අමුතු ගෙඩි ජාතියක් - අනෝද වර්ගයක්ලු

AnuradhaRa

Well-known member
  • oya wali anoda. idunahama poththa rathu patata huru rosa patak thiyenne


    :no:
    වැලි අනෝදත් නෙමේ කටු අනෝදත් නෙමේ. වෙන පෙණුමක් තියෙන්නෙ
    අනික මම ඔය දෙවර්ගෙම කාල තියෙනව. මෙච්චර රහ නෑ ඒව :angry:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • uba wanda unath awlk nane


    මගෙ හොඳ ලක්ෂණ විතරක් පිහිටන ලමයෙක් ඉන්නවනං ආසයි ඉතිං..


    හැබැයි මම වගේ අසනීප ලමයෙක් බිහි වෙනවට මම කැමති නෑ.
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,240
    1,175
    113
    පලතුරේ පින්තූරයක් දැම්මානම් කියන්න තිබ්බා...