අමුතු දත්ත ටිකක් ගෙනවා 2 කොටස.

33000W

Member
අමුතු දත්ත ටිකක් ගෙනවා 2 කොටස.


[FONT=&quot]ලෝක ජනගහනයෙන් සියයට විස්සක්ම ජීවත් වෙන්නේ චීනයේලු[/FONT] [FONT=&quot]
[/FONT]

[FONT=&quot]කාන්තාවන්ට චන්ද අයිතිය දීපු මුල්ම රට නවසීලන්තයලු[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]ලොව පුරා දිනකට [/FONT]Email [FONT=&quot]බිලියන [/FONT]190[FONT=&quot]ක් හුවමාරු වෙනවලු[/FONT]


Keyboard [FONT=&quot]එකේ එක පේලියක් පමනක් බාවිතයෙන් ලියන්න පුලුවන් දිගම වචනෙ [/FONT]PROTEROTYPE [FONT=&quot]ලු[/FONT]


Facebook [FONT=&quot]එකේ [/FONT]Interface [FONT=&quot]එක වැඩිපුර නිල් පාට වෙලා තියෙන්නේ ඒකෙ නිර්මාතෘ [/FONT]Peter Zuckerberg [FONT=&quot]වර්න අංදතාවයෙන් පෙලුනු නිසාලු:shocked::shocked::shocked:[/FONT]


Yahoo Search Engine [FONT=&quot]එක මිලින් හදුන්වලා තියෙන්නේ [/FONT]jerry's guide to worrld wide web [FONT=&quot]කියලා. [/FONT]yahoo [FONT=&quot]කියල නම් කරලා තියෙන්නේ [/FONT]1994[FONT=&quot] වර්ශයෙදිලු[/FONT]


XP [FONT=&quot]බාවිතයෙන් [/FONT]Blah bla bla blahh [FONT=&quot]කියලා [/FONT]type [FONT=&quot]කරලා සේව් කලොත් ආයේ එක බලනකොට තියේන්නෙ කොටු ටිකක් විතරලු[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]ලෝකේ මුලින්ම [/FONT]sms [FONT=&quot]එකක් යවලා තියේන්නේ [/FONT]1992[FONT=&quot] වර්ශයේදිලු[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]ලෝකයේ මුලින්ම [/FONT]register [FONT=&quot]කරපු [/FONT]domain name [FONT=&quot]එක [/FONT]symbolics.com [FONT=&quot]ලු[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]තක්කාලි එලවලුවක්ද [/FONT]?[FONT=&quot]පලතුරක්ද කියලා එකවරක් අධිකරනයෙත් කතාබහට ලක් වෙලා තියනවලු:confused::confused::shocked:[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]තමන්ගේ ශරීරයට සාපක්ශව විශාලතම මොලයක් තියන සතා කූඹියාලු:lol:[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]ප්ලාස්ටික් හේතුවෙන් වසරකට මුහුදු ජීවීන් මිලියන [/FONT]1.5[FONT=&quot]ක් මැරෙනවලු[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]ලෝකයේ මිනිසෙක් නොවන කෙනෙක් [/FONT]Oscar [FONT=&quot]සම්මානය අරන් තියනවනම් ඒ [/FONT]Micky Mouse [FONT=&quot]ලු[/FONT]


THE QUICK BROWN FOX JUMPS OVER THE LAZY DOG [FONT=&quot]වාක්ය ඇතුලේ [/FONT]English Alphabet [FONT=&quot]එකම ඇතුලත්ලු[/FONT]


1-99[FONT=&quot] ට [/FONT]English [FONT=&quot]වලින් ලිව්වොත් [/FONT]a,b,c,d [FONT=&quot]අකුරු ලියවෙන්නේ නැලු[/FONT]


1-999[FONT=&quot] ට [/FONT]English [FONT=&quot]වලින් ලිව්වොත් [/FONT]a,b,c [FONT=&quot]අකුරු ලියවෙන්නේ නැලු[/FONT]


1-999999999[FONT=&quot] ට [/FONT]English [FONT=&quot]වලින් ලිව්වොත් [/FONT]b,c [FONT=&quot]අකුරු ලියවෙන්නේ නැලු[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]ඕනිම අංකයක් [/FONT]English [FONT=&quot]වලින් ලිව්වොත් [/FONT]c [FONT=&quot]අකුර ලියවෙන්නේ නැලු[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]ඉංග්රීසි භාශාවේ බාවිතා වෙන දිගම වචනේ [/FONT]

pneumonoultramicroscopicsilicovolcanoconiosis [FONT=&quot]ලු[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]අදාල අංකයටම අදාල වචන ගනනක් තියෙන්නේ [/FONT]Four [FONT=&quot]වලට පමනමලු:shocked::shocked:[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]ලෝකයේ වේගවත්ම පිහිනුම් ක්රීඩකයට පැයට කිමි [/FONT]9[FONT=&quot]ක වේගයක් පවත්වාගත හැකිලු.[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]ඒ වගේම ලෝකයේ ජීවත්වන විශාලතම ශීරපායි සතා වෙන [/FONT]dolphin [FONT=&quot]ගෙ සාමාන්ය පිහිනුම් වේග්ය පැයට කිමි [/FONT]56[FONT=&quot]ක් විතරලු[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]ලෝකයේ හැමෝටම කතා කරන්න ඕනිනම් අපිට භාශා [/FONT]2796[FONT=&quot]ක් දැනගන්න ඕනිලු[/FONT]
[FONT=&quot]
[/FONT]

මේක උපුටා ගත්තෙ රජීගේ සන්නස කියල blog එකකින්.:D:D:D (මම කලිනුත් මේකෙම වෙන එකක් දැම්මා.:nerd::nerd:)