අමුත්තෙකුට කෑමක්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,626
    113
    colombo
    ගෙදරට එන අමුත්තෙකුට හදලා දෙන්න හොඳ කෑම ටිකක් කියහල්ලකෝ :yes::yes::yes:
     
    • Love
    Reactions: Candid-B

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    කොයි වෙලෙටද එන්නේ?

    අපි නං උදේට අමුත්තෙක් ආවොත් දෙන්නේ මේ වගේ.
    1) ඉදිආප්ප එක්ක පොල් සම්බෝල/ කිරි හොද්දක්
    2) කිරිබත් එක්ක ලුණු මිරිස්, මාළු මිරිසට
    3) රතු බත් එක්ක පරිප්පු, මාළු හෝ සැමන්, අර්තාපල් කිරට, මැල්ලුමක්

    දවල්ට නං
    රතු බත් එක්ක මාළු කිරට, පොලොස් ඇඹුලක් හෝ කිරි කොස්, මැල්ලුමක්, බෝංචි වගේ දෙයක් තව එළවලු මොනා හරි. කොස්, පොලොස් නැත්තන් දෙල් වගේ දෙයක් හදනවා.

    රෑට නං
    බත් කන්න කැමති කෙනෙක් නං බත්.
    නැත්තන් පැස්ටා, නුඩ්ල්ස් වගේ දෙයක් හදනවා හොදට එළවලු, ටින් මාළු එහෙම මිශ්‍ර කරලා. ඒකට ආයේ වෙනම පරිප්පු වගේ දෙයක් හදනවා මිශ්‍ර කරගෙන කන්න.

    කොහොමත් හොදට කැරට්, ගෝවා, අර්තාපල්, ලීක්ස්, මාළු මිරිස්, බෝංචි වග එළවලු පොඩියට කපලා ඒවත් එක්ක පැස්ටා, නුඩ්ල්ස් හැදුවම ආයේ වෙන මොකුත් ඕනි නැහැ ඒවා කන්න. ඕකට බිත්තර, පොඩියට කපලා තෙලෙන් බැදගත්තු මාළු, චිකන් වගේ දෙයක් දැම්මොත් තවත් රසයි.

    ඔහොම තමයි අපේ ගෙදර නං.

    අනික් ගෙවල් වල ඒවා බලමු කොහොමද කියලා.

    ප.ලි- ඔය කොහොම කෑම දෙන්නත් කලින් කියලා එන්න ඕනි. හදිසියේ කියන්නේ නැතුව කෝල් එකක් නැතුව කඩාගෙන බිදගෙන එන අයට නං කෑම තියා කතා කරන්නවත් යන්නේ නැහැ මම.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677

    uba mechchara mahansi wela aruta liyapu eke wedak neha,
    aruge gedatara enne kolu karayek, ithin uta owa wedak neha, uta ona katata diala puka pala ganna echcharai
     
    • Like
    Reactions: Kalegana

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,626
    113
    colombo
    කොයි වෙලෙටද එන්නේ?

    අපි නං උදේට අමුත්තෙක් ආවොත් දෙන්නේ මේ වගේ.
    1) ඉදිආප්ප එක්ක පොල් සම්බෝල/ කිරි හොද්දක්
    2) කිරිබත් එක්ක ලුණු මිරිස්, මාළු මිරිසට
    3) රතු බත් එක්ක පරිප්පු, මාළු හෝ සැමන්, අර්තාපල් කිරට, මැල්ලුමක්

    දවල්ට නං
    රතු බත් එක්ක මාළු කිරට, පොලොස් ඇඹුලක් හෝ කිරි කොස්, මැල්ලුමක්, බෝංචි වගේ දෙයක් තව එළවලු මොනා හරි. කොස්, පොලොස් නැත්තන් දෙල් වගේ දෙයක් හදනවා.

    රෑට නං
    බත් කන්න කැමති කෙනෙක් නං බත්.
    නැත්තන් පැස්ටා, නුඩ්ල්ස් වගේ දෙයක් හදනවා හොදට එළවලු, ටින් මාළු එහෙම මිශ්‍ර කරලා. ඒකට ආයේ වෙනම පරිප්පු වගේ දෙයක් හදනවා මිශ්‍ර කරගෙන කන්න.

    කොහොමත් හොදට කැරට්, ගෝවා, අර්තාපල්, ලීක්ස්, මාළු මිරිස්, බෝංචි වග එළවලු පොඩියට කපලා ඒවත් එක්ක පැස්ටා, නුඩ්ල්ස් හැදුවම ආයේ වෙන මොකුත් ඕනි නැහැ ඒවා කන්න. ඕකට බිත්තර, පොඩියට කපලා තෙලෙන් බැදගත්තු මාළු, චිකන් වගේ දෙයක් දැම්මොත් තවත් රසයි.

    ඔහොම තමයි අපේ ගෙදර නං.

    අනික් ගෙවල් වල ඒවා බලමු කොහොමද කියලා.

    ප.ලි- ඔය කොහොම කෑම දෙන්නත් කලින් කියලා එන්න ඕනි. හදිසියේ කියන්නේ නැතුව කෝල් එකක් නැතුව කඩාගෙන බිදගෙන එන අයට නං කෑම තියා කතා කරන්නවත් යන්නේ නැහැ මම.

    ado meka maru
     
    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    ado meka maru
    අමුත්තා කන්න කැමති මොනවද කියලත් අහලා බලලා ඒවා හදන්න. අකමැති දේවල් තියෙනව නං හදලත් වැඩක් නැති නිසා ඒකත් බලන්න.

