පාකිස්තානයේ බුලට් ෆැක්ටරියක්

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte

    බලපන්කො හෙනම බේසික්
    ලංකාවෙ අයිස් ගහන අමතර රාජ්‍ය සේවකයො දාල මේවගේ ඒව පටන් ගන්න බැරිද
    මේව ඉතින් නෝමල් බුලට් හින්ද වෙන රටවලින් කේස් දාන එකක් නෑ. මිසයිල් නෙවේනෙ.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    බලපන්කො හෙනම බේසික්
    ලංකාවෙ අයිස් ගහන අමතර රාජ්‍ය සේවකයො දාල මේවගේ ඒව පටන් ගන්න බැරිද
    මේව ඉතින් නෝමල් බුලට් හින්ද වෙන රටවලින් කේස් දාන එකක් නෑ. මිසයිල් නෙවේනෙ.

    අන්තිමට මෙහෙ ගෙවල් වල ගෑනු මිනිස්සු වෙඩිතියාගත්තම හොදට තියෙයි😂😂😂
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    අන්තිමට මෙහෙ ගෙවල් වල ගෑනු මිනිස්සු වෙඩිතියාගත්තම හොදට තියෙයි😂😂😂
    එහෙම සාක්කුවෙ දාගෙන යන්න දෙන්නෙ නෑ බං
    චෙක් කරනව ඇතුලට යද්දි එද්දි
     
    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    මේ Factory එකක් දාන්න ඕන අම්බලන්ගොඩ, අහුංගල්ල, රත්ගම, බලපිටිය ඒරියා වලින් එකක. සුපිරි ආතල් එකක් බලාගන්න පුලුවන්. ගාසා තීරේ වගේ තියෙයි.
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    Yako hariyata vehicle repair karanna ba. Tv hadanna ba. Thawa bullet hadapanko. Karakila ai thibba ekatama.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    මේ Factory එකක් දාන්න ඕන අම්බලන්ගොඩ, අහුංගල්ල, රත්ගම, බලපිටිය ඒරියා වලින් එකක. සුපිරි ආතල් එකක් බලාගන්න පුලුවන්. ගාසා තීරේ වගේ තියෙයි.
    දැනුත් ඔව්වා හදනවා බං........ ආමි පොලිස් වෙඩි පිටි වල අහක යන කොපු ගෙනල්ලා පුරවන්නේ.
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර

    බලපන්කො හෙනම බේසික්
    ලංකාවෙ අයිස් ගහන අමතර රාජ්‍ය සේවකයො දාල මේවගේ ඒව පටන් ගන්න බැරිද
    මේව ඉතින් නෝමල් බුලට් හින්ද වෙන රටවලින් කේස් දාන එකක් නෑ. මිසයිල් නෙවේනෙ.

    ලංකාව ඕවා හදන්න ගියොත් මානව හිමිකම් කඩ කරනවා කියලා NGO කාරයො වැලලෙන්න හදනවා.
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    අයිස් ගහන අමතර රාජ්‍ය සේවකයො
    කලින් ඉඳන් හිටපු ICE ගහන ගෑනු පිරිමි ඕනේ තරම්

    ඒ අස්සේ අර ගෝටා ගත්ත බහු කාරිය සෙට් එක
    වැඩක් ගන්නම බෑ ලු office වල. අඩු ගානේ ෆයිල් එකක් හරි තැනක ගිහින් තියන්න වත් ඔලුවක් නැ ලු
    වැඩක් දෙනවට වඩා හොඳයි ලු අපිම කරගන්න එක

    railway එකේ නම් මම දැක්කා එහෙම ගත්ත අය රේල් පාරේ වැඩ වලට එහෙම දාල
    ඔයාගේ අදහස හරි
    ICE ගහන කට්ටිය දාල මොකක් හරි වැඩක් කරගන්න ඕනේ තමයි