අමුතු ඇඩ් එකක් . උඹලට මොකද? හිතෙන්නේ

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,193
    12,110
    113
    මම මේකට ඉස්සර ගියා
    දෙන්නෙක් ඉන්නේ ඔෆිස් එකේ . ඉන්ටව් කලේ කොරියන් ඩයල් එකක් ..
    මට වාඩිවෙන්න කියලා, මිනිහා ආවා ..මිනිහා මාත් එක්ක කතා කරපු විදිය මට ඇල්ලුවේ නැහැ..

    සපත්තු ෙදකක් වත් දාන්නැතුව.උඩින් ෂර්ට් එක දාගෙන ... කිසිම වෘත්තියභාවයක් තිබුනේ නැහැ.
    බාටා සෙරප්පු දෙකක් දාලා හිටියේ..

    වාඩිවෙන්න කියලා
    කම්පැනි එකේ වීඩියෝ එකක් දාලා පෙන්නුවා ටීවි එකේ...
    ඒක එයාලෙග් කම්පැනි එක කිව්වා

    ඊට පස්සේ මුස්ලිම් ඩයල් එකක් ආවා..මගේ සීවි එක බැලුවා
    ඉන්ටව් කලා..ටෙක්නික්ල් දේවල් මුකුත් නැහැ...

    මට තේරුනේ මුන් ඇඩ් එක දාලා ,වෙන කම්පැනි වලට කට්ටිය සෙට් කරන තැනක් කියලා.
    ස්කෑම් එකක් ද මන්දා ..මම එදාම තීරනය කලා ..මේකට සෙට් වෙන්නේ නැහැ කියලා.

    අපහු මෙයාලා ඇඩ් දානවා..

    ලක්ෂ 06 ක් වගේ මුදලක් ජපානෙය් වැඩ කලොත් ලැබෙනවද?
    ඊට වඩා වැඩියෙන් ලැබෙන්න ඔනනේ බන්. ලක්ෂ 6 ක් මෙහෙ වැඩකලත් හොයන්න පුලුවන්. මම දන්න තරමින්...


    https://www.topjobs.lk/employer/Job...FZZZ&pg=applicant/vacancybyfunctionalarea.jsp
     

    Sen-lu

    Well-known member
  • ලක්ෂ 06 ක් වගේ මුදලක් ජපානෙය් වැඩ කලොත් ලැබෙනවද?
    ඊට වඩා වැඩියෙන් ලැබෙන්න ඔනනේ බන්. ලක්ෂ 6 ක් මෙහෙ වැඩකලත් හොයන්න පුලුවන්. මම දන්න තරමින්...
    මොනාද ඒ මෙහේ ලක්ෂ 6ට වඩා හොයන ජොබ්. බහුතර it උන්වත් හොයන්නෙ නෑ 6ක්