අමිමා නැති දරු තිදෙනාට පිහිටක්

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,117
    2,359
    113
    මේ අහින්සක තාත්තයි දරුවො තුන්දෙනයි මට හම්බවුනේ ඊයේ හවස මිනුවන්ගොඩ ආඩිඅම්බලමදි මේ තාත්ත මේ දරුවො තුන්දෙනාත් එක්ක මේ පුන්චි කරත්තේ හදුන් කූරු විකුනන එක තමයි කරන්නෙ මේ දරුවො තුන්දෙනාගෙ අම්මා ජිවතුන් අතර නැහැ ඉතින් මේ අය පදිංචි වෙලා ඉන්නෙ සීදුව ස්ටේශන් එක ලග ඉතින් මේ අහින්සකයින්ට පිහිටක් වෙන්න කවුරු හරි ඉන්නවනම් මේ වෙලාවෙ ලොකු පිනක්.

    tmp-cam-1388185561561911067.jpg
    tmp-cam-965125006828042867.jpg
    tmp-cam-7272752122472074536.jpg
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    කොහොමද bro උදව් කරන්නේ..☹️? ගෙයක් වගේ හදලා දෙන්න තිබ්බනං ෂෝක් ඒත් දැන් කාටත් අමාරු නිසා තමයි ප්‍රශ්නෙ..☹️ ඔය ළමයි තුන් දෙනා අර SOS village එකට වත් භාර දුන්න නම් තාත්තාට රස්සාවක් හොයාගෙන කරන ගමන් ළමයි ගිහින් බලන්න තිබුණා..පව් පොඩි උන්. ☹️ SOS එකටනම් මම මාසයක් ගානේ දෙනව සුළු මුදලක්..☹️
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,704
    113
    Miami
    Huttige putha 3kuth hadala
    උන්ගෙ අධ්‍යාපන මට්ටම් වල අඩුපාඩුව තමා. බල්ලො බළල්ලු වගේ පැටව් ගහනවා තමන්ට නඩත්‍තු කරන්න පුළුවන්ද බැරිද කියලවත් නොහිතා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,936
    167,709
    113
    එකමත් එක රටක
    මොනාද බන් ඇහුවොත් පඩි මාසෙට ඩොලර් 2000/ පවුම් 1500. රස්සාව කරන්නෙ සින්ගප්පුරු..
    ඩොලර් එකක් දෙන්න එකෙක් නෑ 😶😶
    මචන් කවුරුහරි සල්ලි ටිකක් දෙන එක උන්ගේ ජිවත් වලට විසදුම නෙවෙයි.
    හදුන්කුරු විකුනනවා වගේ කරන්න තියන ලේසිම දෙයක් කරන්නේ. ඒකත් අර පොඩි උන් තුන් දෙනා කරත්තේ තියාගෙන, පොඩි උන් තුන්දෙනා ගැන දුක කියන බැනර් එකක් ගහගෙන ගොඩදාගන්න බලන්නේ .
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    mulinma minihata 40k wath ena job ekak hoyala denna ona..
    bt ethakota lamai balaganna kenek nathi wenawa..
    geyak haduwa kiyla me prashna tika wisandenne nahane..mn hithanne oya lamaita educationuth nathuwa athi poddakwath..
    lamayinwa sos ekata dunna nam hari uda kenek kiyala thiyenawa wage..
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113


    කිරියේ එකෙක් ළඟදී මේ වීඩියෝ එක දාලා තිබුණා.මේ ළමයට නම් මම සල්ලි දැම්මා. මම සල්ලි දානකොටත් ඔපරේෂන් එක කරලා ඉවරයි. ඒත් බෙහෙත් වලට සෑහෙන සල්ලි යනවා කිව්වා. අහිංසක මිනිස්සු බං. අපියි කියලා කොච්චරකට උදව් කරන්නද?? ඒත් කාගෙම හරි දරුවොනේ බං පුළුවන් විදියට උදව්වක් කරන්න බලමුනේ දේශපාලුවන්ගේ දනගාන වයසේ මුනුපුරෝ හැට හැත්තදාහේ සපත්තු දානකොට කන්න වේලක් හොයන්න බෙහෙත් ටිකක් ගන්න මේ දරුවෝ කිලෝමීටර් ගානක් ඇවිදිනවා ☹️☹️ මුන්ට හෙණ ඉල්ලුවේ නැත්නම් අපිට හෙණ ගහනවා
     
    • Sad
    Reactions: Stimulus mind

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මේකෙ ඉන්න සමහර උන් ඇමරිකාවෙ ධනවාදීන්ටත් වඩා එහා ගිය ටෝල්ක් දෙන්නෙ . උන් හිතන්නෙ උන් හෙන බුද්දිමත් කියලා . උදව් කරන්න බැරි නම් වචනෙකින් හරි ගරු කරපන්.

    උබ අද ඔහොම හිටියට හෙට පාරට වැටෙන්න පුලුවන් .දුප්පත් කමෙන් ගොඩ එන එක හිතන තරම් ලේසි දෙයක් නෙමෙයි . ෆිල්ම් බලලා ඒවගෙ වගේ හිතන්න එපා ඇත්ත ජීවිතෙත්.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,864
    1
    51,829
    113
    ප*යාගල
    sorry.com
    මචන් කවුරුහරි සල්ලි ටිකක් දෙන එක උන්ගේ ජිවත් වලට විසදුම නෙවෙයි.
    හදුන්කුරු විකුනනවා වගේ කරන්න තියන ලේසිම දෙයක් කරන්නේ. ඒකත් අර පොඩි උන් තුන් දෙනා කරත්තේ තියාගෙන, පොඩි උන් තුන්දෙනා ගැන දුක කියන බැනර් එකක් ගහගෙන ගොඩදාගන්න බලන්නේ .
    ඇත්ත. I was idiotic to post that