අමුතුම ෆොටෝ ටිකක්
කාලෙකින් මොකුත් දාන්නත් බැරුව ගියානේ.. ඔන්න අද මම අරන් ආවෙ පින්තූර වගයක්.. මේ අවිල්ලා Sony World Photography Awards 2016 එකේ අන්තීම වටයට තේරුණු ඡායාරූප කිහිපයක්.. මාරම ලස්සනයි. ඔයාලත් බලන්නකෝ. බලල සලකල යන්න... අඩුම තරමේ බම්ප් එකක්වත් දගෙන යන්න...
ඡායාරූප තරගාවලිය සඳහා මේ වසරේදී ලැබී ඇති ඡායාරූප ගණන 230,103ක් වන අතර එය මෙතෙක් වාර්තා වී ඇති ඉහළම ඡායාරූප ගණන කියලා තමා කියන්නේ. ඒ වගේම වෘත්තිමය,යොවුන් සහ විවෘත යන කාණ්ඩ 3 යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ලොව පුරා රටවල් 60කින් ඡායාරූප ශිල්පීන් 270ක් සහභාගී වී තිබේ.
තරගාවලියේ ජයග්රාහකයින් අප්රියෙල් මස 21 වනදා ප්රකාශයට පත් කිරීමට නියමිත වන අතර අදාළ ඡායාරූප අප්රියෙල් මස 22 වනදා සිට මැයි මස 8 වනදා දක්වා ලන්ඩන් නුවර සමර්සෙට් හවුස්හිදී ප්රදර්ශනය කිරීමට නියමිත වේ.
මම පහලින් දාන්නේ ඡායාරූප තරගාවලියේ අවසන් වටය සඳහා තෝරාගත් ඡායාරූප අතරින් කිහිපයකි.
බම්ප් එකත් ගොඩාක් වටිනවා සහෝ...