අමුක ඩමුක රුකා මල්ලි 2024 දී ඕස්ට්‍රේලියාවට

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    අමුක ඩුමුක හොයාගත්තු මනුස්සය ගැන කවුරුත් කතා කරන්නේ නැහැ...ඒකයි දුක..අපේ රටේ සුදුස්සාට සුදුසු තැන දෙන්නේ නැහැ..

    "කැලේ ඇතුලෙම පරවෙනවා බන් ගොඩක් මල් ජාති" :(


    ado hamu neda mulin natala thiyenne...
    lol
     
    • Haha
    Reactions: kolavari

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,746
    1,529
    113
    mkadda me loketa wela thiyenne?ehen woke ,mehen amuku du7uku,minissunta dan prashna adui mama hithanne,dan thaamai ww3 enna hodama welawa
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    Reaction Lol GIF by MOODMAN
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,906
    113
    Kandy
    අමුක ඩුමුකයා නෙවේ ඔහොම නටන්න ගත්තේ මුලින්ම අවුරුදු 14 ක විතර කෙල්ලක් තඩි ටීශර්ට් එකක් ඇදන් මියුසිකල් ශෝ වලට ගිහින් වත්ත සුද්ද කරනවා වගේ අඩි විස්සක විතර වපසරියක ඔය කකුලු ඩාන්ස් එක දදා ටික් ටොක් දැම්මා දැනුත් ඉන්නවා වෙන්න ඇති.ඔය කකුලු ඩාන්ස් එකම අසේන් පොම්ස් ගේ බික කඩේ ඉස්සරහා දාලා අමුක ඩුමුකයා ෆේමස් උනා
     

    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    මේ අඩුකුලේ පොන්න පෙනුමක් තියෙන එකාව use krla media channels සෑහෙන්න හම්බකරලා ඇති 😂😂😂අශේනයා බිකපක කවලා පටන් ගත්තේ 🤣🤣

    paare bahala yanda bari wadak thamai
    ලංකාවේ එඋන් නටන විදිහ 🤣🤣🤣😂
    ------ Post added on Jan 5, 2024 at 12:00 AM
     
    • Haha
    Reactions: prabo22

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,440
    113
    කොහොමද පොල්ගහවෙල හොරයිසන් ටුක්ටුටුකුරු ගැම්ම 💪💪💪