fried rice එක්ක ice cream කන එකෙක්
බත් එකට fanta දාගෙන කන එකෙක්
elakiriye innawa siyaluma aliya bima warga ekata mix karala bipu ekkek

ඕනම බඩකඩිත්තුවක් මාමයිට් එක්ක කන එවුන්..![]()
මමත් එහෙමයි බන් මැෂින් එකෙන් කෝක් ,ස්ප්‍රයිට් ,ෆැන්ටා ,ප්‍රොටෙලෝ ඔක්කොම කොක්ටෙල් කරලා බොන්නේ හැම විදුරුවක්ම යුනීක් රහක් තියෙන්නේ ආයේ ඒ රහ හදාගන්නත් බෑ එක පාරයි .![]()



patta rasai yako.අයිස් ක්‍රීම් වලට සෝස් දාගෙන කන එකත් එකක්
සමහරු යෝගට් කන්නත් පැණි දානව


බත් එක්ක වේෆස් කනව වෙන්ටැඅපේ ගෝතයෙක් ඉන්නව..වේෆර්ස් එක්ක බත් කනව..


