අමුතුම දේවල්..

firm hold

Active member
  • Oct 1, 2016
    72
    117
    33
    යාන්තමට වහින වෙලවට නුවර සෝයා සෙන්ටර් එකේ ඉඳන් සෝයා අයිස්ක්‍රීම් එකක් කන ගමන් ටවුන් එකට වහින හැටි බලන් ඉන්න ආසයි.

    :love:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    eka mata ehemama thiyanwa ban...

    :shocked: :shocked: :love:



    මේකේ ඉන්න උන්ගේ සමහර ආසාවල්වල හැටියට උඹට පිස්සු නෑ බං.. :rofl:
    ඔක්කොම කියපං..:yes:

    බෑ බං ඒත් ලැජ්ජයි :sorry:


    අඩේ පිදුරු කහනවද.

    නැත්තං යකෝ ආයෙ ඉන්න බෑ. පොඩිම කාලෙ පිදුරු ගොඩේ සෙල්ලං කල්ල ඇඬුවත් එක්ක යකෝ :sorry: