අමුතු දේවල් ටිකක් ගෙනාව.

33000W

Member
අමුතු දේවල් ටිකක් ගෙනාව.





[FONT=&quot]උනු වතුර ඇල් ජලයට කලින් මිදෙනවලු.:nerd::nerd:[/FONT]


[FONT=&quot]සමහර පනුවෝ කන්න නැති උනාම තමංවම කනවලු:baffled::baffled::baffled:[/FONT]


[FONT=&quot]හොඳම බ්‍රවුසරයක් ඩවුන්ලෝඩ් කරගන්න"[/FONT]Internet explore" [FONT=&quot]යනු අංක එකේ වෙබ් බ්‍රවුසරයක්ලු:P:P:oo:[/FONT]


[FONT=&quot]ඒකෝන්ගෙ හරි නම "[/FONT]Aliaune Damala Bouga Time Puru Nacka Lu Lu Lu Badara Akon Thiam"[FONT=&quot] ලු:baffled::baffled::baffled::nerd::nerd:[/FONT]


2011[FONT=&quot] වසරෙදි ඔබේ උපන් අවුරුද්දේ අග අංක දෙක ඔබෙ එම වසරේ වයසට එකතු කලොත් එකතුව [/FONT]111[FONT=&quot] ලු:baffled::baffled:[/FONT]


[FONT=&quot]පොලව මතුපිට ඉඳන් හරි මැදට දුර කිලෝ මීටර් [/FONT]6378[FONT=&quot]ක්ලු:shocked::shocked::shocked:[/FONT]


[FONT=&quot]අප්‍රිකාවේ ජීවත්වෙන [/FONT]cicida [FONT=&quot]කියන මැසි විශේශය වසර [/FONT]17[FONT=&quot]ක්ම ජීවත්වෙන්නේ නිදාගෙනලු..:eek::eek:ඊට පස්සේ සති දෙකකට ඇහැරන් ඉඳලා මැරිලා යනවලු:(:(:([/FONT]


[FONT=&quot]එකම අකුර එකලඟ තුන පාරක් යෙදෙන ඉංග්‍රීසි භාශාවේ එකම වචනය [/FONT]Goddessship [FONT=&quot]ලු:oo::oo::)[/FONT]


[FONT=&quot]වවල් ටික ඔක්කොම එන ඉංග්‍රීසි භාශාවේ කෙටිම වචනයා [/FONT]aerious [FONT=&quot]ලු:baffled::baffled:[/FONT]


[FONT=&quot]මැශින් ගන් එකේ සංකල්පය ලියනාඩෝ ඩවින්චිගෙලු:shocked::shocked::shocked:[/FONT]


[FONT=&quot]හිපෝලගෙන් එන්නෙ රෝස පාට කිරිලු:shocked::shocked::shocked:[/FONT]


Addidas [FONT=&quot]සහ [/FONT]Puma [FONT=&quot]නිර්මාපකයන් සහෝදරයොලු:nerd::nerd:[/FONT]


[FONT=&quot]පුරාන ඊජීප්තු වැසියෝ ගලින් කල පැදුරු මත නිදියගත්තලු:baffled::baffled::rofl:[/FONT]


mole [FONT=&quot]කියන මී විශේශයට දවසකට අඩි [/FONT]300[FONT=&quot]ක් ගැඹුරට පොලව හාරන්න පුලුවන්ලු:oo::oo:[/FONT]


[FONT=&quot]කූබියන්ට ඇස් වහන්න බැරිලු:(:([/FONT]


[FONT=&quot]ක්ලියෝපැට්‍රා ඇගේ සහෝ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දරයෝ දෙන්නෙක්වම බැඳල තියනවලු:love::love::love:[/FONT]


[FONT=&quot]ජීවිත කාලෙම අලි ඇවිදින්නේ ඇගිලි තුඩින්ලු:baffled::baffled:[/FONT]


[FONT=&quot]ප්‍රින්ටෙර් වලට ඕනි තින්ත වලට යන වියදම් මිනිස් ලේ වලට යන වියෆ්දමට වඩා වැඩියුලු:shocked::shocked::shocked:[/FONT]


[FONT=&quot]පැස්බරෙක්ගෙ බිත්තර හොඳින් තම්බන්න මිනිත්තු [/FONT]40[FONT=&quot]ක් විතර යනවලු:P:P[/FONT]


Youtube users[FONT=&quot]ලා මිනිත්තුවකට වීඩියෝ [/FONT]60[FONT=&quot]ක් අප්ලෝඩ් කරනවලු:rolleyes:[/FONT]


[FONT=&quot]කොලයක් අරන් ඒක නමාගෙන ගියොත් ඒක හත් පාරකට වඩා නවන්න බැරිලු:baffled::baffled:[/FONT]


[FONT=&quot]හරක්ට පඩි දිගේ ඉහලට යන්න පහසු උනාත් පහලට එන්න්න අපහසුයිලු:lol::lol::lol:[/FONT]


[FONT=&quot]ගූගල් ක්‍රෝම් එකේ එකවාරකට ටැබ් [/FONT]60[FONT=&quot]ක් ඕපන් කරන්න පුලුවන්ලු:oo::oo:

උපුටා ගැනීමකි.
http://rajitha-sannasa.blogspot.com/2010/11/blog-post.html
repost nam sorry
[/FONT]
 

tnnera

Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    ""හරක්ට පඩි දිගේ ඉහලට යන්න පහසු උනාත් පහලට එන්න්න අපහසුයිලු""

    me borune ban,,,,mama adath dakka umba padi pela bahinawa....kisima ginnak nathuwa <joke wewa>
     

    33000W

    Member
    ""හරක්ට පඩි දිගේ ඉහලට යන්න පහසු උනාත් පහලට එන්න්න අපහසුයිලු""

    me borune ban,,,,mama adath dakka umba padi pela bahinawa....kisima ginnak nathuwa <joke wewa>
    :lol::lol::lol::lol::lol::lol: කිවුවට මොකද අපේ scl යන කාලෙ school ඇරුනම හරක් හෝ ගාල පඩිපෙළ දිගේ බිමට බහිනව බන් යස අගේට.:lol::lol::lol::lol: