අමුතුම සුන්දරත්වයක්..( rural china?)

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,044
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    බලන ගමන් මේ මියුසික් එකත් අහන්න.. මේ චැනල් එක අහම්බෙන් හම්බ වුනා..මගේ ගෙස් එක මේ චීනෙ දුශ්කර පලාතක් (සමහර විට නේපාල් පැත්තට වෙන්න). චීන භාශාව නේද මේ කතාකරන්නෙ මේ චැනල් එකේ?. මේ මිනිස්සු මහන්සි වෙලා වැඩ කරනවා..ලන්කාවෙත් මේ වගේ වැඩකරනවා පිරිමි අයනම්. මේ කෙල්ලගෙ යාලුවා මීහරකෙක්. ඌත් එක්ක ගත්ත ක්ලිප්ස් ගොඩාක් තියනවා

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,728
    1
    51,595
    113
    ප*යාගල
    sorry.com
    අම්මො අර හරකා දුවගෙන එන හැටි. අපෙ ගෙදර හරකා ඔහොම සෙල්ලන් කරන්න ඇවිත් ඌට බ්‍රේක් නැතුව ඔලුව ඇනුනා මගෙ බඩේ. පුදුම හයියක් තියෙන්නෙ ඕකුන්ට.මම විසි වෙලා ගියා යකෝ. පැය තුන හතරක් යනකන් ඇදට වෙලා හිටියා ඇගේ අමාරුවට. එතකොට මම 6 ( එ දවස් වල අපි හරක් ඇති කරා.)
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    එකිත් හිඟාකනවා නේද පේපැල් අකවුන්ට් එක දාගෙන,

    :lol: ඉතින් හරිනෙ බන්..
    1686427358168.png
     
    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    බලන ගමන් මේ මියුසික් එකත් අහන්න.. මේ චැනල් එක අහම්බෙන් හම්බ වුනා..මගේ ගෙස් එක මේ චීනෙ දුශ්කර පලාතක් (සමහර විට නේපාල් පැත්තට වෙන්න). චීන භාශාව නේද මේ කතාකරන්නෙ මේ චැනල් එකේ?. මේ මිනිස්සු මහන්සි වෙලා වැඩ කරනවා..ලන්කාවෙත් මේ වගේ වැඩකරනවා පිරිමි අයනම්. මේ කෙල්ලගෙ යාලුවා මීහරකෙක්. ඌත් එක්ක ගත්ත ක්ලිප්ස් ගොඩාක් තියනවා

    Music එකනම් nice:love2:

    අපෙ ගෙදර හරකා
    මේක දැක්කම මතක් උනේ අර cream cracker ad එකේ මේ ගෙදර හරකා කියලා හරකව අරගෙන යන dial එකව :lol:
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,728
    1
    51,595
    113
    ප*යාගල
    sorry.com
    මේක දැක්කම මතක් උනේ අර cream cracker ad එකේ මේ ගෙදර හරකා කියලා හරකව අරගෙන යන dial එකව :lol:
    ඔව් නේ බන්.මමත් ඌ සයිස් ම තමයි ඒ කාලෙ. හවසට හරක් දෙන්නා අරගෙන එන්නෙ මන් තමයි. ලනුව ලිහලා කෝටුවක් අරන් පුකට ගැහුවම කෙලින්ම දුවන් එන්නෙ ගෙදර
     
    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    ඔව් නේ බන්.මමත් ඌ සයිස් ම තමයි ඒ කාලෙ. හවසට හරක් දෙන්නා අරගෙන එන්නෙ මන් තමයි. ලනුව ලිහලා කෝටුවක් අරන් පුකට ගැහුවම කෙලින්ම දුවන් එන්නෙ ගෙදර
    හරක් කියන්නෙ මචන් මං බය සත්තුන්ගෙ ලිස්ට් එකේ ඉන්න එකෙක්. ඒ හින්දා මගෙ වැඩි ඇයි හොඳැයියක් නෑ හරක් එක්ක.