අමුතු රටේ ඇටයෝ

shadow134

Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඇත්ත. හැබැයි පාර්ලිමේන්තුවේ උගත්තු නෑ කියන්න බෑ. උගත්තු ඉන්නවා.
    උගත්කම විතරක් තිබිලා මදි බුද්ධිමත් කමයි රටට වැඩක් කරන්න ඕනිකමයි තියෙන්නත් එපැයි. ආදමාළු ඉරට්ටෙන් කාලා එන්නේ ඔය කියන උගත්තුම තමයි.
     
    OrangeHat

    Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712

    :yes: