අමුතු කුරුල්ලෙක්

ගම්පොළ ප්‍රදේශයේ ජනතාව කිසිදා නොදුටු පක්‍ෂියකු හදිසියේම ගම්පොළ නගරයට පියඹා පැමිණීමත් සමග එම පක්‍ෂියා නැරඹීමට විශාල පිරිසක් එක්‌රොක් වූහ.
නගරයේ බස් නැවතුම්පළ අසල ජී. එච්. ඒ. නිලාම් මහතාගේ වෙළෙඳසල අසලට පැමිණි මෙම පක්‍ෂියාට කපුටන්ගෙන් වන හිරිහැර නිසා ඔහු එම පක්‍ෂියා අල්ලාගෙන වනජීවී නිලධාරීන්ට දීමට කටයුතු යොදන බව පැවැසීය.
සංචාරක පක්‍ෂියකු හෝ මුහුදු ළිහිණියකු වියහැකි යෑයි ඇතමකු පැවැසුවද කිසිවකුත් එම පක්‍ෂියා මීට පෙර නොදුටු බව ඔහු සඳහන් කළේය.

Code:
http://www.divaina.com/2011/06/03/provin03.html