මේ අහින්සක තාත්තයි දරුවො තුන්දෙනයි මට හම්බවුනේ ඊයේ හවස මිනුවන්ගොඩ ආඩිඅම්බලමදි මේ තාත්ත මේ දරුවො තුන්දෙනාත් එක්ක මේ පුන්චි කරත්තේ හදුන් කූරු විකුනන එක තමයි කරන්නෙ මේ දරුවො තුන්දෙනාගෙ අම්මා ජිවතුන් අතර නැහැ ඉතින් මේ අය පදිංචි වෙලා ඉන්නෙ සීදුව ස්ටේශන් එක ලග ඉතින් මේ අහින්සකයින්ට පිහිටක් වෙන්න කවුරු හරි ඉන්නවනම් මේ වෙලාවෙ ලොකු පිනක්.