    මොකද සමහරු මස් එහෙම කන්නේ නැහැ. සමහරු මොනවා තිබ්බත් බත් කටක් කන්න කැමති එක එළවළුවක් එක්ක හරි. එහෙමනේ.
     
    ඌ අලිගැට පේර ජූස් බොන්න ආසයි. ඒකත් එක්ක මොකුත් කන්න දෙයක් නෑ නේද?
     
    • Haha
    Reactions: Kachaya

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    කොයි වෙලෙටද එන්නේ?

    අපි නං උදේට අමුත්තෙක් ආවොත් දෙන්නේ මේ වගේ.
    1) ඉදිආප්ප එක්ක පොල් සම්බෝල/ කිරි හොද්දක්
    2) කිරිබත් එක්ක ලුණු මිරිස්, මාළු මිරිසට
    3) රතු බත් එක්ක පරිප්පු, මාළු හෝ සැමන්, අර්තාපල් කිරට, මැල්ලුමක්

    දවල්ට නං
    රතු බත් එක්ක මාළු කිරට, පොලොස් ඇඹුලක් හෝ කිරි කොස්, මැල්ලුමක්, බෝංචි වගේ දෙයක් තව එළවලු මොනා හරි. කොස්, පොලොස් නැත්තන් දෙල් වගේ දෙයක් හදනවා.

    රෑට නං
    බත් කන්න කැමති කෙනෙක් නං බත්.
    නැත්තන් පැස්ටා, නුඩ්ල්ස් වගේ දෙයක් හදනවා හොදට එළවලු, ටින් මාළු එහෙම මිශ්‍ර කරලා. ඒකට ආයේ වෙනම පරිප්පු වගේ දෙයක් හදනවා මිශ්‍ර කරගෙන කන්න.

    කොහොමත් හොදට කැරට්, ගෝවා, අර්තාපල්, ලීක්ස්, මාළු මිරිස්, බෝංචි වග එළවලු පොඩියට කපලා ඒවත් එක්ක පැස්ටා, නුඩ්ල්ස් හැදුවම ආයේ වෙන මොකුත් ඕනි නැහැ ඒවා කන්න. ඕකට බිත්තර, පොඩියට කපලා තෙලෙන් බැදගත්තු මාළු, චිකන් වගේ දෙයක් දැම්මොත් තවත් රසයි.

    ඔහොම තමයි අපේ ගෙදර නං.

    අනික් ගෙවල් වල ඒවා බලමු කොහොමද කියලා.

    ප.ලි- ඔය කොහොම කෑම දෙන්නත් කලින් කියලා එන්න ඕනි. හදිසියේ කියන්නේ නැතුව කෝල් එකක් නැතුව කඩාගෙන බිදගෙන එන අයට නං කෑම තියා කතා කරන්නවත් යන්නේ නැහැ මම.
    kadimai machan kadimai
     
    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    ඌ අලිගැට පේර ජූස් බොන්න ආසයි. ඒකත් එක්ක මොකුත් කන්න දෙයක් නෑ නේද?
    අලිපේර බීම එක හදද්දී එකට කෙසෙල් ගෙඩියක් එහෙම දාලා බ්ලෙන්ඩර් කර ගත්තා නං හරි. අන්නාසි වගේ ඒවා දාන්න එපා.

    උදේ 10 ට වගේ නං රෝල්ස් වගේ දෙයක් එක්ක බීම එක දෙන්න. ඒ ඇතිනේ.
     
    • Love
    Reactions: tupac97

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,760
    113
    Mother Earth
    බඩ නරක් වෙන මොකුත් දෙන්න එපා.

    අලිපේර බීම එක හදද්දී එකට කෙසෙල් ගෙඩියක් එහෙම දාලා බ්ලෙන්ඩර් කර ගත්තා නං හරි. අන්නාසි වගේ ඒවා දාන්න එපා.

    උදේ 10 ට වගේ නං රෝල්ස් වගේ දෙයක් එක්ක බීම එක දෙන්න. ඒ ඇතිනේ.
    කෙසෙල් නම් දාන්න ඕන නෑ. ටූපැක්ගෙ කෙසෙල් කන්න තමයි ඌ එන්නෙ.
    ------ Post added on Jul 24, 2023 at 9:50 PM
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,626
    113
    colombo
    අලිපේර බීම එක හදද්දී එකට කෙසෙල් ගෙඩියක් එහෙම දාලා බ්ලෙන්ඩර් කර ගත්තා නං හරි. අන්නාසි වගේ ඒවා දාන්න එපා.

    උදේ 10 ට වගේ නං රෝල්ස් වගේ දෙයක් එක්ක බීම එක දෙන්න. ඒ ඇතිනේ.
    Thanks machan :love2: :love2:
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ඌ අලිගැට පේර ජූස් බොන්න ආසයි. ඒකත් එක්ක මොකුත් කන්න දෙයක් නෑ නේද?
    අලිගැටපේර එක හදනකොට Fresh Milk ටිකක් දාලා දෙහි චුට්ටකුත් දාලා බ්ලෙන්ඩ් කරන්න. ඊට පස්සේ අයිස් ක්‍රීම් ටිකක් උඩින් දාලා දුන්නනම් 👌
     
    • Love
    Reactions: tupac97

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,626
    113
    colombo
    අලිගැටපේර එක හදනකොට Fresh Milk ටිකක් දාලා දෙහි චුට්ටකුත් දාලා බ්ලෙන්ඩ් කරන්න. ඊට පස්සේ අයිස් ක්‍රීම් ටිකක් උඩින් දාලා දුන්නනම් 👌

    අඩේ කරන්නම් මන් 🥰🥰🥰
     
    • Like
    Reactions: Chimpanzee Putha