක් තියෙනව තමයි, ගොඩක් එවුන් විභාගෙ පාස් වෙන්නෙ නැති නිසා.

    ඒත් ෆුල් ස්ටෝරි එක යම් ප්‍රමානෙක නිවරද්‍යතාවයකින් ගන්න පුලුවන් අපිට දැනට තියෙන දේවල් වලින් තමයි, නැතුව උබ වගේ කබ්බෙක්ට බලයක් නෑනෙ අතීතයට ගිහින් බුදු හාමුදුරුවන්ගෙන්ම අහන් එන්න නේ? ජේසු හම්බෙන්න වගේ පුලුවන්ද? අල්ලට කෝල් එකක් අරන් අහගන්න වගේ පුලුවන්ද? 💩

    උබ ඉතින් කතෝලිකද, මුස්ලිම් ද, බුද්දාගමේද, වෙන ආගමකද දන්නෙ නෑ ඉතින්, ඒත් උබේ තර්කෙ නම් හෙන ගොන් 💩
     
    Last edited:

    හරි, උඹේ තර්කෙටම යමු. 'මම එතන හිටියද' කියල උඹ අහනවනේ? එතකොට උඹ ඔය කියන අමිතාභ බුදුහාමුදුරුවෝ බණ කියද්දි උඹ එතන හිටියද? නෑනේ?

    අපි දෙන්නම එතන හිටියෙ නෑ. ඒක නිසා තමයි අපි ඓතිහාසික මූලාශ්‍ර පාවිච්චි කරන්නෙ.

    1. මම පදනම් වෙන්නෙ බුදුහාමුදුරුවො පිරිනිවන් පාලා මාස 3කින් හදපු ත්‍රිපිටකය (පාලි නිකාය) උඩ.
    2. උඹ පදනම් වෙන්නෙ ඊට අවුරුදු 500 කට පස්සෙ කවුද මන්දා ලියපු කතා පොත් (සංස්කෘත සූත්‍ර) උඩ.
    දැන් උඹම හිතපන් වඩාත්ම ඇත්ත වෙන්න පුලුවන් 'ලඟින්ම තියෙන මූලාශ්‍රයද' නැත්නම් 'අවුරුදු 500 කට පස්සෙ ලියපු එකද' කියලා.

    අනික උඹේ ඔය විභාගෙ පාස් නෑ කතාව. ළමයි විභාගෙ ෆේල් වෙන්නේ සිලබස් එකේ (ධර්මයේ) අවුලක් නිසා නෙවෙයි, ළමයි පාඩම් කරන්නේ නැති (ප්‍රතිපදාව පුරන්නෙ නැති) නිසා. ළමයි පාඩම් කරන්නේ නැති වුනාම 'විභාගෙ අමාරුයි, ඒක නිසා අපි සිලබස් එක වෙනස් කරලා ලේසි කරමු' කියන තැනට තමයි උඹ ඔය එන්න හදන්නෙ. ඒකට කියන්නෙ නිවන් දකිනවා කියලා නෙවෙයි, රැවටෙනවා කියලා.

    ෆුල් ස්ටෝරි එක හදාගන්න ඕන තමයි. හැබැයි ඉතිහාසයට ෆැන්ටසි කලවම් කරාම හැදෙන්නෙ ෆුල් ස්ටෝරි එකක් නෙවෙයි
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,569
    5,941
    113
    හෝම් ස්වීට් හෝම්
    යකෝ මේකෙන් ඩිස්නි මූවි එකක් ගැහුවහැකි සුරංගනා කතා

    අර සින්ඩරෙල්ලගේ මන්තර ආච්චි ඇවිල්ලා පාටියට යන්න අස්ස කරත්තයක් මවලා, ඇඳුමක් මවලා ඔක්කොම මැජික් කලෙත් ඔය කියන මැජික් ලෑන්ඩ් එකේ ඉදං ද වගේ අමුතු ට්‍රිප් එකක් යන්න පුලුවං
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,850
    6,120
    113
    හරි, උඹේ තර්කෙටම යමු. 'මම එතන හිටියද' කියල උඹ අහනවනේ? එතකොට උඹ ඔය කියන අමිතාභ බුදුහාමුදුරුවෝ බණ කියද්දි උඹ එතන හිටියද? නෑනේ?

    අපි දෙන්නම එතන හිටියෙ නෑ. ඒක නිසා තමයි අපි ඓතිහාසික මූලාශ්‍ර පාවිච්චි කරන්නෙ.

    1. මම පදනම් වෙන්නෙ බුදුහාමුදුරුවො පිරිනිවන් පාලා මාස 3කින් හදපු ත්‍රිපිටකය (පාලි නිකාය) උඩ.
    2. උඹ පදනම් වෙන්නෙ ඊට අවුරුදු 500 කට පස්සෙ කවුද මන්දා ලියපු කතා පොත් (සංස්කෘත සූත්‍ර) උඩ.

    මම දන්නෙ නෑ ඕයි කොයි කාලෙ ලියපුවද කියල හරියටම, මම එතන හිටියෙ නෑනෙ. මාත් ඉතින් ඉන්ටර්නෙට් එකෙන් හොයන දේවල් නෙ.

    උබ ඕක ගැන තර්ක කලා කියල කිසිම වැඩක් නෑ. උබත් ඒ කාලෙ නෑ, මාත් ඒ කාලෙ නෑ.

    ඊට අවුරුදු +500 කට වෙන්නත් පුලුවන් 0 වෙන්නත් පුලුවන් (උබේ පොත ලිව්ව දවසෙම).

    මොනාද බන් මේ ගොන් තර්ක, අපි දන්නවද උන් ඕව ලියපු දවස 💩 උබ ඔය කියන එකේ අනිත් පැත්ත වෙන්නත් පුලුවන් නෙ. උබේ එක 500 වෙලා මම කියන එක 0 වෙන්න. කව්ද බන් දන්නෙ, එතන හිටියනම් කියන්න පුලුවන්.

    මම දන්නෙ නෑ පාලි වලින්ද සන්ස්කෘත විතරක් ද කියල, පාලි වලින් වෙන්නත් පුලුවන්, මොකද තේරවාද පාලි වලින් ලියවිල, මහායාන සන්ස්කෘත වලින් විතරක් ලියවෙන්න බෑනෙ, ඒ ඒ කාලෙට තිබ්බ භාශා වලින් ලියවිලා ඇති කීප පාරක්.
    ඒක හොයන්න මට කම්මැලී, උබට ඕනෙ නම් හොයාගනින් පුකේ අමාරුව හොද වෙන්න 💩

    ලිව්ව පෑන තීන්තද, පන්හිද ද, කොලේ හදල තියෙන්නෙ ගස්වල කොලවලින්ද වගේ තව වැඩකට නැති දේවල් ගොඩකුත් හොයාගනින් 😂

    ඒක ලිව්ව හාමුදුරුවො උදේට රීවද, රෑටද රීවෙ, කෑවද, බඩු ගැහුවද ඒවත් හොයපන්, උබට වෙන වැඩකුත් නෑනෙ බොරු තර්ක ගේනව ඇරෙන්න.

    කොහොමත් ඔය හැම එකක් ම ඇත්තද බොරුද කියන්න අපි කවෘවත් දන්නෙ නෑනෙ. බුද්දාගම විතරක් නෙමෙයි අනිත් ආගමුත්.

    තේරවාද විතරක් බලල හරියට කිසි දෙයක් දැනගන්න නම් හම්බෙන්නෙ නෑ, ඒක ශුවර්. උබ ඉතින් කූඩුවෙ ගිරවෙක් 😂

    (තව රිප්ලයි දාපන් මොනා හරි කියල, ත්‍රෙඩ් එක ඇදන් යන්න ඕනෙ, තැන්ක්ස්)
     
    කලබල වෙන්න එපා මචන්. මිනිස්සු පරුෂ වචන පාවිච්චි කරලා බැන වදින්නෙ පර්සනල් ඉන්සල්ට් වලට යන්නෙ තර්ක කරන්න කරුණු නැති වුනාම කියල මම දන්නවා. ඒක නිසා මම උඹත් එක්ක තරහ නෑ.

    හැබැයි පොඩි දෙයක් තියනවා. මේ පෝස්ට් එක දාලා 'මේකයි ඇත්ත' කියල මිනිස්සුන්ට උගන්නන්න හැදුවෙ උඹ. දැන් ප්‍රශ්න කරනකොට උඹම කියනවා මම දන්නෙ නෑ, මම හිටියෙ නෑ, ඕව හොයන්න කම්මැලියි කියලා. ඉතින් මචන්, තමන් දන්නෙ නැති, හරියට හොයල බලපු නැති දේවල් ගැන ප්‍රසිද්ධියේ මත පලකරන්න කලින් දෙපාරක් හිතන්න තිබුනා නේද?

    අනික ඉතිහාසය කියන්නෙ 'උඹට හිතෙන දේ' හෝ 'මට හිතෙන දේ' නෙවෙයි. ඊට වඩා එහා ගිය කාබන් කාල නිර්ණය , භාෂා පරිණාමය සහ පුරාවිද්‍යා සාක්ෂි ලෝකෙ තියනවා. අශෝක අධිරාජ්යයාගේ ශිලා ලේඛන වල සාක්ෂි තියෙන්නෙ මොන බුදු දහම ගැනද කියල පොඩ්ඩක් හොයල බලපන්. ඒවා බොරු කරන්න බෑ.

    ඔය කතා කරන විලාසයෙන්ම පේනවා කවුද 'ළිඳේ ඉන්නෙ' කියල. අපි මෙතනින් නවතිමු. ජය වේවා!
     
    "අනේ යන්න එපා ඉන්න" 😂 තව ටිකක් අදිමු ත්‍රෙඩ් එක.

    අනේ පව්, එන්න බබාව හරහට දාල නලවන්න. සන්වේදී පුකවල් උබලගෙ 😂 වචනයක් කියන්න බෑ අඩාගෙන දුවනව.

    මෙහෙමයි ඉතින්, මම ඉතින් උබලට ගෙනාවෙ මාත් හොයාගත්ත විස්තරයක් නෙ, ඇහින් දැක්කෙ නෑ කියල මම කියන්න දෙයක් නෑ, උබ වගේ මරි මෝඩයෙකුට ඇරෙන්න ඕනෙ එකෙක්ට තේරෙනව ඒක. මොකො මම බුදුන්ගෙ කාලෙ හිටියෙ නෑනෙ.

    හැබැයි ඉතින් ඒක ගව්තම බුදුන් කියල තියෙනව, අමිතාබ බුදුන් ගැරන්ටි එක දීල තියෙනව. එතකොට ඉතින් මම කෙසේ වෙතත් උන් දෙන්න ඇත්ත කියනවනෙ. උබ කියන්නෙ බුදු වරු බොරු කිව්ව කියලද?

    උබේ තර්ක ඔක්කොම ඕක වටා ගෙතෙන නිසා උබ නම් හැබෑම මෝඩයෙක්. 💩
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,850
    6,120
    113

    ප්‍රශ්නෙ තියෙන්නෙ මේ වගේ ගොඩක් පොරවල් ආව ගියා. හාමුදුරුවො වෙලා ඉන්නකොට "නිවන් සුපර්ස්ටාර්".

    ඒත් ටික කාලෙකින් සුපර්ස්ටාර් ල සෙට් එක කතාවෙනව "මම අරම නිවන ගැන කිව්ව, මිනිස්සු මෝඩයො වගේ අහන් ඉන්නව" වගේ ඒව.

    ලීක් වීඩියෝ තියෙනවනෙ සුපර්ස්ටා ලගෙ, දැන් උන් පේන්නවත් නෑ, කැරිම කහකඩ හැත්තක්. ශුවර් නෑ පොඩ්ඩක් වත් දැන් ඉන්න සිවුරු කැරියො.

    මේ සිවුර දාගත්ත කොලුවත් ටික කාලෙකින් දාන මාන කාල, බැන්කු අකවුන්ට් එක එහෙම පුරෝ ගත්තට පස්සෙ, කොන්ඩෙ වවාගෙන සිවුරු අතෑරල කොහෙ හරි රටකට ගිහින් ආතල් එකේ ඉදී.