අමුතු පවුල

penirasa

Member
Aug 8, 2009
1,666
516
0

මීට අවුරුදු කීපයකට කලින්
මට අවුරුදු 23ක් වෙද්දි,
වෙන්දඹුව ගැහෙනියක්ව විවාහ කරගත්තෙමි,
මොකද එයා ගොඩක් ලස්සන නිසා... :love::love::love:

මම බැදපු මේ වෙන්දඹුවට ලොකු දුවෙක් හිටියා
ලස්සන රතුපාට දිග කොන්ඩයත් සමග.... :yes::yes::yes:
මගෙ තත්තා අරයත් එක්ක ආලයක පෙටලිලා,
පුලුවන් තරම් ඉක්මන්ට කසාදයත් කොරගත්තා... :shocked::shocked::shocked:

මේ පටලවිල්ල මගෙ තත්තාව මට බැනෙක් කරලා :growl::growl:
මගෙ ජීවිතෙ එහෙන් පිටින්ම වෙනස් කරා...
මගෙ දුව දැන් මගෙ අම්මා වෙලා,:sorry::sorry::sorry:
මගෙ තාත්තාව බැදපු නිසා...

මෙ පුරශ්නෙ තවත් දුර දිග ගියෙ
මට පුතෙක් හම්බෙලා,
මගෙ පුතා මගෙ තාත්තට
මස්සිනා විමත් සමගය්..
මගෙ තාත්තට මස්සිනා කියන්නෙ මගෙ පුතා මට මාමා කෙනෙක්..
මෙකනම් මට හරි වාතයක්...
:growl::growl::growl:
එය මට මාමානම්
එතකොට එය මගෙ වෙන්දඹුව ගැහෙනිගෙ දුවගෙ සහොදරයෙක් වෙනවා..
මොකද එය මගෙ පුන්චි වෙන නිසා..

කාලයක් යනකොට,
මගෙ තත්තගෙ නෝනට පුතෙක් හම්බුනා...
තත්තගෙ පුත මට මුනුපුරෙක් උනා
මොකද එය මගෙ දුවගෙ පුත නිසා...:lol::lol::lol:

මගෙ බිරින්ද දැන් මගෙ අම්මගෙත් අම්මා..
මෙකනම් මහ පිස්සුවක්...
මොකද එය මගෙ බිරින්ද උනාට
එයා මගෙ ආච්චි..
:confused::confused::confused:
මගෙ බිරින්ද මට ආච්චිනම්
මම එයාට මුනුපුරා...
මම මේ ගෙන කල්පනා කරලම
සිහිවිකල් වෙලා වගෙ ඉන්නෙ..:eek::eek::eek:



හොදනම් නිකන් යන්න එප හොදේ...​
:yes::yes::yes:

 

penirasa

Member
Aug 8, 2009
1,666
516
0
මෙක මගෙම නිර්මානයෙකි..
එම නිසා රෙපක් එහෙම දාල ගියාට කමක් නැ..

:yes::yes:
 

randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    patta oyiiiiiii
    0002031F.gif
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    onna dunna rep+ nice machan kalin dakka okama habai wenus..oka english version ekath dakala thiyenawa.
     
    • Like
    Reactions: penirasa

    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0
    onna dunna rep+ nice machan kalin dakka okama habai wenus..oka english version ekath dakala thiyenawa.


    ඔන්න මමත් දුන්නා.. මම මෙක පරිවර්තන කරල දැම්මෙ යාලුවා..
    ;););)
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ම්මෝ ඔලුවත් නිකන් මොනඩ් වුන බන්
    00020070.gif
    ,උබට පිස්සු හැදුනේ නැද්ද බන් මේක ලියන්න ගිහිල්ල
    00020456.gif
    .පට්ට හැබැයි.
    000204AE.gif
    .++
     
    • Like
    Reactions: penirasa

    JmCt

    Well-known member
  • Nov 2, 2011
    765
    81
    48
    uba thaniyamada bun meka haduwe...elane.....oluwa wikara wenawa tikak kiyawaddi...ela ela
     

    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0
    ම්මෝ ඔලුවත් නිකන් මොනඩ් වුන බන්
    00020070.gif
    ,උබට පිස්සු හැදුනේ නැද්ද බන් මේක ලියන්න ගිහිල්ල
    00020456.gif
    .පට්ට හැබැයි.
    000204AE.gif
    .++

    එකනෙ බන් මම කිව්වෙ මම දැන් සිහිවිකල් වෙලා ඉන්නෙ කියලා...
     

    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0
    රෙප් දිපු හැමොටම හෙට රෙප් දෙන්නම්.. අද දෙන්න බැලු...