අමුණුගමට ඇමිණිලා..
විදේශ තානාපතිවරුන් සමග සාකච්චාවක් කැදවු නිව්ලි අපොයින්ටඩ් විදේශ ඇමතිට හැමිනෙන්න කියලා තානාපතිවරු 8 දෙනෙකු එක සාකච්චාව වර්ජනය කිරීම නිසා දැඩි ප්‍රතිපත්තිමය අර්බුදයකට විදේශ කටයුතු අමාත්යංශය මුහුණ දී ඇති බව වාර්තා වේ. තානාපතිවරු නොපැමිණීමට හේතු වශයෙන් සදහන් කර ඇත්තේ, ජනාදිපතිවරයා "තමුසෙලා තමුන්ගේ වැඩක් බලාගන්නවා, මම මෙහෙ වැඩ බලාගන්නම්" යැයි උච්ච ස්වරයෙන් පැවසීම බව සදහන් වේ. දැන් ජනාදිපතිට තමුන්ගේ වැඩ බලාගන්නට බැරි වූ කල අමුනුගමයා යොදා තානාපතිවරු කැදවීමට ගත උත්සාහය " නො තැන්ක්ස්" දක්වා තානාපතිවරු වර්දනය කර තිබේ. මෙහි හාස්‍ය දනවන සිදුවීම නම් මෙම තානාපතිවරු අතර බටහිර බලවේග වලට අමතරව ජපාන බලවේගද සිටීමයි.