අමුතු කුරුල්ලෙක්‌

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,894
    9,690
    113
    අමුතු කුරුල්ලෙක්‌

    bird.jpg

    ගම්පොළ ප්‍රදේශයේ ජනතාව කිසිදා නොදුටු පක්‍ෂියකු හදිසියේම ගම්පොළ නගරයට පියඹා පැමිණීමත් සමග එම පක්‍ෂියා නැරඹීමට විශාල පිරිසක්‌ එක්‌රොක්‌ වූහ.

    නගරයේ බස්‌ නැවතුම්පළ අසල ජී. එච්. ඒ. නිලාම් මහතාගේ වෙළෙඳසල අසලට පැමිණි මෙම පක්‍ෂියාට කපුටන්ගෙන් වන හිරිහැර නිසා ඔහු එම පක්‍ෂියා අල්ලාගෙන වනජීවී නිලධාරීන්ට දීමට කටයුතු යොදන බව පැවැසීය.

    සංචාරක පක්‍ෂියකු හෝ මුහුදු ළිහිණියකු වියහැකි යෑයි ඇතමකු පැවැසුවද කිසිවකුත් එම පක්‍ෂියා මීට පෙර නොදුටු බව ඔහු සඳහන් කළේය.



    Code:
    http://www.divaina.com/2011/06/03/provin03.html
     

    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    හ්ම්..මටනම් පේන විදියට මේ කුරුල්ලා ජාන ව්කෘති වූ(සුදු නයි,සුදු සිංහයො වගේ) මුහුදු පක්ශියෙක්..!!
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හ්ම්..මටනම් පේන විදියට මේ කුරුල්ලා ජාන ව්කෘති වූ(සුදු නයි,සුදු සිංහයො වගේ) මුහුදු පක්ශියෙක්..!!
    විකෟර්ති???????
    කරනවා බොගේ අරක විකෟර්ති
    :angry::angry::angry::angry::angry::angry::angry:
     

    krisha.k20

    Member
    Nov 12, 2010
    471
    5
    0
    Kandy
    හූ හූ..සුදු පූසත් ජාන විකෘති ජීවියෙක් නොවැ...
    බයයි ලොකු අයියේ... :P :P :P


    ඔය කවුරු හරි පෙර මියගියපු ගම්පොල නගරයෙ ජිවත් වුන මනුස්සයෙක් වෙන්නැති