අමුතු පුරුදු තියෙන යාළුවෝ

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    අයිස් ක්‍රීම් වලට සෝස් දාගෙන කන එකත් එකක්
    සමහරු යෝගට් කන්නත් පැණි දානව
     

    Alu kurulla

    Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    එක්ස්පෙරිමන්ට් වලට තමා මාත් කැමති ,බටර් කේක් එක්ක ලුනු මිරිස් කාල කට්ටිය නොන්ඩි කරපු නිසා හොරෙන් තමා දැන් එxපෙරිමන්ට් කොරන්නෙ..
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    elakiriye innawa siyaluma aliya bima warga ekata mix karala bipu ekkek :lol::lol::lol:

    මමත් එහෙමයි බන් මැෂින් එකෙන් කෝක් ,ස්ප්‍රයිට් ,ෆැන්ටා ,ප්‍රොටෙලෝ ඔක්කොම කොක්ටෙල් කරලා බොන්නේ හැම විදුරුවක්ම යුනීක් රහක් තියෙන්නේ ආයේ ඒ රහ හදාගන්නත් බෑ එක පාරයි .:lol:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    මමත් එහෙමයි බන් මැෂින් එකෙන් කෝක් ,ස්ප්‍රයිට් ,ෆැන්ටා ,ප්‍රොටෙලෝ ඔක්කොම කොක්ටෙල් කරලා බොන්නේ හැම විදුරුවක්ම යුනීක් රහක් තියෙන්නේ ආයේ ඒ රහ හදාගන්නත් බෑ එක පාරයි .:lol:
    :eek::eek::eek:
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    ape ekek innawa kiri tea ekata tomato sauce daala bonawa thawa malu paan kiri tea eke pongawalath kanawa...me dekama karanne ekama eka....