අමුතු එකෙක්

dilann

Well-known member
  • Jul 6, 2018
    67,168
    166,283
    113
    එකමත් එක රටක
    දැන් කෙල්ලො ගැනත් හිතෙන්නේ නෑ. කොල්ලෙක් දිහා බලන් හිටියා ඌ ගැනත් මුකුත් හිතුනේ නෑ.
    FMGbDNS.jpg


    උබ ආස සමනලයන් ට
    රනිල් සර් ගැන මොකද හිතෙන්නේ උබට ?
     

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    මටත් ඔහොමයි. Gym එකේ ඉන්න වෙලාවටයි ගෙදර ඇවිත් ටික වෙලාවක් යනකලුයි හොදයි ටිකකින් ආපහු ඔය විදිය. සමහරවිට අපි දවසෙන් වැඩි හරියක් comfort zone එකේම ඉන්න නිසා වෙන්න ඇති. පොඩ්ඩක් එලියට බහින්න ඕනෙ ඒත් යන්න තැනක් නැ. dopamine detox කරල බලන්නත් හිතෙනව වෙලාවකට.

    Athe gahala iwara una gman threads danna epa
    ගෙදර ඉදන් ගහල ගහල දැන් ඒක කරන්න හිතෙන්නෙත් නෑ පුරුද්දට කරන්නෙ lol
    ටික දවසකට නවත්තන්න හිතන් ඉන්නෙ

    ------ Post added on Apr 28, 2023 at 9:00 PM
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,045
    3,919
    113
    ඇඩ්රස් නෑ
    මටත් ඔහොමයි. Gym එකේ ඉන්න වෙලාවටයි ගෙදර ඇවිත් ටික වෙලාවක් යනකලුයි හොදයි ටිකකින් ආපහු ඔය විදිය. සමහරවිට අපි දවසෙන් වැඩි හරියක් comfort zone එකේම ඉන්න නිසා වෙන්න ඇති. පොඩ්ඩක් එලියට බහින්න ඕනෙ ඒත් යන්න තැනක් නැ. dopamine detox කරල බලන්නත් හිතෙනව වෙලාවකට.
    කරලා බලන්න. මේක හෙන අවුලක් වෙයි කියලා මට හිතෙනවා දැන්
     
    • Sad
    Reactions: cheyrav

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    දැන් කෙල්ලො ගැනත් හිතෙන්නේ නෑ. කොල්ලෙක් දිහා බලන් හිටියා ඌ ගැනත් මුකුත් හිතුනේ නෑ. බල්ලෙක් දිහා බලන් හිටියා ඌ ගැනත් මුකුත් හිතුනේ නෑ. දකින දකින් දේවල් දිහා බලන් හිටියා මුකුත් හිතුනේ නෑනේ.
    මට මොකක් හරි අවුලක් වෙලාද :confused:
    Ps- සෝශල් මීඩීයත් යූස් වෙන්නේ නෑ. කිරියත් එපා වෙලා. ඇදට වෙලා නිකන් ඉන්න එක තමා කරන්නේ

    @tupac97