ara kollataneගෙදරට එන අමුත්තෙකුට හදලා දෙන්න හොඳ කෑම ටිකක් කියහල්ලකෝ![]()
ara kollatane
ube bijja kate obala dapan
කොයි වෙලෙටද එන්නේ?
අපි නං උදේට අමුත්තෙක් ආවොත් දෙන්නේ මේ වගේ.
1) ඉදිආප්ප එක්ක පොල් සම්බෝල/ කිරි හොද්දක්
2) කිරිබත් එක්ක ලුණු මිරිස්, මාළු මිරිසට
3) රතු බත් එක්ක පරිප්පු, මාළු හෝ සැමන්, අර්තාපල් කිරට, මැල්ලුමක්
දවල්ට නං
රතු බත් එක්ක මාළු කිරට, පොලොස් ඇඹුලක් හෝ කිරි කොස්, මැල්ලුමක්, බෝංචි වගේ දෙයක් තව එළවලු මොනා හරි. කොස්, පොලොස් නැත්තන් දෙල් වගේ දෙයක් හදනවා.
රෑට නං
බත් කන්න කැමති කෙනෙක් නං බත්.
නැත්තන් පැස්ටා, නුඩ්ල්ස් වගේ දෙයක් හදනවා හොදට එළවලු, ටින් මාළු එහෙම මිශ්‍ර කරලා. ඒකට ආයේ වෙනම පරිප්පු වගේ දෙයක් හදනවා මිශ්‍ර කරගෙන කන්න.
කොහොමත් හොදට කැරට්, ගෝවා, අර්තාපල්, ලීක්ස්, මාළු මිරිස්, බෝංචි වග එළවලු පොඩියට කපලා ඒවත් එක්ක පැස්ටා, නුඩ්ල්ස් හැදුවම ආයේ වෙන මොකුත් ඕනි නැහැ ඒවා කන්න. ඕකට බිත්තර, පොඩියට කපලා තෙලෙන් බැදගත්තු මාළු, චිකන් වගේ දෙයක් දැම්මොත් තවත් රසයි.
ඔහොම තමයි අපේ ගෙදර නං.
අනික් ගෙවල් වල ඒවා බලමු කොහොමද කියලා.
ප.ලි- ඔය කොහොම කෑම දෙන්නත් කලින් කියලා එන්න ඕනි. හදිසියේ කියන්නේ නැතුව කෝල් එකක් නැතුව කඩාගෙන බිදගෙන එන අයට නං කෑම තියා කතා කරන්නවත් යන්නේ නැහැ මම.

අමුත්තා කන්න කැමති මොනවද කියලත් අහලා බලලා ඒවා හදන්න. අකමැති දේවල් තියෙනව නං හදලත් වැඩක් නැති නිසා ඒකත් බලන්න.ado meka maru
අමුත්තා කන්න කැමති මොනවද කියලත් අහලා බලලා ඒවා හදන්න. අකමැති දේවල් තියෙනව නං හදලත් වැඩක් නැති නිසා ඒකත් බලන්න.
මොකද සමහරු මස් එහෙම කන්නේ නැහැ. සමහරු මොනවා තිබ්බත් බත් කටක් කන්න කැමති එක එළවළුවක් එක්ක හරි. එහෙමනේ.
kadimai machan kadimaiකොයි වෙලෙටද එන්නේ?
අපි නං උදේට අමුත්තෙක් ආවොත් දෙන්නේ මේ වගේ.
1) ඉදිආප්ප එක්ක පොල් සම්බෝල/ කිරි හොද්දක්
2) කිරිබත් එක්ක ලුණු මිරිස්, මාළු මිරිසට
3) රතු බත් එක්ක පරිප්පු, මාළු හෝ සැමන්, අර්තාපල් කිරට, මැල්ලුමක්
දවල්ට නං
රතු බත් එක්ක මාළු කිරට, පොලොස් ඇඹුලක් හෝ කිරි කොස්, මැල්ලුමක්, බෝංචි වගේ දෙයක් තව එළවලු මොනා හරි. කොස්, පොලොස් නැත්තන් දෙල් වගේ දෙයක් හදනවා.
