අමිලගේ ජීවිතය අවදානම් .........

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
අමිලගේ ජීවිතය අවදානම් .........

image001ej.jpg
 

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
දෙවි පියානනි හැම හදවතකින්ම ජාති, කුල, ආගම් බේදයකින් තොරව කෑ මොර ගසන්නේ හයක් හතරක් නොදන්නා මේ පුංචි කොල්ලාගේ ජීවිතය මරුවාට ගෙන යන්නට ඉඩ නොදෙන්න කියායි. අපේ ඉල්ලීම ඉටු කර දෙන්න. හුදෙක් ආත්මාර්ථකාමී ඉල්ලීම් පමනක් කල අප අද එකා මෙන්ව ඉල්ලන්නෙ මේ අහිංසකයා බේරා දෙන ලෙසයි. මගේ ජීව්තයට ඉදිරියේදී අත් වන යම්කිසි සුභ දායි දෙයක් ඇත්නම් ඒ සියල්ලම මගෙන් අහෝසි කර අනේ දෙවි පියානනි මේ පුංචි කොලු පැටවා ජීවත් කරවනු මැනවි.
 
Last edited:
  • Like
Reactions: RuZZa

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    දෙවියනේ!!ලෝකයට වින කරන පාහරයින් සුවසේ ජීවත් වන විට,මරණය යන්න කුමක්දැයි නොදන්නා අහිංසකයෙකු එයට මුහුන නොදීමට කිසිසේත්ම ඉඩ නොතබන්න.....

    මා මේ වන තෙක් කල පින් බලයෙන් අමිල මල්ලියාට ඉක්මන් සුවය ලැබේවා!!!

    get well soon buddy

     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    තුණුරුවන්ගේ පිහිට ආරක්ශාවෙන් නිදුක් නිරෝගී සුවය ලැබෙවා !!