අමුතු දේවල් ටිකක් ගෙනාව.
[FONT="]උනු වතුර ඇල් ජලයට කලින් මිදෙනවලු.
[/FONT]
[FONT="]සමහර පනුවෝ කන්න නැති උනාම තමංවම කනවලු

[/FONT]
[FONT="]හොඳම බ්රවුසරයක් ඩවුන්ලෝඩ් කරගන්න"[/FONT]Internet explore" [FONT="]යනු අංක එකේ වෙබ් බ්රවුසරයක්ලු

[/FONT]
[FONT="]ඒකෝන්ගෙ හරි නම "[/FONT]Aliaune Damala Bouga Time Puru Nacka Lu Lu Lu Badara Akon Thiam"[FONT="] ලු



[/FONT]
2011[FONT="] වසරෙදි ඔබේ උපන් අවුරුද්දේ අග අංක දෙක ඔබෙ එම වසරේ වයසට එකතු කලොත් එකතුව [/FONT]111[FONT="] ලු
[/FONT]
[FONT="]පොලව මතුපිට ඉඳන් හරි මැදට දුර කිලෝ මීටර් [/FONT]6378[FONT="]ක්ලු

[/FONT]
[FONT="]අප්රිකාවේ ජීවත්වෙන [/FONT]cicida [FONT="]කියන මැසි විශේශය වසර [/FONT]17[FONT="]ක්ම ජීවත්වෙන්නේ නිදාගෙනලු..
ඊට පස්සේ සති දෙකකට ඇහැරන් ඉඳලා මැරිලා යනවලු

[/FONT]
[FONT="]එකම අකුර එකලඟ තුන පාරක් යෙදෙන ඉංග්රීසි භාශාවේ එකම වචනය [/FONT]Goddessship [FONT="]ලු

[/FONT]
[FONT="]වවල් ටික ඔක්කොම එන ඉංග්රීසි භාශාවේ කෙටිම වචනයා [/FONT]aerious [FONT="]ලු
[/FONT]
[FONT="]මැශින් ගන් එකේ සංකල්පය ලියනාඩෝ ඩවින්චිගෙලු

[/FONT]
[FONT="]හිපෝලගෙන් එන්නෙ රෝස පාට කිරිලු

[/FONT]
Addidas [FONT="]සහ [/FONT]Puma [FONT="]නිර්මාපකයන් සහෝදරයොලු
[/FONT]
[FONT="]පුරාන ඊජීප්තු වැසියෝ ගලින් කල පැදුරු මත නිදියගත්තලු

[/FONT]
mole [FONT="]කියන මී විශේශයට දවසකට අඩි [/FONT]300[FONT="]ක් ගැඹුරට පොලව හාරන්න පුලුවන්ලු
[/FONT]
[FONT="]කූබියන්ට ඇස් වහන්න බැරිලු
[/FONT]
[FONT="]ක්ලියෝපැට්රා ඇගේ සහෝ[/FONT][FONT="] [/FONT][FONT="]දරයෝ දෙන්නෙක්වම බැඳල තියනවලු

[/FONT]
[FONT="]ජීවිත කාලෙම අලි ඇවිදින්නේ ඇගිලි තුඩින්ලු
[/FONT]
[FONT="]ප්රින්ටෙර් වලට ඕනි තින්ත වලට යන වියදම් මිනිස් ලේ වලට යන වියෆ්දමට වඩා වැඩියුලු

[/FONT]
[FONT="]පැස්බරෙක්ගෙ බිත්තර හොඳින් තම්බන්න මිනිත්තු [/FONT]40[FONT="]ක් විතර යනවලු
[/FONT]
Youtube users[FONT="]ලා මිනිත්තුවකට වීඩියෝ [/FONT]60[FONT="]ක් අප්ලෝඩ් කරනවලු
[/FONT]
[FONT="]කොලයක් අරන් ඒක නමාගෙන ගියොත් ඒක හත් පාරකට වඩා නවන්න බැරිලු
[/FONT]
[FONT="]හරක්ට පඩි දිගේ ඉහලට යන්න පහසු උනාත් පහලට එන්න්න අපහසුයිලු

[/FONT]
[FONT="]ගූගල් ක්රෝම් එකේ එකවාරකට ටැබ් [/FONT]60[FONT="]ක් ඕපන් කරන්න පුලුවන්ලු

උපුටා ගැනීමකි.
http://rajitha-sannasa.blogspot.com/2010/11/blog-post.html
repost nam sorry
[/FONT]
[FONT="]උනු වතුර ඇල් ජලයට කලින් මිදෙනවලු.

[/FONT][FONT="]සමහර පනුවෝ කන්න නැති උනාම තමංවම කනවලු


[/FONT][FONT="]හොඳම බ්රවුසරයක් ඩවුන්ලෝඩ් කරගන්න"[/FONT]Internet explore" [FONT="]යනු අංක එකේ වෙබ් බ්රවුසරයක්ලු


[/FONT][FONT="]ඒකෝන්ගෙ හරි නම "[/FONT]Aliaune Damala Bouga Time Puru Nacka Lu Lu Lu Badara Akon Thiam"[FONT="] ලු




[/FONT]2011[FONT="] වසරෙදි ඔබේ උපන් අවුරුද්දේ අග අංක දෙක ඔබෙ එම වසරේ වයසට එකතු කලොත් එකතුව [/FONT]111[FONT="] ලු

[/FONT][FONT="]පොලව මතුපිට ඉඳන් හරි මැදට දුර කිලෝ මීටර් [/FONT]6378[FONT="]ක්ලු


[/FONT][FONT="]අප්රිකාවේ ජීවත්වෙන [/FONT]cicida [FONT="]කියන මැසි විශේශය වසර [/FONT]17[FONT="]ක්ම ජීවත්වෙන්නේ නිදාගෙනලු..

ඊට පස්සේ සති දෙකකට ඇහැරන් ඉඳලා මැරිලා යනවලු

[/FONT][FONT="]එකම අකුර එකලඟ තුන පාරක් යෙදෙන ඉංග්රීසි භාශාවේ එකම වචනය [/FONT]Goddessship [FONT="]ලු


[/FONT][FONT="]වවල් ටික ඔක්කොම එන ඉංග්රීසි භාශාවේ කෙටිම වචනයා [/FONT]aerious [FONT="]ලු

[/FONT][FONT="]මැශින් ගන් එකේ සංකල්පය ලියනාඩෝ ඩවින්චිගෙලු


[/FONT][FONT="]හිපෝලගෙන් එන්නෙ රෝස පාට කිරිලු


[/FONT]Addidas [FONT="]සහ [/FONT]Puma [FONT="]නිර්මාපකයන් සහෝදරයොලු

[/FONT][FONT="]පුරාන ඊජීප්තු වැසියෝ ගලින් කල පැදුරු මත නිදියගත්තලු


[/FONT]mole [FONT="]කියන මී විශේශයට දවසකට අඩි [/FONT]300[FONT="]ක් ගැඹුරට පොලව හාරන්න පුලුවන්ලු

[/FONT][FONT="]කූබියන්ට ඇස් වහන්න බැරිලු

[/FONT][FONT="]ක්ලියෝපැට්රා ඇගේ සහෝ[/FONT][FONT="] [/FONT][FONT="]දරයෝ දෙන්නෙක්වම බැඳල තියනවලු


[/FONT][FONT="]ජීවිත කාලෙම අලි ඇවිදින්නේ ඇගිලි තුඩින්ලු

[/FONT][FONT="]ප්රින්ටෙර් වලට ඕනි තින්ත වලට යන වියදම් මිනිස් ලේ වලට යන වියෆ්දමට වඩා වැඩියුලු


[/FONT][FONT="]පැස්බරෙක්ගෙ බිත්තර හොඳින් තම්බන්න මිනිත්තු [/FONT]40[FONT="]ක් විතර යනවලු

[/FONT]Youtube users[FONT="]ලා මිනිත්තුවකට වීඩියෝ [/FONT]60[FONT="]ක් අප්ලෝඩ් කරනවලු
[/FONT][FONT="]කොලයක් අරන් ඒක නමාගෙන ගියොත් ඒක හත් පාරකට වඩා නවන්න බැරිලු

[/FONT][FONT="]හරක්ට පඩි දිගේ ඉහලට යන්න පහසු උනාත් පහලට එන්න්න අපහසුයිලු


[/FONT][FONT="]ගූගල් ක්රෝම් එකේ එකවාරකට ටැබ් [/FONT]60[FONT="]ක් ඕපන් කරන්න පුලුවන්ලු


උපුටා ගැනීමකි.
http://rajitha-sannasa.blogspot.com/2010/11/blog-post.html
repost nam sorry
[/FONT]


