රෑ ගගක් අයිනේ ඉදිද්දී වනජීවී එකේ උන් වෙඩි තියල. උන් නම් කියන්නේ කැලෙන් ආපු එකෙක් කියල වෙඩි තිව්ව කියල. එත් එහෙම කැලේ ඉන්න ඇතෙකුට උනත් වෙඩි තියන්න පුලුවන්දඇයි වෙඩි තියල තියෙන්නෙ?
මේක තමයි ලොකුම ගැටලුව. වන අලියෙකුට උනත් එහෙම පැත්තක ඉන්නකොට වෙඩි තියන්න පුලුවන්දරෑ ගගක් අයිනේ ඉදිද්දී වනජීවී එකේ උන් වෙඩි තියල. උන් නම් කියන්නේ කැලෙන් ආපු එකෙක් කියල වෙඩි තිව්ව කියල. එත් එහෙම කැලේ ඉන්න ඇතෙකුට උනත් වෙඩි තියන්න පුලුවන්ද
රබර් උන්ඩයකින් කියලා ප්රස්ණේ Mitigate කරා, MRI එකක් කරානන් හොයාගන්න පුලුවන්.
වෙන්නත් පුළුවන්, ඔය වගේ තැන් වල ඉන්න එවුන් කොහොමත් බේබදු තඩියන්උන් බීල ද ඉදලා තියෙන්නෙ