යාන්තමට වහින වෙලවට නුවර සෝයා සෙන්ටර් එකේ ඉඳන් සෝයා අයිස්ක්රීම් එකක් කන ගමන් ටවුන් එකට වහින හැටි බලන් ඉන්න ආසයි. :love: