අමුතු ගෙඩි ජාතියක් - අනෝද වර්ගයක්ලු

Tahike

Active member
  • Feb 19, 2019
    790
    47
    28
    මගෙ කොහෙද බං පිලිවෙලක්. මතක් වෙන විදියට කමෙන්ට් කෑලි දාන්නං..
    එහෙම පිලිවෙලකට ඔක්කොම මතක් කරං ලියන්ඩ තරං ඒකාග්‍රතාවක් මට නෑ බං.. දන්නවනෙ මගෙ ඔලුව කචල් කියල

    එල මචන්
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    seedfactory-50-chikoo-sapota-original-imaegds3nuhswfvt.jpeg


    mekada gediya??
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    seeni_anoda.JPG


    උබ කියන්නෙ මේවද... මේව කන එක හොඳයි.. ධාතු වඩන පළතුරක්ලු... ක්ෂණික මෝචනයට එහෙම හොඳයිලු...