අමුතු වැඩක් වුනා❤️

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,268
    29,977
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගෙදරට බඩු ටිකක් ගන්න ලිඩ්ල් පැත්තේ ගියා. බඩු ටික අරන් ටිල් එක ළඟ ඉද්දී හොඳටම වයසක ආච්ච් කෙනෙක් අමාරුවෙන් ළඟට ඇවිත් හිනාවෙලා පත්තර කෑල්ලක් පෙන්නලා වෙව්ලන හඬින් හෙමිහිට මොනවද කිව්වා.

    legion-old-lady.gif

    මම වයිෆ්ට කිව්වා පොඩ්ඩක් බලන්න මම බඩු ටික ට්‍රොලි එකට දානගමන් ඉන්නේ කියල.🙁
    එවෙලේ හිතුවේ නත්තලට පොඩි ආදාරයක් ඉල්ලනව කියලා.
    මට ඇහෙනවා වයිෆ්ට කියනවා "නෝනා කරදරයක් නං සමාවෙන්න, මගේ ළඟ £10යේ වව්චරයක් තියෙනවා මම කැමතියි ඒක ඔයාළගේ පවුලට දෙන්න" කියලා. වයිෆුත් පුදුමවෙලා ඒක සතුටින් ගත්තා.

    බලනකොට එයාළඟ ඒ වගේ කපන් ආපු පත්තර කෑලි හත අටක්ම තිබුනා. අපිට වගේම එතන හිටිය පවුල් කිහිපයකටම එයා ඒවා දිලා නත්තලට සුභපතනවා දැක්කා.❤️❤️

    මම හිතන්නේ එයා බලපු පත්තරවල තිබුන කූපන් වගයක් කපාගෙන ඇවිත් තියෙන්නේ නත්තලට මිනිස්සුන්ට පුලුවන් විදියට උදව් කරන්න.

    ඒ වගේ වයසක, පිටරට කෙනෙක්ගෙන් ජීවිතේට බලාපොරොත්තු නොවුන දෙයක්.
    කැමති අය පුලුවන් විදියට මේ වගේ ලස්සන දේවල් කරන්න.

    සැමට සුභ නත්තලක්🌲😘

    කූපන් එක සම්භන්ද විස්තර අවශ්‍ය අයට:
    https://www.savethestudent.org/student-deals/food-and-drink/10-off-40-lidl-spend.html
     
    Last edited:

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    Hoda minissu thamat innawa ithuru wela

    Victorian couple pay off the Toyworld lay-bys in Bendigo for 82 strangers​

    Lucy Mae Beers
    7NEWS

    Published: Thursday, 4 November 2021 2:53 PM

    An elderly Victorian couple have performed an incredible act of kindness for 82 strangers after a difficult year in their regional community.
    On Wednesday, the pair walked into a Toyworld store in Bendigo, 150km northwest of Melbourne.
    Once at the store, the couple told manager Debra they wanted to change some lives.

    They then paid off 82 laybuys in full for complete strangers.
    On Wednesday, the pair walked into a Toyworld store in Bendigo, 150km northwest of Melbourne.

    “These two beautiful people just wanted to change some people’s lives and it was their time to be able to give back,” Debra told Neil Mitchell on 3AW.
    Debra said she then had the amazing job of calling the customers to tell them their laybuys had been paid in full.
    “There was a beautiful gentleman I spoke to that had twin boys who have a birthday next week and had $5 in the bank. We had goosebumps.”
    Debra would not reveal how much the couple donated, but said it was incredibly generous.

    Debra would not reveal how much the couple donated, but said it was incredibly generous.
    She explained they both grew up with financial struggles, especially around the Christmas period.

    Debra said the pair did live locally and were regular customers at the Toyworld store.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,268
    29,977
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කලු කැත කොට මිට්ටෙක් දැක්කම කන්නවත් නැතුව අනාත වෙලා කුරු ගැහිල ගිහින් කියල හිතන්න ඇති. :(

    Meery Christmas.. 8-)
    උබල දෙන්නගෙ පොඩි හෝම්ලස් ලුක් එකක් දකින්නැති නාකි ගෑනි ඒකයි ආධාරයක් දෙන්නැත්තෙ.

