අමුතු දොස්තර සිනෙමැටොග්‍රැෆී !

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,520
    7,896
    113
    මොනවද බන් මේ ගූ?? බුකියේ හැමිනෙනවා අමුතු දොස්තර ටෙකි නාට්‍යය හොඳයි කියලා..

    පුකෙන් හිනා බන්..

    ඇයින් බන් ලංකාවේ උන්ට නෙක්ස්ට් ලෙවල් යන්න බැරි?

    අපේ උන් හිතන් ඉන්නේ හෙළුවෙන් ඉඳීම.. කලර් පොඩ්ඩක් ඩල් කලාම.. ඇඟට අරන් ආවෙගෙන් කථා කලාම ඒක මාර රංගනේ කියලා... තූ නොදකින්..

    @Stimulus mind අදහස් දක්වපන් බන්.. ලෝකේ කොහෙද ? අපි කොහෙද???
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,073
    1
    61,251
    113
    Mother Earth
    මටත් කතාවේ කියන තරම් ලොකු මෙව්වා එකක් දැක්කේ නෑ. ඒත් ටිකක් වෙනස් විදිහක කතාවක් නිසා බැනලනවා. 🙂
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    ඔව් බන් ඒකෙ එච්චර හයිප් කරන්න තරම් මහන්සියක් පේන් නෑ.. ඒ කලර් ග්‍රේඩින් එකත් අවුල් මටනම්.. මන් පළවෙනි shot එක දැක්ක ගමන් බලන එක නතර කරා..(මගෙ time එක invest කරල බලන්න තරම් ඒක level එක්ක නෑ). අර මුලින්ම පොඩි එකියක් phone එකක් අරන් දුවගෙන එන්නෙ තාත්තගෙන් කෝල් එකක් කියලා.. එතනින් හිතා ගත්තා පළවෙනි ශොට් එක එහෙමනම් අනික්ව කොහොමද කියල.. මට එහෙම පොඩ්ඩක් බලද්දි කිව්වැකි ඒක තියන ලෙවල් එක. ඊට වඩ හොඳ ශොට්ස් සහ මහන්සියක් තිබ්බ තණමල්විල කොල්ලෙක්, වීරයා ගෙදර ඇවිත් වගේ ඒවගෙ..

    මන් ඉතින් මේක බලන උන්ට මුකුත් කියන් නෑ ඉතින්.. මට සෙට් නෑ.. දෙවනි ඉනිම වගේ ඒව බලන උන්ට හොඳ නිර්මාණ රස විඳ්ඉන්න් ආරම්භයක් ගන්න වගේ මේ කතාව හොදයි.
     
    • Haha
    • Like
    Reactions: Yeezus and Anathai

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,987
    152,980
    113
    අමුතු දොස්තර ටෙකි? මොකද්ද ඒ? ඇහුවෙත් අදනෙ එහෙම එකක් ගැන. :eek:

    confused-unga.gif
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    I am watching it. Not a bad tele compared to other sh*t that goes in other channels on weekdays.

    My Sri Lankan drama watch list these days:
    1. Backside
    2. ඉරගිනි මද්දහන
    3. Amuthu Dosthara
    Maath oya thunama thama. Kalin wiyali baluwa. Mama asa oya type ekata. Iragini maddahanama nam patta ekak wage. Wal scene athi wage. Sakarma eke wage. Apita hithaganna. 🤪🤪🤪
    Backside drama ekanam indian copy ekakda manda ban. Habai plot eka hodai. Nagara bada ekak..

    Amuthu dosthara matanam aul. Habai 100% perfect drama ekaknam nemai. Darama kohomath 90% detail realastic unaama athi ban.
     
    • Like
    Reactions: Batfleck

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,057
    4,707
    113
    Sri Lanka

    Ow amutu dosthara perfect newei machan. Habai sathiye dawas wala yana anik jarawa ekka baladdi meka godak udin inne.
    Backside tele eke music ehema supiri. Anika man asai Priyantha Sirikumara ge acting walata.
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    Ow amutu dosthara perfect newei machan. Habai sathiye dawas wala yana anik jarawa ekka baladdi meka godak udin inne.
    Backside tele eke music ehema supiri. Anika man asai Priyantha Sirikumara ge acting walata.
    මාත් ඌට ආසයි අමුතු දොස්තර එකේ කාස්ට් එක පට්ට. අනිත් මල් ඒවට වඩා නම් 1000% නියමයි.
     
    • Like
    Reactions: Yeezus and Batfleck

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    I am watching it. Not a bad tele compared to other sh*t that goes in other channels on weekdays.

    My Sri Lankan drama watch list these days:
    1. Backside
    2. ඉරගිනි මද්දහන
    3. Amuthu Dosthara
    මාලිමාව ඩ්‍රාමා එකක් පෙන්නුවොත් ඉතින් සුපිරියක් තමයි.. :yes: 🤗 🤗
     
    • Like
    Reactions: Yeezus

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,987
    152,980
    113

    TV බලන එක නම් දැන් අවුරුදු ගාණකට ඉස්සෙල්ලා නවත්තලා දැම්මා. අවුරුදු 10 කටත් වැඩියි. අන්තිමට TV එකේ මුල ඉදලා අන්තිම වෙනකම් ටෙලි ඩ්‍රාමා එකකට කියලා බැලුවෙ 'ඉසුරුයෝගෙ'.
     
    • Like
    • Wow
    Reactions: Yeezus and Batfleck

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,089
    5,363
    113
    Anyway අර අවුරුදු ගණන් ඇදෙන ඒව ටික ටික අඩු වෙලා මේවගෙ ඒවා එන එක හොඳයි
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,057
    4,707
    113
    Sri Lanka
    TV බලන එක නම් දැන් අවුරුදු ගාණකට ඉස්සෙල්ලා නවත්තලා දැම්මා. අවුරුදු 10 කටත් වැඩියි. අන්තිමට TV එකේ මුල ඉදලා අන්තිම වෙනකම් ටෙලි ඩ්‍රාමා එකකට කියලා බැලුවෙ 'ඉසුරුයෝගෙ'.
    Quality drama ekak ban Isuru Yoge kiyanne. Aasawen baluwa maath. Hoda script ekak nam youtube eke balanawa man nam.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,987
    152,980
    113
    Quality drama ekak ban Isuru Yoge kiyanne. Aasawen baluwa maath. Hoda script ekak nam youtube eke balanawa man nam.
    පරණ ටෙලි නාට්‍ය නම් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. විශේෂෙන් 80, 90 කාලෙ හදපු ඒවා බහුතරයක්ම ගත්තොත්. ඒකාලෙ නළු නිළියන්ගෙ ඇක්ටින් වුණත් හුගක් නැචුරල්, තාත්විකයි. සක්‍රිප්ට් ගත්තත් සෑහෙන ක්‍රියේටිව් ගතියක් තිබ්බා. දැන් යන ඒවා ගැන නම් මෙලෝ දෙයක් දන්නෙ නෑ.
     
    • Like
    Reactions: Batfleck