රෑට නං
බත් කන්න කැමති කෙනෙක් නං බත්.
නැත්තන් පැස්ටා, නුඩ්ල්ස් වගේ දෙයක් හදනවා හොදට එළවලු, ටින් මාළු එහෙම මිශ්‍ර කරලා. ඒකට ආයේ වෙනම පරිප්පු වගේ දෙයක් හදනවා මිශ්‍ර කරගෙන කන්න.
කොහොමත් හොදට කැරට්, ගෝවා, අර්තාපල්, ලීක්ස්, මාළු මිරිස්, බෝංචි වග එළවලු පොඩියට කපලා ඒවත් එක්ක පැස්ටා, නුඩ්ල්ස් හැදුවම ආයේ වෙන මොකුත් ඕනි නැහැ ඒවා කන්න. ඕකට බිත්තර, පොඩියට කපලා තෙලෙන් බැදගත්තු මාළු, චිකන් වගේ දෙයක් දැම්මොත් තවත් රසයි.
ඔහොම තමයි අපේ ගෙදර නං.
අනික් ගෙවල් වල ඒවා බලමු කොහොමද කියලා.
ප.ලි- ඔය කොහොම කෑම දෙන්නත් කලින් කියලා එන්න ඕනි. හදිසියේ කියන්නේ නැතුව කෝල් එකක් නැතුව කඩාගෙන බිදගෙන එන අයට නං කෑම තියා කතා කරන්නවත් යන්නේ නැහැ මම.
අලිපේර බීම එක හදද්දී එකට කෙසෙල් ගෙඩියක් එහෙම දාලා බ්ලෙන්ඩර් කර ගත්තා නං හරි. අන්නාසි වගේ ඒවා දාන්න එපා.ඌ අලිගැට පේර ජූස් බොන්න ආසයි. ඒකත් එක්ක මොකුත් කන්න දෙයක් නෑ නේද?
කෙසෙල් නම් දාන්න ඕන නෑ. ටූපැක්ගෙ කෙසෙල් කන්න තමයි ඌ එන්නෙ.අලිපේර බීම එක හදද්දී එකට කෙසෙල් ගෙඩියක් එහෙම දාලා බ්ලෙන්ඩර් කර ගත්තා නං හරි. අන්නාසි වගේ ඒවා දාන්න එපා.
උදේ 10 ට වගේ නං රෝල්ස් වගේ දෙයක් එක්ක බීම එක දෙන්න. ඒ ඇතිනේ.
Thanks machanඅලිපේර බීම එක හදද්දී එකට කෙසෙල් ගෙඩියක් එහෙම දාලා බ්ලෙන්ඩර් කර ගත්තා නං හරි. අන්නාසි වගේ ඒවා දාන්න එපා.
උදේ 10 ට වගේ නං රෝල්ස් වගේ දෙයක් එක්ක බීම එක දෙන්න. ඒ ඇතිනේ.
අලිගැටපේර එක හදනකොට Fresh Milk ටිකක් දාලා දෙහි චුට්ටකුත් දාලා බ්ලෙන්ඩ් කරන්න. ඊට පස්සේ අයිස් ක්‍රීම් ටිකක් උඩින් දාලා දුන්නනම්ඌ අලිගැට පේර ජූස් බොන්න ආසයි. ඒකත් එක්ක මොකුත් කන්න දෙයක් නෑ නේද?
අලිගැටපේර එක හදනකොට Fresh Milk ටිකක් දාලා දෙහි චුට්ටකුත් දාලා බ්ලෙන්ඩ් කරන්න. ඊට පස්සේ අයිස් ක්‍රීම් ටිකක් උඩින් දාලා දුන්නනම්![]()