    අපිට විතරක් දුන්නනං එහෙම හිතන්න තිබුන. නමුත් එයා තෝරගත්තේ 40ට වඩා බඩු ගත්ත, පොඩි ළමයි එක්ක හිටිය පවුල්. (කූපන් එක පාවිච්ච් කරන්න 40ට වඩා බඩු ගන්න ඕන😊)

    කූපන් තිබුණට වැඩක් නෑ කන්න තියෙන්නේ කාඩ්බෝඩ් එළවලුනේ :lol:
    ඒ කාලේ ළිඳේ දාපුවට රිදිල ෆේක් වලිනුත් ඇවිත්🤣🤣 @she***
    ------ Post added on Dec 11, 2021 at 8:35 AM
     
    • Haha
    • Love
    Reactions: Sen-lu and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    අපිට විතරක් දුන්නනං එහෙම හිතන්න තිබුන. නමුත් එයා තෝරගත්තේ 40ට වඩා බඩු ගත්ත, පොඩි ළමයි එක්ක හිටිය පවුල්. (කූපන් එක පාවිච්ච් කරන්න 40ට වඩා බඩු ගන්න ඕන😊)

    ඒ කාලේ ළිඳේ දාපුවට රිදිල ෆේක් වලිනුත් ඇවිත්🤣🤣 @she***
    ------ Post added on Dec 11, 2021 at 8:35 AM

    image
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,597
    21,128
    113
    මට එක පාරක් ෆෑර්න්ක්ෆර්ට් වලදී ට්‍රේන් ස්ටේශන් එක හොයා ගන්න බැරුව වට පිට බල බල ඉද්දි කොෆී ශොප් එකක කොෆී එකක් බිබී හිටපු සුද්දියෙක් ඒක පැත්තක දාලා ලඟටම ඇවිල්ලා ඇහුවා ස්ටේශන් එකද හොයන්නේ කියලා පාර පෙන්නුවා...
    Ekita maawa dakkama penna athi full anatha sinhalayek wage :(

    රවට්ටලා උකන්න යන්න ඇහුවද දන්නෙත් නෑ මට තෙරුනේ නැතුවට... :(

    තව එක පාරක් වයසක ජෝඩුවක් උන්ගේ travel කාර්ඩ් වගයක් දුන්නා එආවා යූස් කරන්නේ නෑ ආයේ කියලාඅ මම හිතන්නේ යුරෝ 50-60 වගේ worth..

    Hingana penuma yanwanna ba wagay kohe giyath :(
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,268
    29,977
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට එක පාරක් ෆෑර්න්ක්ෆර්ට් වලදී ට්‍රේන් ස්ටේශන් එක හොයා ගන්න බැරුව වට පිට බල බල ඉද්දි කොෆී ශොප් එකක කොෆී එකක් බිබී හිටපු සුද්දියෙක් ඒක පැත්තක දාලා ලඟටම ඇවිල්ලා ඇහුවා ස්ටේශන් එකද හොයන්නේ කියලා පාර පෙන්නුවා...
    Ekita maawa dakkama penna athi full anatha sinhalayek wage :(

    රවට්ටලා උකන්න යන්න ඇහුවද දන්නෙත් නෑ මට තෙරුනේ නැතුවට... :(

    තව එක පාරක් වයසක ජෝඩුවක් උන්ගේ travel කාර්ඩ් වගයක් දුන්නා එආවා යූස් කරන්නේ නෑ ආයේ කියලාඅ මම හිතන්නේ යුරෝ 50-60 වගේ worth..

    Hingana penuma yanwanna ba wagay kohe giyath :(
    පෙනුම අවුල්මනං පිලිවෙලට ඇඳලා හිඟන පෙනුම යවන්න පුලුවන්.🤣🤣
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මූ ලංකාවේ ඉද්දි කාසී දාන්න වෙනම මල්ලක් අරන් යන්නෙ. ගමනක් ගියොත් රුපියල් 200ක් තුන්සීයක් පොඩි සල්ලි පුරවන් එන්නෙ මල්ලට.