
මේ සින්දු දෙකත් අහලා බලන්න.Saman Lenin rose to prominence after contesting in Rajatha Rashmi, a musical contest organised by the Sri Lanka Rupavahini Corporation.
He has gained popularity for his singing in a number of Sri Lankan teledramas, including the theme song for Kolamba Ahasa - for which he was awarded. He has also sung in the film Siri Parakum, directed by Dr. Somaratne Dissanayake, the song Ambaruwo, which became famous.
සමන් ලෙනින්ගේ හඬ නම් ආයිත් කතා දෙකක් නැහැ, පට්ටම පට්ටයි. මේ ගීත දෙකත් අහන්න ඔහු තමන්ගේ හඬ පුදුම විදිහට හසුරවලා තියනවා, ඒ වගේම බෙරත් ඔහුගේ හඬට මනා පිටුවහලක් වෙලා තියනවා.
එ්කනං පට්ටයි හලෝ
You have given out too much Reputation in the last 24 hours, try again later.


මේ සින්දු දෙකත් අහලා බලන්න.
